෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කවුරු ගැනද උබ ඔය කියන්නෙ මම කවෘවත් ලිදේ දැම්මෙ නෑනෙ:oo::baffled:

    මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

    Poll: Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

    මම අද ඉඳන් එලකිරි එන්නෙ නැහැ

    ‍ෆ්‍රී වෙලේක ඔය තුන කියවලා බලහන්. :lol::lol::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ නෑ ඒ වෙන එකෙක්.ඌව උදේ ඉඳන් ලිඳේ දැම්මා මාසෙට ලක්ශ 27 ක් පඩි ගන්නවා කියලා ත්‍රෙඩ් එකක් දාලා. පස්සේ රිදිච්ච පාර මටයි, අර යාලුවා කියන කෙනාටයි ඇඩ්මින් පට්ටමක් දෙමුද කියලා පෝල් එකක් දාලා තිබිලා එතනත් කට්ටිය ලිඳේ ඔබලා මමයි අරුයි දැන් මොහොතක් වෙනකන් ඌට ඇර ඇර ඉඳලා GT කාරයා ත්‍රෙඩ් එක ක්ලෝස් කරවලා තිබ්බා. තව දවල් එකක් දාලා තිබ්බා ඌ ආයේ එලකිරි එන්නේ නෑ ඌට ෆේක් 314 කුයි රෙප් එකතුව 27000+ සහ පෝස්ට් 360000 කුයි තියෙනවා කියලා. එතනත් ඌව ලිඳේ දැම්මා.දැන් ඇති බං. ෆේක් එකෙන් ලොග් වෙලා බලලා එල්ලිලා මලාද දන්නෙ නෑ.

    හුටා එහෙම සීන් එකක්ද?:shocked:...මට ඔව්ව බලන්න හම්බෙන්නෙ නෑ බන්:(..වැඩ ඇරිල රෑ ආපුවාම කාල නින්ද යනකන් පැය බාගයක් විතර මේක එලකිරි එන්නෙ..ඒ ඇවිල්ලත් මේ ක්‍රිකට් ත්‍රෙඩ් ටිකයි කවුරු හරි නිලියක් හරි මොඩල් කෙනෙක්ගෙ හරි ගැන යන ත්‍රෙඩ් ටික බලල නිදා ගන්නව:P....
    අද මෙච්චර වෙලා ඇහැරිලා හිටියෙ අරූට උත්තර දෙන්න...නැත්තම් මම මෙලහකට නින්දෙන් ලී ඉරනව...:P:rofl:
    මෙව්ව දැක්කම වැඩට නොයා මේකෙම ඉන්න හිතෙනවා.....:no::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16387725 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1604185
    බලපිය මේක උඹ ඒ අසරණයව අමු අමුවෙ දූෂණය කරල තියනව:no::no:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    ආ උබ කිව්වෙ මූ ගැනද?
    නෑ බන් මල පනින්නෙ නැත්ද?:growl:
    ක්‍රිකට් ගහපු උන්ට විතරද ක්‍රිකට් ගැන විචාරය කරන්න පුලුවන්...ෆිල්ම් එකක හොද නරක කියන්න ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරලම තියෙන්න ඕනේද?:angry:
    මහ ලොකු ඩොමෙස්ටික් ගහපු එකා....ඌ කියනව ලන්කාව ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් මැච් දිනලත් තියෙනවලු...:P
    මුන් එක්ක කතා කරලත් වැඩක් නෑ..ඒත් අර වලියක් එහෙම දැක්කම ඇදිල යන*කේ අමාරුවක් තියෙනවනෙ ඒකයි මම උට රිප්ලයි කරන්නෙ..:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හුටා එහෙම සීන් එකක්ද?:shocked:...මට ඔව්ව බලන්න හම්බෙන්නෙ නෑ බන්:(..වැඩ ඇරිල රෑ ආපුවාම කාල නින්ද යනකන් පැය බාගයක් විතර මේක එලකිරි එන්නෙ..ඒ ඇවිල්ලත් මේ ක්‍රිකට් ත්‍රෙඩ් ටිකයි කවුරු හරි නිලියක් හරි මොඩල් කෙනෙක්ගෙ හරි ගැන යන ත්‍රෙඩ් ටික බලල නිදා ගන්නව:P....
    අද මෙච්චර වෙලා ඇහැරිලා හිටියෙ අරූට උත්තර දෙන්න...නැත්තම් මම මෙලහකට නින්දෙන් ලී ඉරනව...:P:rofl:
    මෙව්ව දැක්කම වැඩට නොයා මේකෙම ඉන්න හිතෙනවා.....:no::lol:

    යමන් යමන් ඒ වැඩ ටික කරගනින්. මේක දෙවනුව.ඉස්සෙල්ලා තමුන්ගේ පෞද්ගලික දේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    alex hales ගහනවා බලන්නයි දාගත්තෙ.lumbනේ ගහන්නෙ :frown::frown::frown::frown:

    මේ මුන් 250 ක් වත් ගහයිද බං.? මේ රෙඩ් ඉන්දියන්ස්ලා මුන්ව ෆෝර්ම් කරලා එවයි වගේ අපිටම කෙලවන්න. :angry::angry::angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේ මුන් 250 ක් වත් ගහයිද බං.? මේ රෙඩ් ඉන්දියන්ස්ලා මුන්ව ෆෝර්ම් කරලා එවයි වගේ අපිටම කෙලවන්න. :angry::angry::angry::angry:

    අනේ මන්ද බන්.hales නම් ටිකක් fail නේ?pace තමා මුන්ට ඕනේ.මුල් ටිකේ ඒකයි වැදුනේ මන් හිතන්නෙ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේ මොන කුනුහබ්බයක්ද බං.මං හිතුව මෝගන් ඇවිත් නෙලලා ඇති කියල.දානකොටම ස්ටෝක්ස් පොලු .අපේ එවුං වැටෙනවට අන්තයිනෙ මුං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මොන කුනුහබ්බයක්ද බං.මං හිතුව මෝගන් ඇවිත් නෙලලා ඇති කියල.දානකොටම ස්ටෝක්ස් පොලු .අපේ එවුං වැටෙනවට අන්තයිනෙ මුං

    sirawata ara Jodan karayage 6 tika nisa last over yantham 160 k gahagaththaa. Overs 7 ta 75 i ithuru overs 12 tama 65 k wage.Last over ekata aaye 26 i. Apo chaatar ban
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    sirawata ara Jodan karayage 6 tika nisa last over yantham 160 k gahagaththaa. Overs 7 ta 75 i ithuru overs 12 tama 65 k wage.Last over ekata aaye 26 i. Apo chaatar ban

    jordan කාරයට මාර හයියක් නේද බං තියෙන්නේ.වෙලාවෙ හැටියට සිරා ටයිමිනුත්.ඌ කොහොමහරි උගේ එවුන්ටම ගැහුවා.:lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල එල ලොක්ක.සුබ රාත්‍රියක්.බුදුසරණයි.
     
    Status
    Not open for further replies.