|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වස්තුව;16151787 said:
    Welcome

    1.gif

    ආ මචන් අර සොෆ්ට්වෙයාර් ත්‍රෙඩ් එක පට්ට. එකක් දෙකක් මමත් ගත්ත :D
    අන්න පොඩි බම්ප් එකකුත් දැම්ම :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16221949 said:
    uba koheda hitiye. waahanekata happunada? :P
    ජීවිතේ පලවෙනි පාරට ඉස්ටඩීස් වලට පොඩ්ඩක් මැරෙනව කියහන්කෝ මේ දවස් වල
    මම ඉතින් ඇවිල්ල උබල කියන ඒවා බලලා මාරු වෙනවා :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජීවිතේ පලවෙනි පාරට ඉස්ටඩීස් වලට පොඩ්ඩක් මැරෙනව කියහන්කෝ මේ දවස් වල
    මම ඉතින් ඇවිල්ල උබල කියන ඒවා බලලා මාරු වෙනවා :P
    මමත් එහෙම වෙයි ජීවිතේ පලවෙනි පාරට :P:D:yes::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16221977 said:
    මමත් එහෙම වෙයි ජීවිතේ පලවෙනි පාරට :P:D:yes::lol:
    මම දැක්ක උබ ගයේෂ අක්ක ගැන විචාරයක් ලියලා තියනවා :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16222038 said:
    නෑ බන් කොහෙද? කව්ද ලිව්වෙ :P
    මේ ඇස්.ඇල්.ටී. එක අදින් මාසේ ඉවරනේ
    ඒ උනාට මාගේ ඕෆ් පීක් තාම පෙන්නවනේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16222069 said:
    therune na :confused:
    අදින් මාසෙ ඉවරනේ
    එතකොට අද රෑ 12න් පස්සෙ ඊලග මාසෙනෙ
    එතකොට මේ මාසෙ ඔෆ් පීක් එකක් ආයෙ නෑනේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16222089 said:
    ඉතින් ඊයෙ රෑ ගහන්න එපැයි ඒ ටික :sorry:
    ඇහැරන් ඉන්න කම්මැලි හිතුනා
    අනික බොලාගෙ ස්ලෝ උනා කිව්වට මගෙ එහෙම වෙලා නෑනෙ
     
    Status
    Not open for further replies.