෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දියා බැටා උගේ කාලෙ හොද නැද්ද කොහෙද බන් 100% ටීම් එකට දෙන්න ෆුල් ට්‍රයි කරනවා
    ODI වල ඩිල්ශාන් නැති එක තේරුනේ නෑ තිරියා ගහපු නිසා ඒත් 20 වල නම් කියන්න බෑ මොකද ඩිල්ශාන් ගහන්නෙ හිතාගන්න බැරි විදිහටනෙ ..මූ එක දිගටම ගහගෙන යයිද හෙමින් ගහයිද කියලා හිතාගන්න බෑ ..කුසල් නම් ගහන්නම නෙ ට්‍රයි කරන්නෙ අනික කුසල් ස්ප්‍රිනස්ලට ඇබරෙනවා නෙ

    ඔව් බං කුසලා ස්ප්‍රින්ග් වලට ඇඹරෙන එක තමයි අවුල. මට බලන්න ආසයි Kusal Perera vs Dale Steyn සහ Kusal Perera vs Mitchel Jhonson මැච් දෙකක් බං..
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    inesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara (wk), Sachithra Senanayake, Lahiru Thirimanne

    Chaturanga de Silva Not Included in the Final Squad Latest Update
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උඹ දැම්මනම් දවසින් ත්‍රෙඩ් එකට බඩු බනිස්. GT ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලා අපි සෙට් එකවත් බෑන් කරලා තමයි නතර වෙන්නේ.

    :lol::lol::lol::lol:
    පටන් ගන්නෙ 20-20 වලින් නවතින්නෙ බොක්ස් එකකින්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ දැම්මනම් දවසින් ත්‍රෙඩ් එකට බඩු බනිස්. GT ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලා අපි සෙට් එකවත් බෑන් කරලා තමයි නතර වෙන්නේ.

    කව්ද බන් උන් ගනන් ගන්නෙ උබ දාපන් අපි හොද පබ්ලිසිටියක් දීලා ගමු

    gt mata elakiri talk eke thread danna epa kiyala thienne :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.

    මටත් ඌට බැනල බැනල ඇති වෙලා තියෙන්නෙ.උගේ වරදකුත් නෑ.ඌට බැරි format එකක ඌව කැපා කරපු උන්ටයි ගහන්න ඕනෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    inesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara (wk), Sachithra Senanayake, Lahiru Thirimanne

    Chaturanga de Silva Not Included in the Final Squad Latest Update

    :shocked::shocked::shocked: Machan Source Please. Thanks for the Update.. :):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බං කුසලා ස්ප්‍රින්ග් වලට ඇඹරෙන එක තමයි අවුල. මට බලන්න ආසයි Kusal Perera vs Dale Steyn සහ Kusal Perera vs Mitchel Jhonson මැච් දෙකක් බං..

    බෝල හොදට බැට් එකට එනවා නම් මරුවට තියෙයි හැබැයි අරුන්ගෙ බෝල් ස්වින් වෙන්න ගත්තොත් තමා කේස් එක
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    gt mata elakiri talk eke thread danna epa kiyala thienne :lol:

    ඔය ජීටී විහිලුකාරයා උබට විහිලුවක් කරන්න ඇති උබ බය නැතුව දාපන්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.

    සිරාවට ඕන්න ඔය ප්‍රෙශර් එක තමයි තියෙන්න ඕනේ බං ප්ලේයර්ස්ලට. එතකොට උන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා ටීම් එකේ තැන තියාගන්න.

    මේ වෙලාවෙ කැපාව හලනවා කියන්නෙ:baffled::baffled::baffled::baffled:
    අනේ මන්ද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    gt mata elakiri talk eke thread danna epa kiyala thienne :lol:

    :lol::lol::rofl: ඕපන් ෆෝරුම් එකේ දාපන්. මොඩ්ලට එපා වෙලා ඇති උඹේ ත්‍රෙඩ් ටෝක් වලින් ඕපන් දාලම.නැත්නම් මචන් එඩුකේශන් කැටගරි එකේ දැම්මොත් මොකද?
     
    Status
    Not open for further replies.