යාළුවා;16352904 said:දැන් ඒකට බර කාලයක්. ඒ කෙනත් දන්නව සීන් එක. හැබැයි එකෙක්වත් තාම කියල නෑ.වස ලැජ්ජාව. කතා කරනවත් එක්ක...
හැබැයි සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ...
ස්කයිප් සරණයි. ගූග්ල් ප්ලස්, ට්විටර් සරණයි තමා.![]()


ow ithin.. eka hara anith hamadema essay wage kiyawanawa athi
kohe kenekda ?![]()
හරි වගේ. වෙන ඒවනෙ කියවන්නෙ...
ඇත්තට මම වෙන් ඒවනෙ කියවන්නෙ...
සික්...
යාළුවා;16352911 said:සේරම දන්නවා සීන් ඒක කව්රුත් කියන්නෙ නෑ. මාර ආතල් සීන් ඒක
දැන් තියෙන්නෙ ලවර්ස් ඇවනියු එකේ ගොහින් වැඩේ වැරදුන ගමන් අරන් තියපු සාරියක් අරන් එල්ලෙන එක![]()

සරමෙන් එල්ලෙන්න බෑ. රෑට අඳින්නෙ මොනවද එතකොටai oya saram neweida andinne ?![]()


යාළුවා;16352912 said:ඕක තමා තියෙන බරපතලම ප්රශ්නෙ....![]()

notherenawa newei ganan ganne na 
යාළුවා;16352917 said:හරි වගේ. වෙන ඒවනෙ කියවන්නෙ...
ඇත්තට මම වෙන් ඒවනෙ කියවන්නෙ...
සික්...
හා හා කොහෙද කියල වැඩක් නැති වෙයි කිව්වට![]()
hari hari.. koheda kiyala kiyannakoo ithin 
යාළුවා;16352927 said:Ridila™ ගෙ අතිජාත මිත්තරය නේද ඔයා...![]()
ai dan methana katada ridila thinne a ithin oya thama kiyala nathi nasane
but samaHARAK innawa kochchara qwwath notherena aya..notherenawa newei ganan ganne na
![]()


ජීවිතේට ඔහොම දේකට සම්බන්ධ නොවෙච්ච මම ආයෙ පාරෙ බැහැල යන්නෙ කොහොමද කෙල උනොත්
සියලු දෙනාගේ පවුල් පසුබිම් නම්බුව සලකා බලා මම එකට ඇණයක් ගහල පැත්තකට වෙලා බලන් ඉන්නවා මොකෝ වෙන්නෙ කියල. 
ai dan methana katada ridila thinne
Ridila™ kiyala issara ara panadure pissata nam nondi kara elakri eke un

සෝමාලියාවේ..oyath ithin wadak nathi dewalne kiyawannehari hari.. koheda kiyala kiyannakoo ithin
![]()
ඇයි අවුල්ද? 
යාළුවා;16352956 said:ඇයි අරෙහෙ පිනාට සප් එක දෙන රිදිලා ටීම් ගැන කිව්වෙ![]()
mama uge elakri ID eka dakke naha ban , uta wadipurama thinne uta magaaruna dewal gana duka wage . uge kathawen hithe duka penawa 

mama uge elakri ID eka dakke naha ban , uta wadipurama thinne uta magaaruna dewal gana duka wage . uge kathawen hithe duka penawa
![]()
![]()

මොකෙක් උනාම අපිට මොකද බං ඇති වැඩේයාළුවා;16352973 said:ඌ මෙඩිකල් ඉන්න එකෙක් කියන්නෙ ඇත්තද?![]()
ඔව් බන්මොකෙක් උනාම අපිට මොකද බං ඇති වැඩේ
මොකෙක් උනත් ඌ කියල තින කතාව මෝඩ කතාවක්

