MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    එලz.. ජොනී කියල හරි බට්ටි කියල හරි දාපන්z... :rofl: නැත්නම් Nicky, Micky හොදයි.. :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    පව් බං..උබට ගොඩක් පිං.මූට දාපන් මචන් lucky කියලා..මොකද මුගේ luck එකටනේ උබ වගේ හොද පොරකට හම්බ උනේ..උබේ ජීවිතේට මූ වාසනාව ගෙනෙයි කවද හරි.:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පව් බං..උබට ගොඩක් පිං.මූට දාපන් මචන් lucky කියලා..මොකද මුගේ luck එකටනේ උබ වගේ හොද පොරකට හම්බ උනේ..උබේ ජීවිතේට මූ වාසනාව ගෙනෙයි කවද හරි.:)
    ඔව් ඔව් උගෙ සෙරප්පු දෙක කැඉ කැලි වෙන්න හපලා දායි:P

    ජොක් එකට කිව්වෙ හොද වැඩක් උබ කරලා තියෙන්නෙ:cool: ඩොකෙක්ට පෙන්වපන් ඔක්කොටම කලින් පරෙ නෙ හිටියෙ:dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඔව් ඔව් උගෙ සෙරප්පු දෙක කැඉ කැලි වෙන්න හපලා දායි:P

    ජොක් එකට කිව්වෙ හොද වැඩක් උබ කරලා තියෙන්නෙ:cool: ඩොකෙක්ට පෙන්වපන් ඔක්කොටම කලින් පරෙ නෙ හිටියෙ:dull:

    :Dනැහැ බං මං කිව්වේ මූ කරපු පින හින්දා සුවීප් ටිකට් එකක් එහෙම ඇදෙන්න ඉඩ තියෙනවා..:)
     
    • Like
    Reactions: prageeth119lk