෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි ඉද්දි එහෙම වෙනවාද බන් තියන ප්‍රශ්නයක් එලකිරියෙ දාපන් ..ඕනෑම ගැටලුවකට ක්ශනික විසදුම් එලකිරි.කොම්

    :):) ubalata elakiriyath epa wei

    මම මේ ටිකේ නිවාඩු ඇවිත් බන් ඉන්නේ.මාසෙකින් ගෙදර ආවේ.මේ සතියේ විතරයි ගෙදර.ඔය මම නිදා ගත්තු වෙලාව 1.00 තමයි කලින් නිදාගැනිල්ල. නැත්නම් 2.00 - 2.30 තමයි නිදියන්නේ ආයේ 6.30 ට ඇහැරෙන්න බලාගෙන.

    ela ela thawa tikak nida ganna eka adu karaganin :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    chandimal nm wedak ne dan .methews tikak hedila ara test match perdunata passe

    චන්දිමාල් ෆේල් වෙද්දිත් t20 ටීම් එකේ තියන් හිටපු උන්ටයි ගහන්න ඕනේ.මැච් දෙක තුනක් එළියේ තියල රීප්ලේස්මන්ට් එකක් විදියට ආයේ ටීම් එකට ගත්තනම් හරි.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උබ කියන්නෙ,
    Ridila™ = පකිස් බූරුවෙක්

    :shocked::shocked::shocked::shocked:
    :no::no::no::no::no::no:
    මොන විදියට අපහාස කලත් ඉන්දියාවෙ කියල හරි පකිස් බුරුවෙක් කියල හරි අපහාස කරන්නෙ නෑ බං.පිස්සුද.එහෙම කිව්වට පස්සේ මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහොමද?:frown::frown::frown::frown:
    මං කිව්වේ මුං දෙන්නගෙන් එකෙක් කරලා පක්කෙක්ව අල්ලනවා කියල.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දිමාල් ෆේල් වෙද්දිත් t20 ටීම් එකේ තියන් හිටපු උන්ටයි ගහන්න ඕනේ.මැච් දෙක තුනක් එළියේ තියල රීප්ලේස්මන්ට් එකක් විදියට ආයේ ටීම් එකට ගත්තනම් හරි.

    වැඩක් නෑ බන් අර ඉස්සරහට පැනලා ලොන්ග් ඔන් වලින් හය ගහන්න ගිහිල්ලමයි ගොඩක්ම අවුට් වෙන්නේ. පන නෑ යාර තිහෙන් එහාට ගහගන්න. මුන්ට මෙච්චර සල්ලි හම්බ වෙන එකේ ටිකක් හොදට කාපන්කෝ පණ ඇතුව ෂොටක් ගහගන්න පුලුවන් වෙන්න .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :no::no::no::no::no::no:
    මොන විදියට අපහාස කලත් ඉන්දියාවෙ කියල හරි පකිස් බුරුවෙක් කියල හරි අපහාස කරන්නෙ නෑ බං.පිස්සුද.එහෙම කිව්වට පස්සේ මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහොමද?:frown::frown::frown::frown:
    මං කිව්වේ මුං දෙන්නගෙන් එකෙක් කරලා පක්කෙක්ව අල්ලනවා කියල.:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔව්ඒක තමා බූරුවා කිව්වත් පකිස් බූරුවා කියන එක හරි මදි නේ :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩක් නෑ බන් අර ඉස්සරහට පැනලා ලොන්ග් ඔන් වලින් හය ගහන්න ගිහිල්ලමයි ගොඩක්ම අවුට් වෙන්නේ. පන නෑ යාර තිහෙන් එහාට ගහගන්න. මුන්ට මෙච්චර සල්ලි හම්බ වෙන එකේ ටිකක් හොදට කාපන්කෝ පණ ඇතුව ෂොටක් ගහගන්න පුලුවන් වෙන්න .

    ඇයි බන් ඌ අර මොනවද කෑවා නේද ටීවී එකේ අපිට පෙන්න පෙන්න ඕව කාල තමා මූට කෙල උනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no::no::no::no::no::no:
    මොන විදියට අපහාස කලත් ඉන්දියාවෙ කියල හරි පකිස් බුරුවෙක් කියල හරි අපහාස කරන්නෙ නෑ බං.පිස්සුද.එහෙම කිව්වට පස්සේ මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහොමද?:frown::frown::frown::frown:
    මං කිව්වේ මුං දෙන්නගෙන් එකෙක් කරලා පක්කෙක්ව අල්ලනවා කියල.:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අනේ මම නම් හැකිං තියා ස්පෑම් ලින්ක් එකක්වත් අඳුරගන්න දන්නේ නෑ බං. :(:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැඩක් නෑ බන් අර ඉස්සරහට පැනලා ලොන්ග් ඔන් වලින් හය ගහන්න ගිහිල්ලමයි ගොඩක්ම අවුට් වෙන්නේ. පන නෑ යාර තිහෙන් එහාට ගහගන්න. මුන්ට මෙච්චර සල්ලි හම්බ වෙන එකේ ටිකක් හොදට කාපන්කෝ පණ ඇතුව ෂොටක් ගහගන්න පුලුවන් වෙන්න .

    Pana nati kama newe banz u panina hati gahana hati waradi u open stance dala leg ekata gahana yane off ball etin cross d line gagadi ohoma wenawa.balapan u paniddi paninbe pitipase kakula off pathata dala issara kakula square leg pathata dala aniwa miss hit tama etin:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනේ මම නම් හැකිං තියා ස්පෑම් ලින්ක් එකක්වත් අඳුරගන්න දන්නේ නෑ බං. :(:(
    ඒ මොනාද බං ?ඇහුවෙත් අදයි
    anna ubata thread ekak dala admin pattamk denna kiyala :lol:
    නිකං මූව ජෝකර් කෙනෙක් කරන්නෙ මොකටද.අත ඇරලා දාපං බං
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    වැඩක් නෑ බන් අර ඉස්සරහට පැනලා ලොන්ග් ඔන් වලින් හය ගහන්න ගිහිල්ලමයි ගොඩක්ම අවුට් වෙන්නේ. පන නෑ යාර තිහෙන් එහාට ගහගන්න. මුන්ට මෙච්චර සල්ලි හම්බ වෙන එකේ ටිකක් හොදට කාපන්කෝ පණ ඇතුව ෂොටක් ගහගන්න පුලුවන් වෙන්න .
    E shota thama okawa kewe...Eka uta thama therila ne...E long on walata gahana shota yanne Thrid man walata...:P:P:P:PEka gahaddi helmat ekata okage asuth wehenawa....Padaya wage gahanta gihilla thama oka kelawaganne...
    Aya oka lofted drive gahanawa athatama...Ekanan bottom hand case eka..Oka gigee thama kiwwe....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Pana nati kama newe banz u panina hati gahana hati waradi u open stance dala leg ekata gahana yane off ball etin cross d line gagadi ohoma wenawa.balapan u paniddi paninbe pitipase kakula off pathata dala issara kakula square leg pathata dala aniwa miss hit tama etin:(

    :yes: ena balleta nemei gahanne .kalinma hithagena idala dana onema balekata oka gahanna yanne head gear ehema uda yanawa oka gahana kota kisi balance ekak ne .
     
    Status
    Not open for further replies.