|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1618550_302870153193425_1747020866_n.jpg

    ඕක තමා තියෙන බරපතලම ප්‍රශ්නෙ....:dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352904 said:
    දැන් ඒකට බර කාලයක්. ඒ කෙනත් දන්නව සීන් එක. හැබැයි එකෙක්වත් තාම කියල නෑ. :baffled: වස ලැජ්ජාව. කතා කරනවත් එක්ක... :(:rofl: හැබැයි සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ... :dull:
    ස්කයිප් සරණයි. ගූග්ල් ප්ලස්, ට්විටර් සරණයි තමා.:P

    ow ithin.. eka hara anith hamadema essay wage kiyawanawa athi :lol:

    kohe kenekda ? :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow ithin.. eka hara anith hamadema essay wage kiyawanawa athi :lol:

    kohe kenekda ? :P
    :baffled: හරි වගේ. වෙන ඒවනෙ කියවන්නෙ... :baffled: ඇත්තට මම වෙන් ඒවනෙ කියවන්නෙ... :dull: සික්...

    හා හා කොහෙද කියල වැඩක් නැති වෙයි කිව්වට :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352911 said:
    සේරම දන්නවා සීන් ඒක කව්රුත් කියන්නෙ නෑ. මාර ආතල් සීන් ඒක :baffled:
    දැන් තියෙන්නෙ ලවර්ස් ඇවනියු එකේ ගොහින් වැඩේ වැරදුන ගමන් අරන් තියපු සාරියක් අරන් එල්ලෙන එක :P

    ai oya saram neweida andinne ? :eek:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ai oya saram neweida andinne ? :eek:
    සරමෙන් එල්ලෙන්න බෑ. රෑට අඳින්නෙ මොනවද එතකොට :rofl:
    අපෙ අම්මගෙ අති විසාල ගණයේ සාරි කලෙක්ෂන් එකක් තියෙනවා. එකක් ගත්තට අහු වෙන්නෙ නෑ :baffled:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352912 said:
    ඕක තමා තියෙන බරපතලම ප්‍රශ්නෙ....:dull:

    a ithin oya thama kiyala nathi nasane :P

    but samaHARAK innawa kochchara qwwath notherena aya..:oo: notherenawa newei ganan ganne na :growl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352917 said:
    :baffled: හරි වගේ. වෙන ඒවනෙ කියවන්නෙ... :baffled: ඇත්තට මම වෙන් ඒවනෙ කියවන්නෙ... :dull: සික්...

    හා හා කොහෙද කියල වැඩක් නැති වෙයි කිව්වට :rolleyes:

    oyath ithin wadak nathi dewalne kiyawanne :lol: hari hari.. koheda kiyala kiyannakoo ithin :rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16352927 said:
    Ridila™ ගෙ අතිජාත මිත්තරය නේද ඔයා... :rofl:

    :eek: ai dan methana katada ridila thinne
    Ridila™ kiyala issara ara panadure pissata nam nondi kara elakri eke un
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    a ithin oya thama kiyala nathi nasane :P

    but samaHARAK innawa kochchara qwwath notherena aya..:oo: notherenawa newei ganan ganne na :growl:
    :P:dull:
    මම කියන්න හිටියෙ. ඒත් එදා දවසෙ ඒ අදාළ කෙනාගේ කසින් කෙනෙට වචනෙ දෙන්න ගිහින් අපේ කසින් මලයෙක් නාගත්තා. ඒක නිසා මම පස්සට අඩියක් තියල මාරු උනා. :dull:
    ආයෙ නිකන් නාගන්න ඕනෙ නෑනෙ. නම්බු පිටින් ඉන්න එපැයි පවුල් පිටින්... :dull: ජීවිතේට ඔහොම දේකට සම්බන්ධ නොවෙච්ච මම ආයෙ පාරෙ බැහැල යන්නෙ කොහොමද කෙල උනොත් :( සියලු දෙනාගේ පවුල් පසුබිම් නම්බුව සලකා බලා මම එකට ඇණයක් ගහල පැත්තකට වෙලා බලන් ඉන්නවා මොකෝ වෙන්නෙ කියල. :dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16352956 said:
    ඇයි අරෙහෙ පිනාට සප් එක දෙන රිදිලා ටීම් ගැන කිව්වෙ :P

    :P mama uge elakri ID eka dakke naha ban , uta wadipurama thinne uta magaaruna dewal gana duka wage . uge kathawen hithe duka penawa :lol:

    gf1ojK1.png


    :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16352973 said:
    ඌ මෙඩිකල් ඉන්න එකෙක් කියන්නෙ ඇත්තද? :dull:
    මොකෙක් උනාම අපිට මොකද බං ඇති වැඩේ
    මොකෙක් උනත් ඌ කියල තින කතාව මෝඩ කතාවක්
     
    Last edited:
    Status
    Not open for further replies.