dan ganna hariyaman japan bike ekak naha. Cb4 eka witharai laawata wath set wenne. ekath wadak naha low seat height wagema touring type.ඔය හුටුහුටුව ට්වින් සිලින්ඩර්.CBR500R එකකුත් තියනව ඔය වගේමයි.
![]()
lakawe 600cc legal kala nam hari. R6 puluwan ethakota.
CBR500R එකකුත් තියනව ඔය වගේමයි.



අමතක කරල සුපර්මොටො වලට බහින එක


