colombo campus Po****yo

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    okun oya aluth batch eke ena kello talk kara ganna thama owa karanne. poddak api aiyala kiyala wada pennana epai ;)
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ayya anti ragger da?..e unata rag unama seniors lagen kuppi ehema daganna puluwan kathawak man ahala thiyanawa :confused::confused::confused:
    :confused::confused::confused::confused::confused:

    ඒ ලෙවල් පාස් වෙන්න පුළුවන් නම් ඔතන තියෙන වැඩ අවුලක් නෑ හරියට කරනව නම්.ගොඩක් වෙලාවට බැජ් එකේ අයම තමා කුප්පි දාන්නෙ සීනියර්ස්ලගෙන ගිය අවුරුද්දෙ කරපු ඒව මතක තියෙන්නෙ කීප දෙනාටයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොඩක් ඉස්කෝලේ යන කාලේ ගෑනු ටයිප් එකේ හිටපු උන් තමයි ඔව්ව කරන්නෙ. දැන් පේන්නෙ නැද්ද ඇත්ත සමාජෙ පොන්ටියෝ වගේ ඉන්න උන් නේ එළකිරි එකෙත් සද්දේ දාන්නේ.
    උඹ වගෙ:P
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මතක්කරල උඹ මේ threada save කරල තියාගං..අවුරුද්දක්...
    ඊලග අවුරුද්දෙ ජුන්නො එද්දි මතක්කරගන්ට උඹටම උඹ ආව හැටි..:P:P:P:P:P:P:rofl::rofl:
    සිරා කතාව ඇවිල්ල රැග් වෙනකන් පලු යන්න බනිනව ඊට පස්සෙ ඊගාව අවුරුද්දෙ ආතල් එකේ රැග් කරනව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    බින්දු;16142718 said:
    :D:D:D මටත් ඔහොම අමතන්න ඇවිත් කොල්ලො ටිකක් එක්කන් ගිහින් හොදට සංග්‍රහ කරා. එදායින් පස්සේ මම අමුඩයක් ගහන් ගියත් හ්ම්ම් නෑ :P:P:P පොඩි අවුලකට වුනේ කැම්පස් එකට පැනලා අරුන්ට නෙලුවා කියලා ඉන්ක්වයරි එකක් ගියපු එක :eek::eek: Good Old Days :love::love::P:P

    :rofl::rofl::rofl:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    :confused::confused::confused::confused::confused:

    ඒ ලෙවල් පාස් වෙන්න පුළුවන් නම් ඔතන තියෙන වැඩ අවුලක් නෑ හරියට කරනව නම්.ගොඩක් වෙලාවට බැජ් එකේ අයම තමා කුප්පි දාන්නෙ සීනියර්ස්ලගෙන ගිය අවුරුද්දෙ කරපු ඒව මතක තියෙන්නෙ කීප දෙනාටයි.

    god point... :yes::yes:
    matath hithenawa anti rager hodai kiyala.. api iskole kale karapuwa dan hodatamaa thi...wadeta baha gindara wage denna oni neda ayya...
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Campus wala inna supiri meter walata owa kara kara inna wealwak naha ekko kuppi nattam unge weda...
    gothayo wage set 1k tamai owa karanne.. uba okun ekka happenne natiwa thamange wede karagena waren ;)

    colombo wala rag tibune kawadda kiyala mama baluwe.. :rolleyes::rolleyes::rolleyes:

    ekko meka daapu eka pontiyek.. pothema idala idala.. campus eke podi talks dekak tunak dunnma baya wenna taram.. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: poorna1

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උඹ වගෙ:P

    හරියටම හරි :lol: මේ ඉන්නේ එහෙම එකෙක් :rofl: දවසෙම මේකේ අස්සේ ඉදං වැඩ පෙන්නනවා එලියට ගියාම පූසා වගේ :P
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    පොඩ්ඩක් රැග් වෙන්න බැරි ලපටි සිපයියෙක්ට සෑහෙන්න රිදිලා ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියටම හරි :lol: මේ ඉන්නේ එහෙම එකෙක් :rofl: දවසෙම මේකේ අස්සේ ඉදං වැඩ පෙන්නනවා එලියට ගියාම පූසා වගේ :P
    දැකලා තියෙනවද?:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොලඹ කොහෙද රැග්?
    තියෙනව කියමු.. ඒත් සින්දුවක් කියන්න කිව්ව වගේ එකක් රැග් එකක් වෙන්නෙ නෑ..
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    කොලඹ කොහෙද රැග්?
    තියෙනව කියමු.. ඒත් සින්දුවක් කියන්න කිව්ව වගේ එකක් රැග් එකක් වෙන්නෙ නෑ..

    hee heee...