පට්ටා මචන්
මට නම් උවමනා වෙන්නෙ නැ ඒත් ගොඩක් අයට වැදත් වැදගත් වෙනවා
+9 ගානෙ දුන්නා ජයවේවා![]()
එලකිරි සහෝ....




සබනා ඌයියාපට්ටා මචන්
මට නම් උවමනා වෙන්නෙ නැ ඒත් ගොඩක් අයට වැදත් වැදගත් වෙනවා
+9 ගානෙ දුන්නා ජයවේවා![]()




සබනා ඌයියා
Kingdom Rush Frontiers [Mod] v1.2.1
![]()
***Instructions***
PLACE com.ironhidegames.android.kingdomrushfrontiers FOLDER TO ANDROID/OBB
INSTALL THE APK
PLAY AND ENJOY
****************
Hack Description
****************
UNLIMITED DIAMONDS AND SKILLS
REQURIED
ANDROID 4.0 AND UP
Torrent




ඇයි බන් අර 10.1 ටැබ් එකට මොකද උනේහොඳා හොඳා.. මගෙ S4 එකට ගේම් ටිකක් හොය හොය හිටියෙ..![]()


androi phone lap ekak nomathi nisa.. BUMP..![]()


maxxa thread eka![]()

එලකිරි රොවියා

ඒක වැටිල ඉරක් ගියා බන්..ඇයි බන් අර 10.1 ටැබ් එකට මොකද උනේ![]()
වීසි කරල දැම්ම.. රෙද්ද.. ඕක ආයෙ හදවන්න කඩවල් ගානෙ බඩගාන්න බෑ.. 
අප්‍රේල් වල ඩිස්කවුන්ට් වැටෙයි.. නිව් යියර් එකට.. එතකොට ගන්නව..
![]()
Temple Run 2
හැමෝම දන්නවනෙ මේ ගේම් එක නම්, පටන්ගත්ත වෙලේ ඉදන් දුවන්නයි තියෙන්නේ..
playstore review : 4.5 (1,298,239 total comments)
playstore link : https://play.google.com/store/apps/details?id=com.imangi.templerun2
REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.


