෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඇගිල්ල ඌයියා උන එක 100% හොද වෙලාද මන්දා අද ගහන්නේ..:baffled:

    Injury එකට කලින් ඉදන් මිනිහ out of form :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    චන්දිමාල් නම් හිමින් ඉනිම ගොඩනගනවා..
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    විකට් දෙක ගියාට නම් ලොකු පාඩුවක් නෑ ඩිලා බෝල කාපු එක ඇරෙන්න.මයියයි පොඩි සනයි ගහලනෙ ගියේ.දැන් ඉතිං චන්ඩි මල්ලිට හයේ ඒව නොගහ strike එක rotate කරන්න තියෙන්නෙ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රජ්ජුරුවෝ;16402237 said:
    chandimalta captain kama thamanta sudusui kiyala pennanawa nan onna ada thamai dawasa :)
    wadak naa ban dila bola kaapu nisa dan anith unta pressure wadi :dull:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ubala bannta chandiya hondata gahanwa ban :cool:

    මෙච්චර කාලෙකට නම් T20I නම් හොඳට ගැහුව කියන්න බෑ.එත් අපි හැමෝගෙම පැතුම කැප්ටන් හොඳට ගහල ෆෝම් එකට එන එක තමා
     
    Status
    Not open for further replies.