Android Games Mega Thread

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පට්ටා මචන්:cool:
    මට නම් උවමනා වෙන්නෙ නැ ඒත් ගොඩක් අයට වැදත් වැදගත් වෙනවා;)
    +9 ගානෙ දුන්නා ජයවේවා
    11.gif

    එලකිරි සහෝ.... :):)


    :lol::lol::lol: සබනා ඌයියා
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Traffic Racer


    7uhu.jpg


    2uq9.jpg


    qflo.jpg


    ලොකු size එකකුත් නෑ . ඒ උනාට පට්ට විදිහට addict වෙනවා. Free app.

    Installs
    10,000,000 - 50,000,000

    Size
    42MB

    Requires Android
    2.3.3 and up​

     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Kingdom Rush Frontiers [Mod] v1.2.1

    B3lZ1Zh.jpg


    ***Instructions***

    PLACE com.ironhidegames.android.kingdomrushfrontiers FOLDER TO ANDROID/OBB

    INSTALL THE APK

    PLAY AND ENJOY



    ****************
    Hack Description
    ****************

    UNLIMITED DIAMONDS AND SKILLS


    REQURIED

    ANDROID 4.0 AND UP


    Torrent

    Thnx mchng!! menna dapu okkoma games walatatath ekka
    Rep +3 fattta mchng maxxa! ahh thnx lot!
    :cool: :) :)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    jQrGXYcKLxflJYdlmLadLu6WTruG7v9fFdGuutKEB9UDzGvDiT9R6lOsUNJD3if45A=h900



    CONTRACT KILLER 2
    - Shadow Conspiracy
    -
    මරාගෙන මැරියල්ලා ඔන්න බඩු :lol::lol:


    playstore review : 4.5 (192,843 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.glu.contractkiller2

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.1 හෝ ඉන් ඉහල මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.


     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හොඳා හොඳා.. මගෙ S4 එකට ගේම් ටිකක් හොය හොය හිටියෙ..:cool:
    ඇයි බන් අර 10.1 ටැබ් එකට මොකද උනේ :eek::eek:
    androi phone lap ekak nomathi nisa.. BUMP.. :sorry:

    :sorry::sorry:
    maxxa thread eka :D
    ;);) එලකිරි රොවියා





    එලකිරි සචියා මැක්සා කලෙක්ශන් එක.. රෙප් දෙන්න පුලුවන් උනු ගමන් දෙනවා :cool::cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇයි බන් අර 10.1 ටැබ් එකට මොකද උනේ :eek::eek:
    ඒක වැටිල ඉරක් ගියා බන්.. :dull: වීසි කරල දැම්ම.. රෙද්ද.. ඕක ආයෙ හදවන්න කඩවල් ගානෙ බඩගාන්න බෑ.. :oo:
    S$ එකක් ගත්ත.. අයි ෆෝන් එකකුත් ගන්න ඉන්නෙ..:cool: අප්‍රේල් වල ඩිස්කවුන්ට් වැටෙයි.. නිව් යියර් එකට.. එතකොට ගන්නව..:cool:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    temple-run-2-review.jpg


    Temple Run 2

    හැමෝම දන්නවනෙ මේ ගේම් එක නම්, පටන්ගත්ත වෙලේ ඉදන් දුවන්නයි තියෙන්නේ.. :lol:


    playstore review : 4.5 (1,298,239 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.imangi.templerun2

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.






    :):):)
    menna meka