෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ade mokada ban ara SA team ekata wela thiyenne??
    kohomata hitiya team ekakda??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් මමත් දැක්කා:lol::lol: අපිට ඉතින් කරදරයක් නැති නිසා බයිට් කරන්නෙ නැහැ ඔකාව තාම:rofl::rofl:

    පොරගේ සෝශන් ඉන්ජිනේරින්ග් වලින් මාවත් හැක් කොරයිද දන්නේ නෑ බං. :(:(:(
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    නෑ නෑ බං. මාස දෙකකින් ගෙදර ආවේ නිවාඩුවට දැන් ඉවරයි හෙටින්.දවසට එක පාරක් එබෙන්න පුලුවන් වේවි රෑට.
    :)
    පොරගේ සෝශන් ඉන්ජිනේරින්ග් වලින් මාවත් හැක් කොරයිද දන්නේ නෑ බං. :(:(:(
    :lol::lol::lol: කියන්න බැහැ කටින් නම් එ තරම් වැඩ්ඩා:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ade mokada ban ara SA team ekata wela thiyenne??
    kohomata hitiya team ekakda??

    බය වෙන්න එපා ලංකාව එක්ක ගහන මැච් එක ගහපු ගමන් ඕකුන් ඔක්කොටම ගහගෙන ගහනෙග සෙමියට උනත් එන්න බැරි නෑ.අපේ උන් හරි දක්ශයිනේ ෆෝර්ම් නැති උන් ෆෝර්ම් කොරන්ට
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    බය වෙන්න එපා ලංකාව එක්ක ගහන මැච් එක ගහපු ගමන් ඕකුන් ඔක්කොටම ගහගෙන ගහනෙග සෙමියට උනත් එන්න බැරි නෑ.අපේ උන් හරි දක්ශයිනේ ෆෝර්ම් නැති උන් ෆෝර්ම් කොරන්ට
    එකනම් කියන්න බැහැ හැබයි ඔස් උන්නම් සෙමි එනවා :( මට හිතෙන්නෙ අපියි ඔස් ලයි ඉන්ඩියන්ලායි නිවුසිලන් ලයි එයි කියලා:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකනම් කියන්න බැහැ හැබයි ඔස් උන්නම් සෙමි එනවා :( මට හිතෙන්නෙ අපියි ඔස් ලයි ඉන්ඩියන්ලායි නිවුසිලන් ලයි එයි කියලා:dull:

    ඉන්ඩියන්ස්ලා අවොත් නම් අවුල් මචෝ.උන්ට කෙලවන්න ඕනේ කලියෙන්ම.නැත්නම් විනාසයි බං. :angry::angry:
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ඉන්ඩියන්ස්ලා අවොත් නම් අවුල් මචෝ.උන්ට කෙලවන්න ඕනේ කලියෙන්ම.නැත්නම් විනාසයි බං. :angry::angry:

    ඉන්දියන් ප222 ට දෝනියා ටිම් එකට අවාහම මාර ගැම්මක් එනවා බන් අනික බංගලා වලනෙ
    උන්ට චාන්ස් වැඩි හැබයි මෙහෙම දෙයක් තියෙනවා උන් අපිට ෆයිනල් එකට කලින් සෙට් වෙච්ච හැම පාරකම අපෙන් කලා තම්යි එලියට ගියෙ ඉතිහාසෙ නම් එහෙමයි:lol::lol::lol::lol:
    අපිට උන් සෙමු සෙට් උනොත් අපි අනිවා ගහනවා ලොවෙත් ෆයිනල් උනොත් 60/40 අපි 40:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්ඩියන්ස්ලා අවොත් නම් අවුල් මචෝ.උන්ට කෙලවන්න ඕනේ කලියෙන්ම.නැත්නම් විනාසයි බං. :angry::angry:

    අනේ මන්දා බන් මටනම් හිතෙනවා ශුවර් එකටම කබ්බො ටික මුලින්ම කැපිලා යයි කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්දියන් ප222 ට දෝනියා ටිම් එකට අවාහම මාර ගැම්මක් එනවා බන් අනික බංගලා වලනෙ
    උන්ට චාන්ස් වැඩි හැබයි මෙහෙම දෙයක් තියෙනවා උන් අපිට ෆයිනල් එකට කලින් සෙට් වෙච්ච හැම පාරකම අපෙන් කලා තම්යි එලියට ගියෙ ඉතිහාසෙ නම් එහෙමයි:lol::lol::lol::lol:
    අපිට උන් සෙමු සෙට් උනොත් අපි අනිවා ගහනවා ලොවෙත් ෆයිනල් උනොත් 60/40 අපි 40:(

    එතකොට 2013 අයිසීසී එක අපි උන්ගෙන් කාලනේ බං විසික් උනේ. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්දා බන් මටනම් හිතෙනවා ශුවර් එකටම කබ්බො ටික මුලින්ම කැපිලා යයි කියලා

    දැක්කද Sri Lanka Official Troll Cricket එකත් හැක් කරලා අර පකිස් බූරුවෝ. දැන් පකිස් නමක් තියෙන්නේ.අපේ උන් අල්ලට බැන බැන ගේම ඉල්ලනවා.:rofl::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ තරග Format එක තුල පැහැදිලිව එක් කාණඩායමක් ඉදිරියට ඒවි කියලා කියන්න අපහසුයි මන්ද තරගය එක පිතිකරුවකුට හො එක පන්දුයවන්නෙකුට සම්පුර්ණයේන් අනෙක් පැත්ත හරවන්න පුලුවන් විමයි. අවසාන පන්දු ඔවර 2ට ලකුණු 30 හො 40 වුනත් Get-able මන්ද කොහෙන් හතර හයේට යයිද කියන්න බැරි නිසයි .... එම නිසමයි මම මේ format එකට ගොඩක් ආස .... ඔට්‍ටු අල්ලනවානම් අන්න කියාපු game එක. .... :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මන් පෙරේදා ඔසීලාගේ මැච් එකෙත් දැක්ක ඊයේ ඉංග්ලන්ඩ් මැච් එකෙත් දැක්ක දෙයක් තමා උන්ගේ හොද ස්පින් බොලින්ග් සෙට් එකක් ඉන්නවා :yes::yes:
    ඔක්කොමලා අලුත් උන්,බට් හොදට ස්පින් කරනවා.......
    අපේ සචිත්රගේ ලොකු ස්පින් එකක් නෑ.ඌ අනික් හැම අතින්ම හොද උනාට ඌව ටීම් එකට දාන්නේ දග පන්දු යවන්නෙක් විදියටනේ ඉතින් :rolleyes:
    එත් උගේ බොලේ ස්පින් වෙන්නේ නෑනේ :no::no:
    ඉන්ග්ලන්ඩ් ටීම් එකේ පට්ට එකෙක් හිටිය.ඔසිලාගේ නම් අර නාකි හොග් තාමත් බෝල් කරනවා....:lol::lol:
    මන් හිතුවේ ඌ අයින් වෙලා අවුරුදු 4ක් වත් ඇති කියලා..... :baffled::rofl:
    රංගන හේරත් නම් T20 වලට අවුල්.....:no:
    සචිත්‍ර මේකේ මොන වගේ දෙයක් කරයිද දන්නේ නෑ :rolleyes:
    අජන්තයට ඉන්දියන් උනුයි පාකි උනුයි කෙලින්න පුළුවන්.... බට් අනිත් රටවල් එක්ක මැච් වලදී නම් වාසියක් තියෙනවා....
    හැබැයි බංග්ලාදේශ් පිච් වල රෑට පින්න වැටුනොත් නම් ෆස්ට් බැට් කරලා බෝල් කරද්දී අරුට(අජන්තට) බෝල් කරන්න අමාරු වෙයි හොදට :sorry::sorry:
    තිරිමාන්න නම් මේ ෆොර්මැට් එකට අවුල් කියල මට හිතෙනවා :baffled:
    මහේල ඉන්න තත්ත්වේ හැටියට ලොකු දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි...... මොකද අල්ල අල්ල ඉන්න වෙලාවක් නෑ ගහන්නම ඕනේ නිසා මේ T20 ෆොර්මැට් එකේ මැච් වල.
    ඊටත් අපේ උන්ගෙන් කුස්ලටයි තිසරයටයි විතරයි පන ඇතුව 6ක් ගහන්න පුළුවන් :frown:
    බින්දුමාල්ට ගහන්න පුළුවන් එත් ගැහුවොත් ඕකා අවුට් වෙනවා :baffled:,එත් ඌ නම් මේ ටිකේ සමපෝෂ කාලා :lol::lol:
    අනිත් උන් නම් මදි.
    සංගා නම් හොදට බොලේ ප්ලේස් කරලා 4ක් දානවා ලස්සනට.....:yes:
    කුලසේකරයත් නෑ මේ පාර :no:
    ඔසීලාගේ ජොන්සන් නෑ .ඇෆ්රිකන් උන්ගේ ස්ටේන් කාරයත් නෑ :no::no:
    අර කෙවින් පීටර්සන් කාරයත් ගියානේ ඉංග්ලන්ඩ් ටීම් එකෙන්...... පව් වැඩේ...... :(:sorry:

    Status
    Not open for further replies.