෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Ela Ela:cool:

    meh sare T20 World Cup 1kath Gamu:yes:

    Congratulations & Good Luck for Sri Lanka:love:


    sri_lankan-flag.png

     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ela Ela:cool:

    meh sare T20 World Cup 1kath Gamu:yes:

    Congratulations & Good Luck for Sri Lanka:love:


    sri_lankan-flag.png

    එකෙන්ම
    Machanla ara troll cricket page eka load wenne na neda?? Moko danne na case eka o_O

    thilantdm හරි රිදිලා හරි දෙන්නගෙන් එකෙක් හැක් කරලා ඊයේ රෑ.අපිව අන්දන්න මෙතන පක්කෙක් හැක් කළා කියා කියා හිටියා
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කැප්ටන් අයින් කරලා matches ටික ගහයිද දන්නේ නෑ මැදදී

    Hariyata hari eka thama wenne


    Api kohomath gahanawa


    good post Rep added +++
     
    • Like
    Reactions: Ridila™

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කැප්ටන් අයින් කරලා matches ටික ගහයිද දන්නේ නෑ මැදදී

    Hariyata hari eka thama wenne


    Api kohomath gahanawa


    good post Rep added +++

    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ චන්දියා මේ පාර ගහනවා :):):):):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ewa wisadena prasna nemei bn :no:

    අපි ඉද්දි එහෙම වෙනවාද බන් තියන ප්‍රශ්නයක් එලකිරියෙ දාපන් ..ඕනෑම ගැටලුවකට ක්ශනික විසදුම් එලකිරි.කොම්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Capture129.jpg


    2.30

    Capture130.jpg


    3.30

    Capture131.jpg


    2.00

    Capture132.jpg


    uba 1.00

    ubala nisacharayo wage bn :lol::lol:kohomada bn ohoma aharila inne mata 9 wena kota ninda yanawa

    මම මේ ටිකේ නිවාඩු ඇවිත් බන් ඉන්නේ.මාසෙකින් ගෙදර ආවේ.මේ සතියේ විතරයි ගෙදර.ඔය මම නිදා ගත්තු වෙලාව 1.00 තමයි කලින් නිදාගැනිල්ල. නැත්නම් 2.00 - 2.30 තමයි නිදියන්නේ ආයේ 6.30 ට ඇහැරෙන්න බලාගෙන.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැප්ටන් අයින් කරලා matches ටික ගහයිද දන්නේ නෑ මැදදී

    Hariyata hari eka thama wenne


    Api kohomath gahanawa


    good post Rep added +++

    chandimal nm wedak ne dan .methews tikak hedila ara test match perdunata passe
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම මේ ටිකේ නිවාඩු ඇවිත් බන් ඉන්නේ.මාසෙකින් ගෙදර ආවේ.මේ සතියේ විතරයි ගෙදර.ඔය මම නිදා ගත්තු වෙලාව 1.00 තමයි කලින් නිදාගැනිල්ල. නැත්නම් 2.00 - 2.30 තමයි නිදියන්නේ ආයේ 6.30 ට ඇහැරෙන්න බලාගෙන.
    :shocked::shocked::shocked::shocked:
    පකිස් බූරුවෙක් හැක් කරලා බං. :lol::lol:

    ඔය මං කිව්වෙ.මූ තමයි
     
    Status
    Not open for further replies.