Check how many days to achive your targets

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    Mr.Krishan ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 26දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 6ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 794ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    1554345_524190734346481_2095702064_n.jpg

    i am going to my targets!!!!! :yes::yes::yes::yes::yes:
    nice thread
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    11.gif
    11.gif
    11.gif

    මටත් කලින් නම් ‍ෆික්ස් ඩිපොසිට් එකක් දානවා ඇරෙන්න වෙන ආයෝජන ගැන හිතලා තිබ්බෙම නෑ,
    උඹේ ස්මාර්ට් වර්ක් සීන් එක දැක්ක දවසේ තමයි මාත් ඔය ගැන හිතන්න ගත්තේ, රහ වැ‍ටුනට පස්සේ
    දැන් නම් මොන වැඩේ කර කර හිටියත් ඔලුව තියෙන්නෙ ඉතිරි වෙන සල්ලි වලින් වැඩියෙන් මට ගාණක්
    එන්න යොදවන්නේ කොහොමද කියලා තමයි (කුඩු, ගංජා විකුණලා එහෙම නෙමෙයි):lol::lol:
    ස්මාර්ට් වර්ක් අයිඩියා එක මගේ ඔලුවට ආපු එකට නම් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕන රත්තරන්ට තමයි:yes::yes:

    වැඩිපුර හරිය සේෆ්ටි තියේ නම් එහෙම පොඩි පොඩි කෑලිවලින් සෙල්ලමක් දාන එකේ
    මම නම් වරදක් දකින්නෙ නෑ. රිස්ක් එකක් ගත්ත මිනිස්සු තමයි දියුණුවෙන්නෙ. පිටරට්වල්
    ඕන නෑ ලංකාවේ ඉන්න සල්ලිකාරයෝ කීදෙනෙක් අවදානම් අරන් දියුණු වෙච්චි අයද :cool::cool:

    කීයෙන් කීදෙනාද බං ඔහොම හිතන්නෙ, බහුතරයකට ටයිපොල්ල දාගෙන ඒසී එකේ
    උජාරුවට ඉන්න තියේනම් 10-15ක් මාසෙකට හම්බුනත් ඇති. කම්මැලි නැති හරියට වැඩේ
    අල්ලගත්ත ඔය ගැරෙජ්, ලේත් මැශින් වැඩ වගේ දෑතේ කර්මාන්ත ඉගෙනගත්ත උන් අපි
    නොහිතනා ගණන් මාසෙකට හොයනවා :yes::yes::yes::yes:

    ekama company eke unath kamak na laksha 5hea kali dapan. bank walanam one magulak. mama sampath eke 5 million wage dala thiyenawa. bank eka ganwathure giyath salli thiyenawane. senkadagala unath mama danne 10 kali wali. mokadha 10ta aduwen dammoth un masayak gane poliya denne nathi seen ekak thiyenawa. ammawa joint karala dammahama thawa 1% wadipura denawa jeshta purawasi kiyala

    ape un na na na na ba ba ba ba gagaa innawa misak melo deyak karanne na ban :sorry::( jathiyatama kelawela thiyenne kammali kama nisa:(

    mama lankawe three phase motor, induction motor, water pump, power pannel, gahana business ekak patan ganna plan karan yanne. coil armature wage ewa china walin kelinma genath ithuruwa mehe hadanna inne. hadala export karanna puluwan local market ekata noda. 100 million wage one ban :sorry: . 80k wage staff one. business plan eka kellage thaththa gahanne. balamu moko wenne kiyala. mulu staff ekama sinhala baudhdhayo gannai inne. AL maths ewun puluwan tharam gannawa. S ekak wage thiyena un technician la widihata ganna baluwe. aran promote karanawa. hama ekatama ekama padiya denne na. performance adu superviser kenekge awama padiyata wada wadakarana technician kenekta basic eka denna wage super plan ekak gahanawa. balamu moko wenne kiyala. hika wenna hari goda yanna hari gema gahanna one. risk eka awama karaganna ekai gema. eka shipment ekak kelaunoth huta. eth uba dannawada hyundai company eka mulu sesathama yatakarala eka shipmant ekak kala kiyala mul kale. eka loka prasidda siddiyak.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹේ ස්මාර්ට් වර්ක් සීන් එක දැක්ක දවසේ තමයි මාත් ඔය ගැන හිතන්න ගත්තේ, රහ වැ‍ටුනට පස්සේ
    දැන් නම් මොන වැඩේ කර කර හිටියත් ඔලුව තියෙන්නෙ ඉතිරි වෙන සල්ලි වලින් වැඩියෙන් මට ගාණක්
    එන්න යොදවන්නේ කොහොමද කියලා තමයි (කුඩු, ගංජා විකුණලා එහෙම නෙමෙයි):lol::lol:
    ස්මාර්ට් වර්ක් අයිඩියා එක මගේ ඔලුවට ආපු එකට නම් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕන රත්තරන්ට තමයි:yes::yes:

    මගේ වචන වලින් දශමෙක හරි ප්‍රයෝජනයක් උබට ආවනම් ඒක මට පිනක් මචන්. නාඩියෙන් ජීවත් වෙයන්. සල්ලි හොයන එක නතින් බන්

    අපේ මිනිස්සු සල්ලි හොයන්න හදන්නේ කුබුරු හාන මී හරක් වගේ මැරීගෙන වැඩකරලා:lol:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Keshara Ranasinghe ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 27දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 5ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 608ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    රත්තරං;16219067 said:
    ekama company eke unath kamak na laksha 5hea kali dapan. bank walanam one magulak. mama sampath eke 5 million wage dala thiyenawa. bank eka ganwathure giyath salli thiyenawane. senkadagala unath mama danne 10 kali wali. mokadha 10ta aduwen dammoth un masayak gane poliya denne nathi seen ekak thiyenawa. ammawa joint karala dammahama thawa 1% wadipura denawa jeshta purawasi kiyala

    ape un na na na na ba ba ba ba gagaa innawa misak melo deyak karanne na ban :sorry::( jathiyatama kelawela thiyenne kammali kama nisa:(

    mama lankawe three phase motor, induction motor, water pump, power pannel, gahana business ekak patan ganna plan karan yanne. coil armature wage ewa china walin kelinma genath ithuruwa mehe hadanna inne. hadala export karanna puluwan local market ekata noda. 100 million wage one ban :sorry: . 80k wage staff one. business plan eka kellage thaththa gahanne. balamu moko wenne kiyala. mulu staff ekama sinhala baudhdhayo gannai inne. AL maths ewun puluwan tharam gannawa. S ekak wage thiyena un technician la widihata ganna baluwe. aran promote karanawa. hama ekatama ekama padiya denne na. performance adu superviser kenekge awama padiyata wada wadakarana technician kenekta basic eka denna wage super plan ekak gahanawa. balamu moko wenne kiyala. hika wenna hari goda yanna hari gema gahanna one. risk eka awama karaganna ekai gema. eka shipment ekak kelaunoth huta. eth uba dannawada hyundai company eka mulu sesathama yatakarala eka shipmant ekak kala kiyala mul kale. eka loka prasidda siddiyak.

    sirama plan eka... :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    රත්තරං;16218075 said:
    උබ පලවෙනි මාසෙට පොලිය හදලා ඒකත් එකතු කරලනේ බන්??? පලවෙනි මාසේ පොලියක් කැල්කියුලේට් උනාට පොලී එකතු වෙලා ආදායමක් දෙන්නේ දෙවෙනි මාසෙන්.උබ ඉන්කම් කියලා දාලා තියෙන තැන "ටෝටල් ඉන්වෙස්ට් ෆෝ මන්ත්" වෙන්න ඕනේ. එතකොට හිතපන් පලවෙනි 143000දාන්නේ මාසේ පලවෙනිදනම් පොලිය එන්නේ ඊලග මාසේ පලවෙනිදට. ඒ නිසා පලවෙනි මාසෙම ටෝටල් ඉන්වෙස්ට් එක විදිහට මේ මාසේ පලවෙනිදා ඉන්වෙස්ට් එකට දෙවෙනි මාසේ ඉන්වෙස්ට් එකේ පොලිය එකතු කරන්න බෑ. අපි මාසයක් කලින් මේ විදිහට කැල්කියුලේට් කලාම ඒක ටෝටල් එකට බලපාන්නේ අන්තිම මාසෙන් (120 වෙනි මාසෙන් )ඒ මාසේ පොලිය ආසන්නව ලක්ශ 5ක්. අන්න ඒ ලක්ශ පහේ වෙනස නිසා තමයි උබට වෙනස් අගයක් එන්නේ. පොඩ්ඩක් කලනය පාවිච්චි කරලා මම හදල තියෙන විදිහ බලපන්කො. අන්න එතන උබට වැරදිලා තියෙන්නේ. 83000ගානනම් මට සම්පූර්න වැරදීමක්. මම කලනයෙන් හදපු ගාන හරි
    මොනාද මේ කියවන්නෙ. :rolleyes: හිතල කියන ඒවද? :eek: මෙහෙමයි කියන්න බෑ... පොලිය තීරනය වෙන්නෙ monthly addition එක compound period එකේ කොතනදිද කරන්නෙ කියන එක මත.

    Starting Principal - Rs.0
    Annual Addition - Rs.0
    Monthly Addition - Rs. 143,545.51 (Add at the beginning of each compounding period )
    Interest Rate - 15% (Annual Effective Rate - 16.075%)
    Compound - Monthly
    Period - 10 years
    Tax Rate - 0% (Apply only if sum of the annual interest is greater than 500,000)
    Inflation Rate - 0% (Set at naught)

    End Balance - 40,000,000.16
    Total Principal - 17,225,461.20
    Total Interest - 22,774,538.96

    Target03_zps684d8103.png

    http://www.calculator.net/interest-calculator.html

    http://www.csgnetwork.com/directcalccompinttrainer.html

    සරලවම කිව්වොත් මම කලනයෙන් හදද්දි පලවෙනි මාසේ පොලිය ගනනය කලේ නෑ කියලයි කිව්වේ

    ok ok

    කොහොම හරි ඔය තියරි ජීවිතේට ඇප්ලයි කරගනින්කෝ. එච්චරයි වෙන්න ඕනේ
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    රත්තරං;16221575 said:
    සරලවම කිව්වොත් මම කලනයෙන් හදද්දි පලවෙනි මාසේ පොලිය ගනනය කලේ නෑ කියලයි කිව්වේ

    ok ok

    කොහොම හරි ඔය තියරි ජීවිතේට ඇප්ලයි කරගනින්කෝ. එච්චරයි වෙන්න ඕනේ

    කෝටි ගනන් වල ටෝක් දෙන්න කලින් ගනන් පන්තියකට ගියොත් නරකද අයියෙ? :lol: