෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ අපේ එළකිරි එකේ ක්‍රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩෝ අපේ එළකිරි එකේ ක්‍රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol
    uba sponsor karanawa nan awulak naa :P
     
    May 19, 2013
    1,864
    81
    0
    :yes::yes:
    11බැට් කරවතහැකි ඉන්න 15න.
    To batKMDN Kulasekara, SMSM Senanayake, S Prasanna, RAS Lakmal, BAW Mendis, HMRKB Herath, HDRL Thirimanne, SL Malinga

    ok mcn :)

    balamuko :)
    eth indian kaarayoth eka podi lakunu ganan defend karanna baa ban :no:

    ow. anthima over tiketh mun loku shot walata yanne nane.
    chandige inima narakama na out unata
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අඩෝ අපේ එළකිරි එකේ ක්‍රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol

    ethakota harida:rolleyes:?
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Dilshan ball 11k kaalane :mad:
    :oo::oo::oo:
    11කම කියල ෂුවර්ද?පොඩි සනාට සිංගල් එකක් දාල ස්ට්‍රයික් එක දුන්නනම් ඔය බෝල් වලින් තව 20ක්වත් එන්න තිබ්බ.මිනිහ මේ දවස් වල ටච් එකේ නෑ නේ?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක නම් සුපිරි... මුලින්ම ඕක අත්හදා බැලුවෙ ඔසි වල බිග් බෑශ් එකේදි... :)
    ptta thamai :cool:
    habai meeta passe dinnama ape unta owa ussan yanna wenne naa :P
     
    May 19, 2013
    1,864
    81
    0
    dilshan kalinuth form eke hitiye nathi nisa, mul match deke wage hondata gahuwe naththan wena kenek replace karanawa nan hondai. worldcup ekaka opening batsmanta unsure batsman kenek dala wadak nane. pressure eka aduma place ekethne fail wenne. anith batalatath one nathi pressure ekak oka. worldcup eken passe farewell match ekak dethakine dilshanta one nan

    anika sanga t20 formata ekata echchara hari yanne na. two down sangata wada fast gahana batsman kenek one enna sanga thawa yatata gihin
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලකුණු තව 20-25 එකතු වුනා නම් වටිනවා. මහේල හොඳින් ලකුණු අතරට ආපු ඒක ගොඩක් වටිනවා. හොඳ විශ්වාසයෙන් පහර දුන්නා. බින්දුමාල් ඉනිම නරක නෑ. ලකූණු අතර ආපු ඒක හොඳයි, කුලසේකර තිසර විශ්වාසයෙන් බැට් කලා ඉදිරි තරඟ වලට එක ගොඩක් වටිනවා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලකුණු තව 20-25 එකතු වුනා නම් වටිනවා. මහේල හොඳින් ලකුණු අතරට ආපු ඒක ගොඩක් වටිනවා. හොඳ විශ්වාසයෙන් පහර දුන්නා. බින්දුමාල් ඉනිම නරක නෑ. ලකූණු අතර ආපු ඒක හොඳයි, කුලසේකර තිසර විශ්වාසයෙන් බැට් කලා ඉදිරි තරඟ වලට එක ගොඩක් වටිනවා

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.