බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ????

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔය හුටුහුටුව ට්වින් සිලින්ඩර්. :(CBR500R එකකුත් තියනව ඔය වගේමයි.:dull:
    dan ganna hariyaman japan bike ekak naha. Cb4 eka witharai laawata wath set wenne. ekath wadak naha low seat height wagema touring type.
    lakawe 600cc legal kala nam hari. R6 puluwan ethakota.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඔය හුටුහුටුව ට්වින් සිලින්ඩර්. :(CBR500R එකකුත් තියනව ඔය වගේමයි.:dull:

    හුටුහුටු තේරෙයි රවුමක් ගියා නම්. 250 4cylinder හදන්නෙ නැත්තෙ හදල වැඩක් නැති හින්ද. හදන කාලෙ හැදුවෙත් අපේ රටේ වගේ පාවිච්චියට නෙවෙ. beginners bike විදියට.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan ganna hariyaman japan bike ekak naha. Cb4 eka witharai laawata wath set wenne. ekath wadak naha low seat height wagema touring type.
    lakawe 600cc legal kala nam hari. R6 puluwan ethakota.

    අපේ වාසනාවට කරන්නේ නෑ. :(හැබැයි CBR600 ටිකක් දැන් තියනවා.:rolleyes:

    උන් 4 සිලින්ඩර් ගැහිල්ල අඩුකරනව. අලුතෙන් VFR එකක් ගහනව කියල තිබ්බ. :love::love:

    කොහොමද මුල ටිකේ R1 දෙකකට දෙන ගේම...:P

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    dan ganna hariyaman japan bike ekak naha. Cb4 eka witharai laawata wath set wenne. ekath wadak naha low seat height wagema touring type.
    lakawe 600cc legal kala nam hari. R6 puluwan ethakota.

    ලන්කාවෙ ඉදන් ස්පොට් බයික් පදින්න ආසාවෙන් ඉන්නව කියන්නෙ ඉතින් හිනයක්ම තමා.. නිකන් ගල් ආම් එකක් ගියත් චෙක් පොයින්ට් ගානෙ නවත්තලා cc බලනව නැමිනැමි පොලිස් මාමල. GTRZ මාමට හොදම විකල්පෙ ඔය ගල්:rofl: අමතක කරල සුපර්මොටො වලට බහින එක
    තෙලුත් ඉතුරුයි පිකප් එකත් ෆුල් ආතල්
    නැත්තන් ඉතින් ඔය R6 වගෙ පොඩි බයික් එකක් අරන් පාඩුවෙ පැදගෙන්න ඉන්න තිබ්බ
    :P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    R6 podi nam monada loku kiyapan :P

    thanikara super moto hariyanne na ban mata ona naked street ekak super moto riding position eka thiyana. ewage ekak gaththama konda ridenneth naha patta performance. hama dama padinnath puluwan. langata yanna unath awlak na ne. gedara thiyanan nemei bike eken wadak ganna puluwan.

    Yamaha FZ9
    2014_splash_fz09_01_video_v4.jpg




     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පදින කෙනාගේ රටාව අතෑරලා බයික් එක ගැන විතරක් කතා කරනවා නම් මෙන්න මේ කරුණු මත ඕනෙම වාහනයක ඉන්ධන පරිභෝජනය තීරණය වෙනවා..

    1. එන්ජිම
    එන්ජිමට සම්බන්ද මෙන්න මේ කරුණු බලපානවා ඉන්ධන කාර්යක්ෂමතාවයට..



    • Cylinder Capacity
      No Of Cylinders
      Engine Cycle
      Thermodynamic Efficiency
      Internal Friction
      Weight of Engine Internal Parts
      Accessory Loads
      Valve Timing
      Ignition Timing
      Air Induction Method (Turbo Charger, Super Charger, N/A)
      No of Engine Valves
      Valvetrain Layout (DOHC, SOHC, Pushrod)
      Fuel Type
      Fuel Supply System (Carb, EFI, FSI, GDI)
      Lubricant Type (Viscocity)
      Engine Cooling Method
      Engine Layout

      Condition Of the Engine

    2. ගියර් පද්ධතිය

    • No Of Gears
      Gear Ratios
      Internal Friction Losses
      Condition of Clutch
      Gear Wheel Design
      Gear Shifting Method
      Power Transfer Losses

    3. Aerodynamics

    • Size Of the Vehicle
      Body Accessories (Spoilers, Hood Racks...)

    4. Rolling Resistance

    • Size of tires
      Type Of tires
      Tire Pressure
      Vehicle Weight

    ම්ම්ම්... ඔය ටික තමා මගේ ටිකිරි මොලේට මේ වෙලාවේ කල්පනාවට ආවේ.. තව තියෙනවා..මතක් වෙන්නේ නෑ..

    The ටිකිරි මොලේ you trying reach is busy now. Please Try Again Later.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජපන බයික් හදන්නේ බන් සල්ලි තියෙන අයට. උන් තෙල් කේස් ඒක බලන්නේ නෑ. පහසුව ආරක්ෂාව තමා බලන්නේ.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    sira kathawa machan little cub, super cub ehema niyamata thel wada karanwa, repairs enney na awrudu ganakata, gahapu gaman start. EFI model eka 80 ganak withara karanwa, mewa tax hinda gana wadi nathnam podi bikes unata indian bikes walata wada pattama prformance, handling. Perallenneth na . hamadeyakma baladdi Japan bikes walata lagin wath indian thiyanna ba.

    ow ban.. man laga tibba littek efi ekak.. patta.. thel suwadatath yanawa...
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    එ උනාට ජපන් බයික් එකක් එක්ක ..ඉන්දියන් එකකට හැරෙන්න පුලුවම්ද
     

    gayanindikap

    Member
    Nov 22, 2010
    60
    2
    0
    Rathmalana
    japana balanne thel weda karana eka witharak newei. engin eke kal pewethmath balanawa. thel hodatama weda karana indian bike ekak 5 year withara yanakota under compressor. oil adu wenawa. kalathurakin ekaka thamai hodata weda karanne. japan bike ekaka unath thel godaak adu karanna krama thiyenawaalu. eth ehema kaloth engimata sorry kiyala thamai mama ahala thiyenne... eth md 90/ super cub/ cd 90/ chally/ wage ewa thel suwadatath duwanawa. eth engin 10y ewath thama duwanawa..

    Oya kiwata mage thiyenneth FZ ekak :)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    japana balanne thel weda karana eka witharak newei. engin eke kal pewethmath balanawa. thel hodatama weda karana indian bike ekak 5 year withara yanakota under compressor. oil adu wenawa. kalathurakin ekaka thamai hodata weda karanne. japan bike ekaka unath thel godaak adu karanna krama thiyenawaalu. eth ehema kaloth engimata sorry kiyala thamai mama ahala thiyenne... eth md 90/ super cub/ cd 90/ chally/ wage ewa thel suwadatath duwanawa. eth engin 10y ewath thama duwanawa..

    Oya kiwata mage thiyenneth FZ ekak :)

    same here bro
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    kohoma kiwwath indian bike awata passe lankawe japan bike marcket eka kadagena watuna

    eka aththa ban...dan japan bike adui..ape dada use karanne CM 125.ane manda adu gaane Engine ekata Polthel wath danawada kiyala...habai hama dama badu wada itin...

    ai ban apahu lankawata hariyana hoda deyak gennanne naththe.....
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Lokuma de fuel consumption eka wadikaranna karala thiyenne bike eke bara adukarana eka. Indian bike ekak onnam ussagena yathahaki, Japan bike ekak ussanna puluwanna balandakoo.. :)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    දැන්වත් ඔය පල්සර් FZ Platina Discovery Hunk වලට ඔච්චර සල්ලි දීල ගණන් එපා බොලව්/:oo::oo:

    ඕකක් ගන්න ගියොත් අඩුම ලක්ෂ 2 පනිනවනේ , තව කියක් හරි දාලා ජපන් පහරක් ගනින් හොද එකක්..:)

    ඉන්දියාවට ***ගහගන්න කියපල්ලා ///:lol::lol::lol:

    FZ පදින ලෝන්තයෝ හිතං ඉන්නේ උන් Hornet පදිනවා කියලා , අලි පුකෙන් ඉන්නේ
    2.80 වියදම් කරන එකේ CH100 Hornet එකක් ගන්නවා මන් නම් ...:rolleyes::rolleyes::P

    INDIAN SUCK