|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
kimek vath natha saho.. oba a pawasu vadana hari hati pahadili nomathi bavin prashnyak pana nagi atha.. :confused:
නිවැරදි කිරීම : සහෝ නොව සහි ;)
අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ... :rolleyes:
ප්‍රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා :P
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නිවැරදි කිරීම : සහෝ නොව සහි ;)
අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ... :rolleyes:
ප්‍රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා :P
මිනී එක්ක ඉදල මොලේ කුරුවල් වෙලා :lol:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නිවැරදි කිරීම : සහෝ නොව සහි ;)
    අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ... :rolleyes:
    ප්‍රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා :P

    :nerd: දැන් හෙළ බසින්ම වගේ කතාව නේ
    කොහමද life එක ;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මිනී එක්ක ඉදල මොලේ කුරුවල් වෙලා :lol:
    මම මිණි එම්බාම් කරන තැනක නෙමෙයි බොල වැඩ කරන්නේ :angry::angry::angry:
    පණ පිටින් ඉන්න අයව මිණි කරන එක වෙනම කතාවක් :dull:
    ඒත් ඉන්නේ අසරණ ලෙඩ්ඩු එක්ක :frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :nerd: දැන් හෙළ බසින්ම වගේ කතාව නේ
    කොහමද life එක ;)
    එහෙම තමයි .. ලංකාවෙන් පිට ඉන්නකොට සිංහල හොඳට පුළුවන් වෙනවා :D:D:D
    ඉන්නවා ඉන්නවා .... කොහොමද ඉතින් ? ගොඩ කාලෙකින් :)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම මිණි එම්බාම් කරන තැනක නෙමෙයි බොල වැඩ කරන්නේ :angry::angry::angry:
    පණ පිටින් ඉන්න අයව මිණි කරන එක වෙනම කතාවක් :dull:
    ඒත් ඉන්නේ අසරණ ලෙඩ්ඩු එක්ක :frown:
    ගොඩක් කියවන්නම රිදිලා :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම තමයි .. ලංකාවෙන් පිට ඉන්නකොට සිංහල හොඳට පුළුවන් වෙනවා :D:D:D
    සහෝදරිය හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය :)


    ඉන්නවා ඉන්නවා .... කොහොමද ඉතින් ? ගොඩ කාලෙකින් :)

    fun එකේ ඉන්නවා .
    රට ඉන්නෙත් ලංකාවේ සෙට් එකක් එක්කද
     
    Jan 26, 2013
    1,106
    17
    0
    නිවැරදි කිරීම : සහෝ නොව සහි ;)
    අපැහැදිලි කොටස පවසන්න සහෝදරිය ... :rolleyes:
    ප්‍රශ්නයක් නෑ ... ගැටළුවක් කර ගන්න එපා :P

    smiley-hug001.gif

    sahiiiiiii..??? :shocked: ye.. ye... thavath yeheliyak...
    Aduna ganna labima sathutak meya...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඏඉදිලා කියපු එකට ආයෙ රිදිලා කියන්නම රිදිලා :lol:
    රිදිලා කියල වත් හරියට type කර ගන්න බැරි වෙන්නම රිදිලා :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    fun එකේ ඉන්නවා .
    රට ඉන්නෙත් ලංකාවේ සෙට් එකක් එක්කද
    අපෝ එහෙම set හදාගෙන නෑ ... :no::no:
    ඒත් මෙහෙ අයට නොතේරෙන්න කතා කරන්න sinhala ගොඩක් වටිනවා :D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපෝ එහෙම set හදාගෙන නෑ ... :no::no:
    ඒත් මෙහෙ අයට නොතේරෙන්න කතා කරන්න sinhala ගොඩක් වටිනවා :D

    ම්ම් කව්රු එක්කද ඉතින් සිංහලෙන් කතා කරන්නේ


    මොනවද මව්ස් එක තියලා බලන්නෙ.ඇතුලට වර:frown: :rofl:

    දැං පොඩි එවුන් දුප් :angry: :rofl:
    [FONT=&quot]කතාඅංක[/FONT] 01
    [FONT=&quot]
    ඔන්න හෙළ බසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු[/FONT] ([FONT=&quot]යාලුවත් කතා කරන්නේ හෙලබසින්[/FONT]). [FONT=&quot]අපි මේ[/FONT] ‍[FONT=&quot]ගෘහමූලිකයට කියමු[/FONT] "[FONT=&quot]චිලී[/FONT]" [FONT=&quot]කියලා[/FONT]...

    [FONT=&quot]විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු[/FONT]. [FONT=&quot]ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව[/FONT].

    [FONT=&quot]යාලුවා[/FONT] : [FONT=&quot]විලීහු සිටිත් ද[/FONT]?

    [FONT=&quot]නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා[/FONT], [FONT=&quot]දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු[/FONT]...

    [FONT=&quot]නෝනා[/FONT] : [FONT=&quot]විලීහුකති[/FONT]...

    [FONT=&quot]එක ප්[/FONT]‍[FONT=&quot]රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම[/FONT]..

    [FONT=&quot]යාලුවා[/FONT] : [FONT=&quot]බිරින්දෑ මෙහිසිටියදී විලීහුකන්නේ කාසමගද[/FONT]?

    [FONT=&quot]නෝනා[/FONT] : [FONT=&quot]අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන්පිරිසක් සමගවිලීහුකති[/FONT]...

    [FONT=&quot]ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ[/FONT]...

    [FONT=&quot]කතාඅංක[/FONT] 02


    [FONT=&quot]දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්[/FONT]‍[FONT=&quot]රී වීලර් එකක[/FONT]. [FONT=&quot]දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු[/FONT]...

    [FONT=&quot]වියතා[/FONT] : [FONT=&quot]රථපළුව මාගේ බරපැන කෙතෙක් ද[/FONT]?

    3W
    [FONT=&quot]මල්ලි[/FONT] : [FONT=&quot]මහත්තයා මේ[/FONT]... [FONT=&quot]නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා[/FONT]... [FONT=&quot]මගේ ගාන දෙන්න[/FONT].

    [FONT=&quot]වියතා[/FONT] : [FONT=&quot]නැත දරුව[/FONT], [FONT=&quot]මා ඒවැනුයේ හෙළුවෙනි[/FONT]...

    3W
    [FONT=&quot]මල්ලි[/FONT] : [FONT=&quot]මහත්තයා[/FONT]... [FONT=&quot]හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගානදීලා[/FONT]...

    [FONT=&quot]වියතා[/FONT] : [FONT=&quot]නැතනැත[/FONT].. [FONT=&quot]ඔබට නොතේරේ[/FONT], [FONT=&quot]දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය[/FONT] (= [FONT=&quot]ප්කට ප්‍ර[/FONT][FONT=&quot]රබුද්ධයෝය[/FONT])

    3W
    [FONT=&quot]මල්ලි[/FONT] : ([FONT=&quot]මළපැන[/FONT]) [FONT=&quot]අඩෝමේ[/FONT].... [FONT=&quot]උඹ ප[/FONT]*** [FONT=&quot]බැරිනම් හු[/FONT]**** [FONT=&quot]හරිපු බුද්දගනිං[/FONT]... [FONT=&quot]මගේ හයර්එකට රු[/FONT]. 100[FONT=&quot]ක්දිලා[/FONT]...

    [FONT=&quot]කතාව ඉවරයි[/FONT].... [FONT=&quot]හයර් එක රු[/FONT] 100[FONT=&quot]යි[/FONT]....




    ඊමේල් එකකිං ආවෙ.... :rofl:

     
    Status
    Not open for further replies.