නිවැරදි කිරීම : සහෝ නොව සහිkimek vath natha saho.. oba a pawasu vadana hari hati pahadili nomathi bavin prashnyak pana nagi atha..![]()

අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ...

ප්රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා

නිවැරදි කිරීම : සහෝ නොව සහිkimek vath natha saho.. oba a pawasu vadana hari hati pahadili nomathi bavin prashnyak pana nagi atha..![]()



මිනී එක්ක ඉදල මොලේ කුරුවල් වෙලානිවැරදි කිරීම : සහෝ නොව සහි
අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ...
ප්රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා![]()

නිවැරදි කිරීම : සහෝ නොව සහි
අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ...
ප්රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා![]()
දැන් හෙළ බසින්ම වගේ කතාව නේ 
මම මිණි එම්බාම් කරන තැනක නෙමෙයි බොල වැඩ කරන්නේමිනී එක්ක ඉදල මොලේ කුරුවල් වෙලා![]()





එහෙම තමයි .. ලංකාවෙන් පිට ඉන්නකොට සිංහල හොඳට පුළුවන් වෙනවාදැන් හෙළ බසින්ම වගේ කතාව නේ
කොහමද life එක![]()




ගොඩක් කියවන්නම රිදිලාමම මිණි එම්බාම් කරන තැනක නෙමෙයි බොල වැඩ කරන්නේ
පණ පිටින් ඉන්න අයව මිණි කරන එක වෙනම කතාවක්
ඒත් ඉන්නේ අසරණ ලෙඩ්ඩු එක්ක![]()

රිදිලා කියන්නම රිදිලාගොඩක් කියවන්නම රිදිලා![]()

ඏඉදිලා කියපු එකට ආයෙ රිදිලා කියන්නම රිදිලාරිදිලා කියන්නම රිදිලා![]()

සහෝදරිය හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝයඑහෙම තමයි .. ලංකාවෙන් පිට ඉන්නකොට සිංහල හොඳට පුළුවන් වෙනවා![]()

ඉන්නවා ඉන්නවා .... කොහොමද ඉතින් ? ගොඩ කාලෙකින්![]()
නිවැරදි කිරීම : සහෝ නොව සහි
අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ...
ප්රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා![]()
ye.. ye... thavath yeheliyak...රිදිලා කියල වත් හරියට type කර ගන්න බැරි වෙන්නම රිදිලාඏඉදිලා කියපු එකට ආයෙ රිදිලා කියන්නම රිදිලා![]()

අපෝ එහෙම set හදාගෙන නෑ ...fun එකේ ඉන්නවා .
රට ඉන්නෙත් ලංකාවේ සෙට් එකක් එක්කද



අපෝ එහෙම set හදාගෙන නෑ ...
ඒත් මෙහෙ අයට නොතේරෙන්න කතා කරන්න sinhala ගොඩක් වටිනවා![]()
මොනවද මව්ස් එක තියලා බලන්නෙ.ඇතුලට වර![]()
දැං පොඩි එවුන් දුප්![]()
[FONT="][FONT="]කතාඅංක[/FONT] 01
ඔන්න හෙළ බසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු[/FONT] ([FONT="]යාලුවත් කතා කරන්නේ හෙලබසින්[/FONT]). [FONT="]අපි මේ[/FONT] [FONT="]ගෘහමූලිකයට කියමු[/FONT] "[FONT="]චිලී[/FONT]" [FONT="]කියලා[/FONT]...
[FONT="]විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු[/FONT]. [FONT="]ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව[/FONT].
[FONT="]යාලුවා[/FONT] : [FONT="]විලීහු සිටිත් ද[/FONT]?
[FONT="]නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා[/FONT], [FONT="]දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු[/FONT]...
[FONT="]නෝනා[/FONT] : [FONT="]විලීහුකති[/FONT]...
[FONT="]එක ප්[/FONT][FONT="]රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම[/FONT]..
[FONT="]යාලුවා[/FONT] : [FONT="]බිරින්දෑ මෙහිසිටියදී විලීහුකන්නේ කාසමගද[/FONT]?
[FONT="]නෝනා[/FONT] : [FONT="]අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන්පිරිසක් සමගවිලීහුකති[/FONT]...
[FONT="]ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ[/FONT]...
[FONT="]දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්[/FONT][FONT="]රී වීලර් එකක[/FONT]. [FONT="]දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු[/FONT]...[FONT="]කතාඅංක[/FONT] 02
[FONT="]වියතා[/FONT] : [FONT="]රථපළුව මාගේ බරපැන කෙතෙක් ද[/FONT]?
3W [FONT="]මල්ලි[/FONT] : [FONT="]මහත්තයා මේ[/FONT]... [FONT="]නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා[/FONT]... [FONT="]මගේ ගාන දෙන්න[/FONT].
[FONT="]වියතා[/FONT] : [FONT="]නැත දරුව[/FONT], [FONT="]මා ඒවැනුයේ හෙළුවෙනි[/FONT]...
3W [FONT="]මල්ලි[/FONT] : [FONT="]මහත්තයා[/FONT]... [FONT="]හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගානදීලා[/FONT]...
[FONT="]වියතා[/FONT] : [FONT="]නැතනැත[/FONT].. [FONT="]ඔබට නොතේරේ[/FONT], [FONT="]දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය[/FONT] (= [FONT="]ප්කට ප්ර[/FONT][FONT="]රබුද්ධයෝය[/FONT])
3W [FONT="]මල්ලි[/FONT] : ([FONT="]මළපැන[/FONT]) [FONT="]අඩෝමේ[/FONT].... [FONT="]උඹ ප[/FONT]*** [FONT="]බැරිනම් හු[/FONT]**** [FONT="]හරිපු බුද්දගනිං[/FONT]... [FONT="]මගේ හයර්එකට රු[/FONT]. 100[FONT="]ක්දිලා[/FONT]...
[FONT="]කතාව ඉවරයි[/FONT].... [FONT="]හයර් එක රු[/FONT] 100[FONT="]යි[/FONT]....
ඊමේල් එකකිං ආවෙ....
යාළුවා;16377903 said:pohda? puhda?
adawath naanna..wendata naanne nathi eke![]()
kiyanakan thamai hitiye.. ICE PAPPA