උබ පරදිනවා කිව්වොත් අනිවා අපි දිනනවා..මතකයිනේ asia cup final එක..ඒක හින්දා අපි දිනනවා කියන්න නම් එපා පුටේ..![]()
මම ඔට්ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවොත් ඩයස් එදයින් පස්සේ ඩයස් නමින් එලකිරි එන්නේ නෑ මචං. සෙමි ආවේ නැත්නම් මම ආයේ එලකිරි එන්නේ නෑ ෆේක් එකකින් වත් එන්නේ නෑ.









