මං දැකපු හොඳම T20 Innings දෙක...
1.
අඩෝ ඇත්තටම මේක තමා මං දැක්ක හසියගෙ දෙවනි හොඳම ඉණිම..ටෙස්ට්,ODI,T20 හැම එකේම..කොහොමත් ටෙස්ට් ඉණිමක් T20 ඉණිමක් ලගින්වත් තියන්ට මං කැමති නෑ..ඒත් මේක මාරයි...මට හිතෙන හැටියට මේ ඉණිම යන්තං දෙවනි වෙන්නෙ 2010/11 Ashes එකේ Brisbane,GABBA වල තිබ්බ පලවෙනි ටෙස්ට් එකේ හසිය ගැහුව 195ට විතරයි..
Team එකෙන් කැපෙන්ටම ඔන්න මෙන්න කියලම තියෙද්දි..හෙන කතා මැද ගැහුව,Haddin එක්ක ඕස්ට්‍රේලියාව වැටුන වලෙන් නැගිට්ටුව ඉණිමක් ඒක...එක LBW decision එකක් හසියගෙ වාසියට හැරුනත් ඒක මාර ලස්සනයි...
Michael Hussey 195 & Brad Haddin 136 - Australia vs England 1st Test 2010/11 Ashes Series
ඒක නෙවෙයි අර ඉණිම කට්ටියටම මතක ඇති...පකිස්තානෙ Semi Final එකේ 190කට වඩා ගහල මැච් එක දිනලම වගේ හිටියෙ...Semi Final එකත් Pressure එක්ක පකිස්තානෙට මොහමඩ් අමීර්,අෆ්රිඩි,අජ්මාල් ඉන්න මාර Bowling Line up එකක් හිටියෙ..උන් හීනෙකින්වත් හිතුවෙ නෑ ඕස්ට්‍රේලියාව මේ ගාන Chase කරයි කියල..ඒක තවත් අමාරු උනේ අන්තිම බෝල 17ට..ලකුණු 48ක් විකට් 3ට ඕන වෙද්දි...Mitchell Jhonsonනුයි Husseyයයි තමා Crease එකේ හිටියෙ..
ඕවර් 2ට 34ක්....ඒ ඕවරේ මට මතකයි හොඳට...පලවෙනි බෝලෙට 4යි...ඊලගට 2 ඒව 4ක් දිව්ව...මේක එකක්..ඒත් පොර අන්තිම වෙනකං ගැහන්ට දැගලුවෙ නෑ..දැනගත්ත පොර විතරයි දැන් ඉන්නෙ කියල උන්ට යන්ට ඕන නං කියල...දෙකේ ඒව 4ක් දුවල හෙනටම හැලිල හිටියෙ හසිය...අන්තිම ඕවරේට 18ක් ගහන්ට තිබ්බ...අජ්මාලය හෙන පොරවෙලා හිටියේ...දුන්න නැතිවෙන්ට හතර වටේට...Commentaries දුන්න Harsha Bhogle කිව්වෙ පකිස්තානෙට මැච් එක කාමරේක දාල වහල යතුර අතට දීල තිබ්බෙ ඒත් උන් පැරදුනා කියල...
ඒක මාරම ඉණිමක්...

Michael Hussey 60(24) v Pakistan, Semi-Final Twenty20 World Cup 2010.
2.
ඊලගට Innings එක International T20 innings එකක් නෙවෙයි...IPL එකක්...2010 IPL එකේ Rajsthan Royals vs Mumbai Indians මැච් එකේ Yousuf Pathan ගහපු සීය..ඒ IPL එක ලංකාවෙ දුන්නෑ...ඒත් මං යාලුවෙක්ගෙ ගෙදර හිටියෙ..ඌ ගාව අළුත ගෙනාපු Peo TV set එකක් තිබ්බ..
Mumbai Indians දෙසීය පන්නල ගැහුව..අන්තිමේට RRලට බෝල 60ට 150ක් වගේ ගහන්ට තිබ්බ...ඊට පස්සෙ තමා මූ Form උනේ..ගැහුව ගැහිල්ලක්..බෝල 37ට 100 ගැහුව..අවශ්‍ය වෙලාවෙදි...
Non Striker end එකේ ඉද්දි ජයසූරිය දැම්ම බෝලෙකට අතේ වැදිල කැතම විදිහට run out උනේ...ඒක තමා ඌ එදා Out වෙන්ට තිබ්බ එකම ක්‍රමේ..RRල මැච් එක පැරදී ලකුණු 5කින්ද කොහෙද..අන්තිමේට RR,captain Shane Warne කිව්වේ පොර දැකල තියනව සචීන්,ලාර ගහපු මාරම මාර ඉණිම් ඒත් මේක තමා දැක්ක හොඳම ඉණිම කියලා...ඒක ලොකු ප්‍රකාශයක්...
ඉන්දියාවෙ හරක් පතනයව කෑවනෙ...

මෙන්න Score card එක...http://www.espncricinfo.com/ipl2010/engine/match/419107.html
Yusuf Pathan 100 of 37 Balls Vs Mumbai Indians
මේ ඉතින් මං බලපු T20 වලින් මට හිතුන දේ....

Last edited:

maru.ewage ma lara 2007 unofficial premier keague gahapu ewat patta