moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔක්කොටම කලින් දොස්තර ළගට ගිහින් Injection ටික හරියට ගහ ගනින් නැත්නම් මූට මොන ලෙඩ තියෙනවද කියලා කවුද දන්නේ? ඊට පස්සේ මැක්කෝ අයින් කරගනින් ඊට පස්සේ කන්න බොන්න දීලා හදාගන්න නැත්නම් හොද කෙනෙක් බලලා දෙන්න හදාගන්න. මේ නම් වලින් එකක් දාන්න

ජෙනි,බ්‍රවනි, රෝසි, ඩේසි,
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රේප් දුන් සහ නමක් තොරපු සැමට ස්තුතිය. බහර්යාව එක්ක මේ නම් ලැයිස්තුව කියෝල නමක් දැම්මම කියනම්කො. :)

    De-Worm krapan. Hariyata Injection tika deepan...

    ඔක්කොටම කලින් දොස්තර ළගට ගිහින් Injection ටික හරියට ගහ ගනින් නැත්නම් මූට මොන ලෙඩ තියෙනවද කියලා කවුද දන්නේ? ඊට පස්සේ මැක්කෝ අයින් කරගනින් ඊට පස්සේ කන්න බොන්න දීලා හදාගන්න නැත්නම් හොද කෙනෙක් බලලා දෙන්න හදාගන්න. මේ නම් වලින් එකක් දාන්න

    ජෙනි,බ්‍රවනි, රෝසි, ඩේසි,

    ඔව් මචන් අනිවාර්යෙන්. කාටවත් දෙන් නැ මමම මුව හදාගන්නවා.
    :yes::yes:

    uba niyama kollek machan, ape gedarath ohoma dala giya un 5 denekma hadanawa.

    උබ එළනේ

    hoda vadak macho uba karala thiyenne :D
    sadamali kiyala name eka dapan

    අ යන්න ලොප් කරල සරණී කියල දාපං............

    :lol::lol: කොහොමද බන් ඔහොම නම් දාල බල්ලට කතා කරන්නේ. අහල පහල කෙල්ලෙක්වත් දුවන් එයිද දන්නේ නෑ නම ඇහිලා :lol: