habai gema lassanata athata awa SA unta....
SA unge wade kawe amla kaaraya bn.ooo me 7 over match eke 9balls walata 4 runs gatte![]()
wena hoda kenak damma nam SA team eka pattama balance 

habai gema lassanata athata awa SA unta....
SA unge wade kawe amla kaaraya bn.ooo me 7 over match eke 9balls walata 4 runs gatte![]()
ow ban amla hari yanne na T20 walawena hoda kenak damma nam SA team eka pattama balance
machan gn api giya![]()
කවුරුහරි මෙයාව දැක්කද මැච් එක අස්සේ?
![]()
ow ban amla hari yanne na T20 walawena hoda kenak damma nam SA team eka pattama balance
machan gn api giya![]()

ඔව් බං.අම්ලා T20 නොගහම හිටියනම් පොර වගේ නම රැකගෙන ඉන්න තිබ්බ.T20 ෆෝමැට් එකේ ඌ average
කොහොම වුනත් එල මැච් එක.දෙපැත්තට වැනිලා වැනිලා අන්තිමට චොකලට් වුනා![]()

සුබ රාත්‍රියක් වේවා

රිදී හිරු(silver sun)tv series එකේ zandie(Cleopatra Coleman).මං හිතන්නෙ ඒ මෙයා.kawda bn me konde kotata kapapu me wage ekak mn dakka
ela suba rathriyak machn![]()
රිදී හිරු(silver sun)tv series එකේ zandie(Cleopatra Coleman).මං හිතන්නෙ ඒ මෙයා.
දැන්ම නිදාගන්නෙ නෑ බං.මදුවට කිවවේ.තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල උඹටත් සුබ රාත්‍රියක්.නිදාගන්න කලින් ආයෙ ඔලුව දාන්නම් පුළුවන් වුනොත්.

adoo e kallada me...
dn nm awlda mnda....
man hithuwe ubath nida gnna ynwa wnna athi kiyala![]()

mun reta nida ganne nedda bn rea 3 , 4 wenakan meke![]()

සිරාවට මාත් මේ බැලුවේ ඒක තමයි.![]()