බව්වෙක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේ බලපල්ලකො මුගේ සයිස් එක:shocked:

    Meet Freddy... 7ft 1in, 11st and still growing!

    article-2554418-1B37BE9300000578-526_634x532.jpg

    article-2554418-1B37BC1800000578-432_634x448.jpg

    article-2554418-1B37BF7E00000578-130_306x467.jpg
    article-2554418-1B37C09E00000578-445_306x467.jpg

    article-2554418-1B37BDAD00000578-682_634x418.jpg

    article-2554418-1B37C37400000578-579_306x583.jpg
    article-2554418-1B37C31D00000578-394_306x583.jpg

    article-2554418-1B37BC8D00000578-98_634x481.jpg

    article-2554418-1B37BD1B00000578-10_306x488.jpg
    article-2554418-1B37BCC900000578-628_306x488.jpg

    article-2554418-1B37C2C100000578-230_634x582.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    රත්තරං;16252790 said:
    අන්තිමට සියල්ල සලකා බලා තීරනේ කලා ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් (හෝ හම්බ උනොත් හොද වල්+හොද මිශ්‍ර) බව්වෙක් ගන්න. මට කියන්න පුලුවන්ද ගන්න ඕනේ ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් කොයි වයසේ පැටියෙක්ද? කෑම දෙන්න ඕනේ පිලිවෙල කොහොමද කියලා? මුලින්ම මොනවද දෙන්නේ? මස් තම්බලා දෙන්න හොද කොයි කාලෙකට පස්සෙද?

    :oo::dull::rofl:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රත්තරං;16252790 said:
    අන්තිමට සියල්ල සලකා බලා තීරනේ කලා ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් (හෝ හම්බ උනොත් හොද වල්+හොද මිශ්‍ර) බව්වෙක් ගන්න. මට කියන්න පුලුවන්ද ගන්න ඕනේ ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් කොයි වයසේ පැටියෙක්ද? කෑම දෙන්න ඕනේ පිලිවෙල කොහොමද කියලා? මුලින්ම මොනවද දෙන්නේ? මස් තම්බලා දෙන්න හොද කොයි කාලෙකට පස්සෙද?

    පොඩි දෙයක්, ලැබ්‍රෝඩර් ගැන නං දන්නෙ නෑ ඩොබර්මන් එකෙක් ගන්නව නං ඔයා නැතුව ගෙදර නිතර ඉන්න කෙනෙක්ට පුරුදු කරන්න පුලුවන් නං හොඳ වෙයි. උං one-master type නෙ. අපේ එකෙක් ඉන්නව තාත්තා පස්සෙමයි. අපි ලඟට ඇවිල්ල හුරතල් උනාට තාත්තවමයි හොයන්නෙ. ගෙදර එන්න පරක්කු උනත් එයාට හෙන ප්‍රස්න. අනික අවුරුද්ද පනින කල් ටිකක් බලා ගන්න හෙම ඕනෙ. ඕවරෝල් එල බල්ලා! දැක්කත් ඇති කෙනෙක් බයවෙන්න.
    අපි ගත්තෙ මාස 3න් වගේ (14k ගෙව්වෙ). ගන්නකොට බලන්න ඒ වෙනකල් ගහන්න ඕන බෙහෙත් ටික ගහලද කියලා. සති 5න් වගේ පටන් ගන්න ඕනෙ බෙහෙත් කෝස් එක. ඩොකෙක් සෙට් කරගන්න ලඟපාත. පොඩි කාලෙ වේල් 4 ලොකු උනාම 2යි. හොඳ පැට්ටෙක් හොයලා ගන්න. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ♥-Aurora-♥;16253269 said:

    kama 4 parak denne awruddakda masa 6kda? mul kale mas denna hoda nadda?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16252790 said:
    අන්තිමට සියල්ල සලකා බලා තීරනේ කලා ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් (හෝ හම්බ උනොත් හොද වල්+හොද මිශ්‍ර) බව්වෙක් ගන්න. මට කියන්න පුලුවන්ද ගන්න ඕනේ ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් කොයි වයසේ පැටියෙක්ද? කෑම දෙන්න ඕනේ පිලිවෙල කොහොමද කියලා? මුලින්ම මොනවද දෙන්නේ? මස් තම්බලා දෙන්න හොද කොයි කාලෙකට පස්සෙද?

    ela...! :)

    samannyen sathi 8 kata passe thama balu paityawa ammagen wen karanna kiyanne....... mulinma balu patiyawa gannakota balapan uuge kan ahenawada as penawada... balla hodata duwala paninawada kiyala..
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    රත්තරං;16244981 said:
    MUN DENNA GEDARA HAMOTAMA KEEKARUIDA? nathnm ekkenek kiyana de itharada ahanne?

    Ehema one master kiyala ekak na machan munge. Mun denna tharam wena kisi ballek keekaru nathuwa athi gedara ayata. Hadana widihata thamai balloi lamainuth wenas wenne. Wadiya kudu karala hadanna epa adaren haduwoth henama keekaru ballo jathiyak. Habai wena saththu ekkanam thiyanna ba gedarata massekwath enna denne na maranawa.:lol:
     
  • Aug 29, 2011
    5,593
    1,147
    113
    වාද්දුව
    Ballo Ballo hadathi......
    :lol::lol::lol:

    රත්තරං;16242718 said:
    බල්ලෝ අස්සේ ඌරෙක්:lol::lol::lol::lol:

    ඔය වියදම් නොකර ගෙදර ටොයිලට් එකක් කඩල දාල මෙන්න මූව හදා ගනින් බං

    මඩ වලක් තිබ්බනම් හොදටෝම ඇති...
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝරලේමහත්තයා;16260988 said:
    ඔය වියදම් නොකර ගෙදර ටොයිලට් එකක් කඩල දාල මෙන්න මූව හදා ගනින් බං

    මඩ වලක් තිබ්බනම් හොදටෝම ඇති...
    :lol:

    අර පුක පිහන පොතත් අරන් එන්න කියන්න ඕනේ:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකමතිකව තීරනේ කලා ඩොබමන් බව්වෝ දෙන්නෙක් හදන්න
    දෙන්නෙක් හදන්නේ ඇටෑක් එකට හොදයි කියලා කීප දෙනෙක් කිව්ව නිසා

    පොඩි අව්ලක් තියෙනවා. වත්තේ එක පැත්තක බැම්මක් නෑ. තියෙන්නේ වැටක්. ඒ වැටෙන් බල්ලෙක්ට රිංගන්න පුලුවන්. මුන් එහෙම වත්තෙන් පැනලා ගිහින් පාරේ යන උන්ට හපාකාලා එන ජාතියක්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;16274333 said:

    ehenam genna kalin hodata watata polu tikak indanna eliyata yanna bari wenna hadanna.

    nathnam eliyata gihin kawa hari kawoth wandi gewanna wenawa.

    waththa athulata anawasarayen apu kenekwa maruwath no problem.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehenam genna kalin hodata watata polu tikak indanna eliyata yanna bari wenna hadanna.

    nathnam eliyata gihin kawa hari kawoth wandi gewanna wenawa.

    waththa athulata anawasarayen apu kenekwa maruwath no problem.

    මුනුත් වල් බල්ලෝ වගේ එහෙම ගිහින් කාලා එනවද බන්?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;16275713 said:
    මුනුත් වල් බල්ලෝ වගේ එහෙම ගිහින් කාලා එනවද බන්?

    eka nam ithin kiyanna ba ban.eya hadena widiya anuwa thamai.

    samahara bawvo watta athulata apu ekekta withrai part eka danne.

    watten pitadi hora pusa wage ahinsakawa innawa.

    eth samahara ewun watta athulata ena ekawath mas karala eliyata giyoth uwath mas karala thamai enne.

    godak ma welawata bawuwa wa watten pita yawanna epa kiyanne,eliyata gihin rate nathi leda hadagena enawa.

    ita passe apima thamai ewatath paw gewanna one.:no::no::no::no:

    eka nisa gedara ballek wa hadanawanam ,mulinma karanna ona de thamai,watta wateta bawuwata eliyata yannai,eliye inna wal ballanta athulata ennai thiyena hil tika wahana eka.:dull::dull::dull::dull:

    aniwaryenma wate thiyena in and out hil tika wahala dapan.:P:P

    pare gihin minihekwa kawoth ilaga dawase polisiyen gedara idiwi.:P:P
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ.. mage ekath mehemma thamai machan.. mata penne unge jathiye hati wage..!! :P