http://www.elakiri.com/forum/showthread.php?t=1604185
කවුරු ගැනද උබ ඔය කියන්නෙ මම කවෘවත් ලිදේ දැම්මෙ නෑනෙ![]()
බලපිය මේක උඹ ඒ අසරණයව අමු අමුවෙ දූෂණය කරල තියනව


http://www.elakiri.com/forum/showthread.php?t=1604185
කවුරු ගැනද උබ ඔය කියන්නෙ මම කවෘවත් ලිදේ දැම්මෙ නෑනෙ![]()


කවුරු ගැනද උබ ඔය කියන්නෙ මම කවෘවත් ලිදේ දැම්මෙ නෑනෙ![]()



නෑ නෑ ඒ වෙන එකෙක්.ඌව උදේ ඉඳන් ලිඳේ දැම්මා මාසෙට ලක්ශ 27 ක් පඩි ගන්නවා කියලා ත්රෙඩ් එකක් දාලා. පස්සේ රිදිච්ච පාර මටයි, අර යාලුවා කියන කෙනාටයි ඇඩ්මින් පට්ටමක් දෙමුද කියලා පෝල් එකක් දාලා තිබිලා එතනත් කට්ටිය ලිඳේ ඔබලා මමයි අරුයි දැන් මොහොතක් වෙනකන් ඌට ඇර ඇර ඉඳලා GT කාරයා ත්රෙඩ් එක ක්ලෝස් කරවලා තිබ්බා. තව දවල් එකක් දාලා තිබ්බා ඌ ආයේ එලකිරි එන්නේ නෑ ඌට ෆේක් 314 කුයි රෙප් එකතුව 27000+ සහ පෝස්ට් 360000 කුයි තියෙනවා කියලා. එතනත් ඌව ලිඳේ දැම්මා.දැන් ඇති බං. ෆේක් එකෙන් ලොග් වෙලා බලලා එල්ලිලා මලාද දන්නෙ නෑ.
...මට ඔව්ව බලන්න හම්බෙන්නෙ නෑ බන්
..වැඩ ඇරිල රෑ ආපුවාම කාල නින්ද යනකන් පැය බාගයක් විතර මේක එලකිරි එන්නෙ..ඒ ඇවිල්ලත් මේ ක්රිකට් ත්රෙඩ් ටිකයි කවුරු හරි නිලියක් හරි මොඩල් කෙනෙක්ගෙ හරි ගැන යන ත්රෙඩ් ටික බලල නිදා ගන්නව
....



England 52/0 (4.0/20 ov)mun keeyak gahaida ban 20 iwara weddi.




එළකිරි කොල්ලෙක්;16387725 said:http://www.elakiri.com/forum/showthread.php?t=1604185
බලපිය මේක උඹ ඒ අසරණයව අමු අමුවෙ දූෂණය කරල තියනව![]()













හුටා එහෙම සීන් එකක්ද?...මට ඔව්ව බලන්න හම්බෙන්නෙ නෑ බන්
..වැඩ ඇරිල රෑ ආපුවාම කාල නින්ද යනකන් පැය බාගයක් විතර මේක එලකිරි එන්නෙ..ඒ ඇවිල්ලත් මේ ක්රිකට් ත්රෙඩ් ටිකයි කවුරු හරි නිලියක් හරි මොඩල් කෙනෙක්ගෙ හරි ගැන යන ත්රෙඩ් ටික බලල නිදා ගන්නව
....
අද මෙච්චර වෙලා ඇහැරිලා හිටියෙ අරූට උත්තර දෙන්න...නැත්තම් මම මෙලහකට නින්දෙන් ලී ඉරනව...
මෙව්ව දැක්කම වැඩට නොයා මේකෙම ඉන්න හිතෙනවා.....![]()
යමන් යමන් ඒ වැඩ ටික කරගනින්. මේක දෙවනුව.ඉස්සෙල්ලා තමුන්ගේ පෞද්ගලික දේ.

alex hales ගහනවා බලන්නයි දාගත්තෙ.lumbනේ ගහන්නෙ![]()




මේ මුන් 250 ක් වත් ගහයිද බං.? මේ රෙඩ් ඉන්දියන්ස්ලා මුන්ව ෆෝර්ම් කරලා එවයි වගේ අපිටම කෙලවන්න.![]()
අනේ මන්ද බන්.hales නම් ටිකක් fail නේ?pace තමා මුන්ට ඕනේ.මුල් ටිකේ ඒකයි වැදුනේ මන් හිතන්නෙ


මේ මොන කුනුහබ්බයක්ද බං.මං හිතුව මෝගන් ඇවිත් නෙලලා ඇති කියල.දානකොටම ස්ටෝක්ස් පොලු .අපේ එවුං වැටෙනවට අන්තයිනෙ මුං
sirawata ara Jodan karayage 6 tika nisa last over yantham 160 k gahagaththaa. Overs 7 ta 75 i ithuru overs 12 tama 65 k wage.Last over ekata aaye 26 i. Apo chaatar ban



jordan කාරයට මාර හයියක් නේද බං තියෙන්නේ.වෙලාවෙ හැටියට සිරා ටයිමිනුත්.ඌ කොහොමහරි උගේ එවුන්ටම ගැහුවා.![]()



