Android Games Mega Thread

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යකෝ මුට මේවා කොහෙන්ද හම්බෙන්නේ පට්ට පට පට
    ඉදපන් තොට රේප් වලින්ම ගහනවා වැටෙන්නම්
    දිගටම කරන් යමු මචන්
    පට්ට වැඩක්

    :love::love::love:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Candy Crush Saga

    candy-crush-saga-app-icon.jpeg



    candycrushsaga.jpg


    candy-crush-saga-06-621x535.jpg



    1-zZZmy6lNs-doW5ZciUsO5khwQ0ETThrRCMwlgdtFSoTlbXQo2c21Ut6eu1niTS44ZF=h310




    Installs
    100,000,000 - 500,000,000



    Requires Android
    2.2 and up

    Google Play Link - Link







     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යකෝ මුට මේවා කොහෙන්ද හම්බෙන්නේ පට්ට පට පට
    ඉදපන් තොට රේප් වලින්ම ගහනවා වැටෙන්නම්
    දිගටම කරන් යමු මචන්
    පට්ට වැඩක්

    :love::love::love:

    ;);) එලකිරි හැකරයෝ.... අනිව අප්ඩේටින්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Candy Crush Saga

    candy-crush-saga-app-icon.jpeg



    candycrushsaga.jpg


    candy-crush-saga-06-621x535.jpg



    1-zZZmy6lNs-doW5ZciUsO5khwQ0ETThrRCMwlgdtFSoTlbXQo2c21Ut6eu1niTS44ZF=h310




    Installs
    100,000,000 - 500,000,000



    Requires Android
    2.2 and up

    Google Play Link - Link







    :oo::oo::oo:
    ඇඩෝව් මේකත් මාරම ජනප්‍රියයි නේද ,,,
    අපේ අයියා කෙනෙක් ඉන්නවා උගේ ලග තියෙන්නේ note එකක්
    ඌ ෆෝන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ උට කෙල්ල තමයි ඕක එවලා තියෙන්නේ.
    උගේ වැඩේ ඔය ගේම් එක ගහන එක ඌ ඒ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හැටිවත් දන්නේ නැද්ද කොහේද.වැඩට ගිහිං ආව ගමන් ඕක තමයි අතට ගන්නේ.කොයිවෙලේ බැලුවත් ඔය ගේම් එක ගහනවා.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :oo::oo::oo:
    ඇඩෝව් මේකත් මාරම ජනප්‍රියයි නේද ,,,
    අපේ අයියා කෙනෙක් ඉන්නවා උගේ ලග තියෙන්නේ note එකක්
    ඌ ෆෝන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ උට කෙල්ල තමයි ඕක එවලා තියෙන්නේ.
    උගේ වැඩේ ඔය ගේම් එක ගහන එක ඌ ඒ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හැටිවත් දන්නේ නැද්ද කොහේද.වැඩට ගිහිං ආව ගමන් ඕක තමයි අතට ගන්නේ.කොයිවෙලේ බැලුවත් ඔය ගේම් එක ගහනවා.
    Yeah, Patta Game Eka.. Addict Unoth Aye Okama Thama :):)
     

    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    RoboCop Mod Unlimited Money Apk plus Data

    RoboCopMODAPK+DATA+v1.0.3_androidcrackedgames_1.jpg


    RoboCop Mod Unlimited Money Apk plus Data

    Features

    SHOOT your way through console quality training simulations
    USE drone strikes to take out large groups of enemies
    SAVE human hostages and capture informants
    BATTLE aggressive robot enemies from the film, like the EM-208 and the ED-209
    UPGRADE your weapons and robotic suit to the latest technology that OmniCorp has to offer
    SCAN your targets with body heat vision to find their location and weak points

    Instruction

    Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play


    RoboCopMODAPK+DATA+v1.0.3_androidcrackedgames_1qq1.jpg



    RoboCopMODAPK+DATA+v1.0.3_androidcrackedgames_1qq2.jpg



    Download - Click Here