colombo campus Po****yo

Dec 3, 2012
3,788
159
0
Purgatory
ඇයි මේ මිනිස්සු රැග් කරන්නේ? කැම්පස් යන්නෙ ඉගෙන ගන්නද රැග් කරල සිඟිති ආතල් ගන්නද? ඔය වගේ අතල් ගන්න තිබ්බ ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ එව්වා නොකර ඇයි කැම්පස් ආවම එව්ව කරන්න යන්නේ? අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන් නැත්තන් ඉගෙන ගන්නොන කාලේ මෙහෙම මෝඩ ආතල් ගනීද. පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා. ඔය මෝඩ ආතල් ගන්න කාලේ අළුතෙන් එන කෙල්ලෙක් ටෝක් කලොත් මොකද?


  • අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ

  • ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන්

  • පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා.


:yes::yes::yes:
 
  • Like
Reactions: aggregate and PMUB

78I2

Banned
Mar 17, 2013
243
10
0
  • අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ


  • [*]ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන්

  • පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා.


:yes::yes::yes:




Gasa84's

SeriousGuy
 
  • Like
Reactions: SHAPE_SHIFTER_007

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
machan gasa84

78I2 kyannae amuma amu ponnayek,meee lagadi kellagen higaaa kaaala course ekak karanna
http://www.elakiri.com/forum/showthread.php?t=1594275



athe rs 100k na methana awith loku talk,mun wage ponnayo campus giyama kellonge konda gotha hari kiyak hari hoyagani

pirimi kamatath lajjawak me ponnaya

අඩෝ කිව්වත් වගේ මූ real වඳ පොන්නයෙක් නේ බන්.. :rofl: :rofl:
මූට කෙල්ලත් නැති වෙලා, කොළඹ කැම්පස් එකත් නැති වෙලා, NSBM එකට අතින් ගෙවන්න සිද්ධ වෙයං !
ජබුක් ! ලිඳ පතුලේ :yes:
 

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අඩෝ කිව්වත් වගේ මූ real වඳ පොන්නයෙක් නේ බන්.. :rofl: :rofl:
    මූට කෙල්ලත් නැති වෙලා, කොළඹ කැම්පස් එකත් නැති වෙලා, NSBM එකට අතින් ගෙවන්න සිද්ධ වෙයං !
    ජබුක් ! ලිඳ පතුලේ :yes:
    sirawata mage pathumath ekamai:yes::yes::yes:

    real වඳ පොන්නයෙක් .. :rofl: :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ආණ්ඩුවෙ කැම්පස් වල බාගයක් ඉන්නෙ තුන් කාලෙ අමාරුව තියෙන උන් :dull: එහෙව් උන්නෙ අර කැම්පස් යාගන්න බැරුව ඉන්න උන් ප්‍රයිවට් කැම්පස් එකකින් හරි ඩිග්‍රිය දාගෙන හොඳ ජොබක් කරනවා බලන්න බැරුව ඊරිසියාවෙ පුපුර පුපුර රෙදි ගලෝගන දඟලන්නෙ. :eek: චාටර් පුතේ. චාටර්. අපේ රටේ උන්ගෙන් කාල අපේ රටේ උන්ටම අරිනවා. චාටර් පුතේ. චාටර්. :eek:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රැග් රෙද්දවල් වලින්නන් මට වැඩක් නෑ. :D උඹට බලෙන් රැග දෙන්න අවොත් බය නැත්තන් මරාගෙන මැරෙන්න කෙලපන් නැත්තන් පැත්තකට වෙලා ඉඳපන්. :dull: තාමත් ඔය රැග තියේද? :eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මාත් ගිය මුල් දවස් වලම case එකක් දා ගත්තා,මුන්ගේ මිටින් වලට එන්නේ නැහැ කියලා..පස්සේ වෙනම කැඩිලා හිටියා..මුලින් තව එකයි හිටියේ...ඒ දවස් වල මුන්ගේ ෆිල්ම් එකක් බලන්න ආවේ නැහැ කියලා වලිගයක් දා ගත්තා...එකෙක්ට නෙලන්න හොස්ටල් එකට ගියා,උගේ හෝ මගේ වාසනාවට උ මාරු වෙලා :rofl::rofl:

    එදා ඉදන් අපි වෙනම,මුන්ට මාර කන්ටින්ම් පිස්සුවක් තිබ්බේ,මල ජරා කෑම තියෙන්නේ..එත් යනවා එක අපේ කන්ටීම් එක කියලා...උන්ට හොදට හදන්න කියලා කියන්නෙත් නැහැ..(පස්සේ දන්නේ සංගමේ උන් කැන්ටිමේ උන්ගෙන් නිකන් කනවා කියලා..)

    ටික කාලයක් යනකොට එකා දෙන්නා කැඩී කැඩී අවා...3rd year වෙනකොට ආසාවට කන්ටීම් යන්න එකෙක් නැහැ...සේරම අපිත් එක්ක staff කන්ටීම් යනවා..විලි ලැජ්ජාව කියන්නේ පොඩි උන්ට බැන දේශනා කර කර අන්තිමට සංගමේ හිටපු උනුත් ආවනේ...අපේ අවුරුද්දෙන් තමා සංගමේ නැති බංගස්තාන උනේ :D:D:D:D


    කැම්පස් එකෙ රැග් කරන්න එන්නෙ අපිට අවුරුද්දක් දෙකක් වැඩිමල් එකෙක්නෙ බන්. රැග් එක කන ගොබ්බයො කියන්නෙ උන් රැග් වෙන්න බය නෑ කියල, හික් හික්.. එත් බන් උන් රැග් වෙන්නෙ උන්ටම වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් එකෙක්ටනෙ? මුන් උන්ට බයේ රැග් වෙල, උන්ට කියල ඇරගෙන කයිවාරු ගහනව අනිත් උන් බයට රැග් උනෙ නෑ කියල. නොදකින් මෙහෙමත් කොන්දක් නැති ගස් බිජ්ජො ටිකක්.
    යකෝ තොපිල බය නැත්නම් රැග් නොවි පෙන්නපන්.අන්න කොල්ලො , අන්න කෙල්ලො. එක එක සිපයියල කියන කියන දේ මාස ගනන් කර කර, උන්ටම දිදි ඉදල කියනව අපි රැග් එකට බය නැති සිරාම කොල්ලො, කෙල්ලො කියල. හිතල බලපල්ල උබල කොච්චර චාටර්ද කියල.
    උබ කියපු කතා සිරවටම ඇත්ත බන්. මමත් ඔය එක පිම්පියෙක්ටවත් දෙකට නැමුනෙ නෑ. එක කුප්පියකටවත් යන්නෙත් නෑ. මට කන්ෆිඩන්ස් බන් මම ගැන. එක එකා පස්සෙ ගිහින් උන්ව ලෙවකාගෙන ඉන්න පජාත ඩයල් මට අප්පිරියයි.
    මම ඔන එකෙක්ට කියන්නෙ කොන්ද පන ඇතුව හිටපල්ල. තනි උබට උන් සෙට් පිටින් බයයි. අත්දැකිමෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007