ඔව් ඔව් මමත් දැක්කාඅපිට ඉතින් කරදරයක් නැති නිසා බයිට් කරන්නෙ නැහැ ඔකාව තාම
![]()



නෑ නෑ බං. මාස දෙකකින් ගෙදර ආවේ නිවාඩුවට දැන් ඉවරයි හෙටින්.දවසට එක පාරක් එබෙන්න පුලුවන් වේවි රෑට.

පොරගේ සෝශන් ඉන්ජිනේරින්ග් වලින් මාවත් හැක් කොරයිද දන්නේ නෑ බං.![]()


කියන්න බැහැ කටින් නම් එ තරම් වැඩ්ඩා
ade mokada ban ara SA team ekata wela thiyenne??
kohomata hitiya team ekakda??
එකනම් කියන්න බැහැ හැබයි ඔස් උන්නම් සෙමි එනවාබය වෙන්න එපා ලංකාව එක්ක ගහන මැච් එක ගහපු ගමන් ඕකුන් ඔක්කොටම ගහගෙන ගහනෙග සෙමියට උනත් එන්න බැරි නෑ.අපේ උන් හරි දක්ශයිනේ ෆෝර්ම් නැති උන් ෆෝර්ම් කොරන්ට
මට හිතෙන්නෙ අපියි ඔස් ලයි ඉන්ඩියන්ලායි නිවුසිලන් ලයි එයි කියලා
එකනම් කියන්න බැහැ හැබයි ඔස් උන්නම් සෙමි එනවාමට හිතෙන්නෙ අපියි ඔස් ලයි ඉන්ඩියන්ලායි නිවුසිලන් ලයි එයි කියලා
![]()


ඉන්ඩියන්ස්ලා අවොත් නම් අවුල් මචෝ.උන්ට කෙලවන්න ඕනේ කලියෙන්ම.නැත්නම් විනාසයි බං.![]()





ඉන්ඩියන්ස්ලා අවොත් නම් අවුල් මචෝ.උන්ට කෙලවන්න ඕනේ කලියෙන්ම.නැත්නම් විනාසයි බං.![]()
ඉන්දියන් ප222 ට දෝනියා ටිම් එකට අවාහම මාර ගැම්මක් එනවා බන් අනික බංගලා වලනෙ
උන්ට චාන්ස් වැඩි හැබයි මෙහෙම දෙයක් තියෙනවා උන් අපිට ෆයිනල් එකට කලින් සෙට් වෙච්ච හැම පාරකම අපෙන් කලා තම්යි එලියට ගියෙ ඉතිහාසෙ නම් එහෙමයි
අපිට උන් සෙමු සෙට් උනොත් අපි අනිවා ගහනවා ලොවෙත් ෆයිනල් උනොත් 60/40 අපි 40![]()



Tendulkar voted cricketer of the generation






අනේ මන්දා බන් මටනම් හිතෙනවා ශුවර් එකටම කබ්බො ටික මුලින්ම කැපිලා යයි කියලා



මොන??????????????????????????????????එතකොට 2013 අයිසීසී එක අපි උන්ගෙන් කාලනේ බං විසික් උනේ.![]()
















,එත් ඌ නම් මේ ටිකේ සමපෝෂ කාලා 






