බින්දු;16395220 said:
ඒ වුනාට සමහරු නම් හැක් වුනාට හැක් කරපු එකාට බයේ පොලිසියේ එන්ට්රි එකක් වත් දැම්මේ නැතිලු
![]()
ලිඳේ™
මෙකටනම් ගනෙමුල්ලෙ කුනු ඇලෙ පනින්න රිදෙයි



බින්දු;16395220 said:
ඒ වුනාට සමහරු නම් හැක් වුනාට හැක් කරපු එකාට බයේ පොලිසියේ එන්ට්රි එකක් වත් දැම්මේ නැතිලු
![]()
ලිඳේ™



බින්දු;16395220 said:
ඒ වුනාට සමහරු නම් හැක් වුනාට හැක් කරපු එකාට බයේ පොලිසියේ එන්ට්රි එකක් වත් දැම්මේ නැතිලු
![]()
ලිඳේ™
මගේ මගුල් හරියට secure කර ගන්න මම දැන ගන්න ඕන.. 
මෙකටනම් ගනෙමුල්ලෙ කුනු ඇලෙ පනින්න රිදෙයි![]()



ඔය කිව්වෙ.. උපරිම දඩේ පාලොස්දාහයි ඕයි..
http://ikman.lk/en/pentium-4-processor-for-sale-kalutara-4
මේ දෙකයි පනහෙ හිගන්නෙක්ට මම බලු වෙන්න ඕන ඈ..
අනික මමනෙ බන් ගොනා..මගේ මගුල් හරියට secure කර ගන්න මම දැන ගන්න ඕන..

කවුද මේ ඇඩ් එක දාපු බුවා ද හැකර්?? 

කව්ද බොලේ මේ![]()

එලකිරි යෙ ඉන්නෙ මම 2010 ඉදන්
2011 ආපු කසඩ හින්දැරි එකා අහනවා මම කවුද කියලා
අලො බිංදුබින්දු;16395243 said:
හරි හරි බන්. ආතල් එකට කිව්වේකවුද මේ ඇඩ් එක දාපු බුවා ද හැකර්??

Sri Lanka full-strength but contracts unsigned



මේක අපේ කොල්ලො ගහල ආවොත් නම් ඔය උංගෙ දක්ෂකම් වලින් හම්බකරගන්න ඉන්න බෝඩ් එකේ මල පෙරේතයොන්ට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.අපේ සමහර උන් ටීම් එකේ උංගේ salary+payments ගැන කිව්වම playersලට බනින්නෙ නිකං උං හම්බ කරලා දෙනවා වගේ.අරුන්ගේ හැකියාවට practise,training කරන්න වෙන කැප කරීමට සත පහක වටිනාකමක් දෙන්නෙ නෑ උන්ගේ ඉලක්කම් 6,7 පඩියට ඊරිසියාවෙ.අපේ උන් නම් අනේ මන්ද
Wedak naa ban katha karala e gena nam.. Mechcara paalakayo hora kanawa.. E gena katak arin na. Adu gaane chandekediwath nisi uththarayak den na. Minissunge thiyena akalpa wala awlak ban oka. Mathu pitin pena de thamai godak un aththa kiyala hithanne saha vishwasa karanne. Ethnin ehata deyak hithanna tharka karanna yana un adui ban ape rate.
අඩෝ අද මැච් එක කෑවොත් බංගලියො ඉවරයි නේ...World T20 එකෙන් එළියේ...පව් බං.......!

