ඇයි මේ මිනිස්සු රැග් කරන්නේ? කැම්පස් යන්නෙ ඉගෙන ගන්නද රැග් කරල සිඟිති ආතල් ගන්නද? ඔය වගේ අතල් ගන්න තිබ්බ ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ එව්වා නොකර ඇයි කැම්පස් ආවම එව්ව කරන්න යන්නේ? අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන් නැත්තන් ඉගෙන ගන්නොන කාලේ මෙහෙම මෝඩ ආතල් ගනීද. පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා. ඔය මෝඩ ආතල් ගන්න කාලේ අළුතෙන් එන කෙල්ලෙක් ටෝක් කලොත් මොකද?
- අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ
- ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන්
- පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා.







එහෙව් උන්නෙ අර කැම්පස් යාගන්න බැරුව ඉන්න උන් ප්‍රයිවට් කැම්පස් එකකින් හරි ඩිග්‍රිය දාගෙන හොඳ ජොබක් කරනවා බලන්න බැරුව ඊරිසියාවෙ පුපුර පුපුර රෙදි ගලෝගන දඟලන්නෙ.
චාටර් පුතේ. චාටර්. අපේ රටේ උන්ගෙන් කාල අපේ රටේ උන්ටම අරිනවා. චාටර් පුතේ. චාටර්.
උඹට බලෙන් රැග දෙන්න අවොත් බය නැත්තන් මරාගෙන මැරෙන්න කෙලපන් නැත්තන් පැත්තකට වෙලා ඉඳපන්. 