චන්දියා බැටා උගේ කාලෙ හොද නැද්ද කොහෙද බන් 100% ටීම් එකට දෙන්න ෆුල් ට්‍රයි කරනවා
ODI වල ඩිල්ශාන් නැති එක තේරුනේ නෑ තිරියා ගහපු නිසා ඒත් 20 වල නම් කියන්න බෑ මොකද ඩිල්ශාන් ගහන්නෙ හිතාගන්න බැරි විදිහටනෙ ..මූ එක දිගටම ගහගෙන යයිද හෙමින් ගහයිද කියලා හිතාගන්න බෑ ..කුසල් නම් ගහන්නම නෙ ට්‍රයි කරන්නෙ අනික කුසල් ස්ප්‍රිනස්ලට ඇබරෙනවා නෙ
tag ekai thiyenne kiyala bola demme
onna wenas kara neth nam off topic yai thread ekamamata mehema hithenawa bn me thread eka demme Ridila™ hinda meke inne okkotoma matches awasanaye ridei da kiyala![]()




mun mata danna epa kiwwa![]()
mun mata danna epa kiwwa![]()
tag ekai thiyenne kiyala bola demme
onna wenas kara neth nam off topic yai thread ekama




උඹ දැම්මනම් දවසින් ත්‍රෙඩ් එකට බඩු බනිස්. GT ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලා අපි සෙට් එකවත් බෑන් කරලා තමයි නතර වෙන්නේ.




උඹ දැම්මනම් දවසින් ත්‍රෙඩ් එකට බඩු බනිස්. GT ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලා අපි සෙට් එකවත් බෑන් කරලා තමයි නතර වෙන්නේ.
කව්ද බන් උන් ගනන් ගන්නෙ උබ දාපන් අපි හොද පබ්ලිසිටියක් දීලා ගමු

ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.
inesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara (wk), Sachithra Senanayake, Lahiru Thirimanne
Chaturanga de Silva Not Included in the Final Squad Latest Update


Machan Source Please. Thanks for the Update.. 

ඔව් බං කුසලා ස්ප්‍රින්ග් වලට ඇඹරෙන එක තමයි අවුල. මට බලන්න ආසයි Kusal Perera vs Dale Steyn සහ Kusal Perera vs Mitchel Jhonson මැච් දෙකක් බං..
gt mata elakiri talk eke thread danna epa kiyala thienne![]()
ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.
සිරාවට ඕන්න ඔය ප්‍රෙශර් එක තමයි තියෙන්න ඕනේ බං ප්ලේයර්ස්ලට. එතකොට උන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා ටීම් එකේ තැන තියාගන්න.




gt mata elakiri talk eke thread danna epa kiyala thienne![]()


ඕපන් ෆෝරුම් එකේ දාපන්. මොඩ්ලට එපා වෙලා ඇති උඹේ ත්‍රෙඩ් ටෝක් වලින් ඕපන් දාලම.නැත්නම් මචන් එඩුකේශන් කැටගරි එකේ දැම්මොත් මොකද?