I miss U EX

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹට දැනෙන දේ හිතෙන දේ මටත් ඒ විදිහටම දැනිල තියනවා මචෝ. එත් ගොඩ එන්න ක්‍රමයක් හිතා ගන්න බැහැ. කෙල්ලෝ මහා අත්මර්තකමියි මචන්. සිරා ලව් කරන්න එපා කියන එකේ ඇත්තකුත් රතියනවා බන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ayyo salli :(

    api wage bike ekak padala petrol tikak puchchala athal ekak ganin. kohe hari palayan podi road trip ekak :)
    duka tikak hari adu weyi
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක දෙයක් කියන්නම් මල්ලි (උබ මට වඩා බාල ඇති කියලා හිතනවා )

    මේක තමා පරම සත්‍ය.


    මේ ලෝකේ උබට කොන්දේසි විරහිතව සීමා විරහිතව ආදරේ කරන ඊස්ට්‍රජන් හෝමෝනය සහිත යම් මනුශ්‍ය සත්වයෙක් වේද ඒ උබේ අම්මා විතරයි

    මේ ලොකේ යම් පිරිමියෙක් කියනවද "මම ගෑනියෙක්ව තේරුම් ගත්තා" කියලා ඌ තරම් රට හරකෙක් තවත් නැත


    ජංගි වලටනම් අඩන්න ලෑස්ස්ති වෙන්න එපා මලේ. ඔය වෙලාවේ හිතපන් දියුනු වෙලා මිනිහෙක් වෙන්නේ කොහොමද කියලා. අම්ම තාත්තට අනාගතේ තමන්ගේ දරුවන්ට හොද ජිවිතයක් දෙන්නේ කොහොමද කියලා

    අයියූඌඌඌ ඔය ගෑනු කේස් වලටනම් හොටු හූරන්න ලෑස්ති වෙන්න එපා

    කොයි ගෑනිත් එකයි නම විතරයි වෙනස්. පාට උස මහත බර ඕවා අතර වෙනස ගත්තොත් ලොකූ වෙනසක් සාපේක්ශව පෙන්නන්නේ උප්පැන්න සහතිකේ තියෙන නම විතරයි.:lol::lol:

    අපි වගේ එකක් කරේ එල්ලගත්ත උන්ගෙන් අහපන් ගෑනු ගැන. සංසාර සාගරේ බලල් මයිල් ඕයි :lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    me too miss my ex :(

    මගෙනම් EX හත අටක් හිටියා. තව 5ක් ඉතර හිටියනම් හොදා කියල හිතෙනවා. කිසි දුකක් නම් නෑ

    දැන්නම් නැති උනා කියලා දුක්වෙන එකම EX එක තමා Lancer EX එක :lol::lol:


    I miss my EX :(:(
    images
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    රත්තරං;16258655 said:
    මගෙනම් EX හත අටක් හිටියා. තව 5ක් ඉතර හිටියනම් හොදා කියල හිතෙනවා. කිසි දුකක් නම් නෑ

    දැන්නම් නැති උනා කියලා දුක්වෙන එකම EX එක තමා Lancer EX එක :lol::lol:


    I miss my EX :(:(
    images

    hikz :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hithanna epa e gena.hema welema mona hari karanna balapan,ekko weda karana thana weda karapan,ubata mahansi wenakanma. gedara hihin niodagena ayeth wedata palayan,oka masen amathaka wela yai.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    hari machan uba kiwwa hhari ehema wena kenek gena hithanna ba eka atta eth ai kella ehema wena eke set karagatte???????? anna ekai methana scene eka kella unata sira love na machan athdakeeem walin kiyanne.... kellek sira nam ubawa maruwath daala yanne na ube assema idi anna ekai oki sira kelle knemei sira kellek nam wena kollanta asa na ban
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    රත්තරං;16258655 said:
    මගෙනම් EX හත අටක් හිටියා. තව 5ක් ඉතර හිටියනම් හොදා කියල හිතෙනවා. කිසි දුකක් නම් නෑ

    දැන්නම් නැති උනා කියලා දුක්වෙන එකම EX එක තමා Lancer EX එක :lol::lol:


    I miss my EX :(:(
    images

    :lol::lol::lol::rofl:

    මටත් හෙඩින් එක දැක්ක ගමන් ඔලුවට ආවෙ උනේ ලාන්සර් එක
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :lol::lol::lol::rofl:

    මටත් හෙඩින් එක දැක්ක ගමන් ඔලුවට ආවෙ උනේ ලාන්සර් එක

    same here :frown: pau mu,adooo owa ganan ganna epa,tika kalayak yaddi owa hariyanwa bn.oya katha poth wala tiyena ewa aththata wenne na bn :D
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    Ado adanna epa ban, uba denna galapenne nathnam monawa karannada, anithg eka ekita aluth kollek labila iwarai, ubata hoda kellek set wei upset wenne nathuwa hitapan..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්...:( දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න බැරි දුකක්.... මම යාළු වෙලා හිටිය කාලේ උනත් මම එයාව පරිස්සම් කලේ ඇස් දෙක වගේ නිසා....

    මීට මාස 8 කට උඩදි අපි වෙන් උනත් මම ජනවාරි අන්තිම වෙනකන් එයා ලඟින් හිටියා.... අපි වෙන් උනේ යම් යම් හේතු කරානා නිසා.අදහස් නොගැලෙපීම්.... කොහොම නමුත් අපිට කවදාවත් කසාද බැඳලා එකට ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක අපි දෙන්නම දැනන් හිටියේ.අපි දෙන්න දෙවිදියක්....

    ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා ලඟට මට ජීවිතේ නැගිටින්න උදවු කලේ ඒ කෙල්ල.... මම අම්මා තාත්තා ලඟට ගෞරව කරනවා නම් ගෞරව කරන්නේ ඒ ගෑණු ළමයට... ගිය සතියේ මට කරලා කිව්වා එයා ආයේ මට කථා කරන්නේ නෑ කියලා.... මට ඒක සෑහෙන වේදනාවක්... ඒ වගේම දැන් එයා මට කථා කරන්නේ නෑ... එයාගේ ජීවිතයට අළුතින් කෙනෙක් ආවා කිව්වා...

    උඹලා කියන්න පුළුවන් දාලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් තව මොකට ලත වෙනවද බන්, අල්ලලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් කියලා.... එහෙම කරන්න පුළුවන් තැනක මම නෑ මචන්ලා... ඒ කෙල්ල මං වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙල්ලක්.... :(

    මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්.... ඇත්තටම මගේ EX එච්චර ලස්සන නැහැ.හැමෝමට මට කිව්වේ අපෝ බන් උබට එයාව ගැලපෙන්නේ නෑ කියලා.... ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම කෙල්ල එයා.... අන්තිමට මගෙ හිත නතර උනේ ඒ කෙල්ල ලඟ.... ඇත්තටම ආදරේ මම ඉගෙන ගත්තේ ඒ කෙල්ලගෙන්...

    මම දැන් එයාට කරදර කරන්න යන්නේ නෑ... ඒත් දහස් වාරයක් මතක් වෙනවා.Viber call කරන්න හිතෙනවා.Gtalk එකෙන් chat කරන්න හිතෙනවා,skype එකෙන් දකින්න හිතෙනවා... නිතරම එයාව මතක් වෙලා ඇඬෙනවා.... කොල්ලෙක් විදියට මට හැමදාම අඬ අඬ ඉන්න බැහැ. මම එහෙම ඉන්නෙත් නැහැ...වෙච්ච දෙවල් එක්ක මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නෙත් නෑ...... මට EX වෙනුවෙන් ඇති උන ආදරේ වෙන කෙල්ලෙකුට ඇති වෙන්නේ නෑ... මම ඒක දන්නවා... උඹල මට බනී උඹ මහ පිස්සෙක් කියලා.... ඒත් ඒකයි මගේ ආදරේ මචන්ලා.... මගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්‍රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා.... :(
    අනේ පලයන් ඩො යන්න උබ ඔච්චර ආදරේ කෙල්ලට...ෆෝන් කෝල් දෙන්නේ නැ...නිකන් දෙන Skype,viber,gtalk තමා..ලෝබයා