අන්න බලපන් මචන් වෙනස...
ධෝනි තාම ආවේ නෑ
ඌ අනික් බැට්ස්මන් ලාට චාන්ස් දෙනවා....





ඌට ප්ලේස් එක ෂුවර්.චන්ඩි මල්ලිට ප්ලේස් එක ශුවරුත් නෑ.අන්න ඒකයි වෙනස.
අන්න බලපන් මචන් වෙනස...
ධෝනි තාම ආවේ නෑ
ඌ අනික් බැට්ස්මන් ලාට චාන්ස් දෙනවා....





aniwa ban uu nan niyama captainඅන්න බලපන් මචන් වෙනස...
ධෝනි තාම ආවේ නෑ
ඌ අනික් බැට්ස්මන් ලාට චාන්ස් දෙනවා....

ඌට ප්ලේස් එක ෂුවර්.චන්ඩි මල්ලිට ප්ලේස් එක ශුවරුත් නෑ.අන්න ඒකයි වෙනස.
honda welawata oka enne nattePunchi Dhoni moko Taraha welaada?

කොලිකුට්ටුව අවුට් වීම ඇරුනම ඕක
හික්ස් චන්ඩි මල්ලි මේකේ ගහයි කියලා මට හිතෙනවා...
ඌ හොදට වැඩේ කරයි....
කොලිකුට්ටුව අවුට් වීම ඇරුනම ඕක
ශ්‍රී ලංකාවෙ අපේ ජාතික පැතුමයි.
මේ ගහපු ලකුණු ටිකේ හැටියට මෙහෙමවත් ඉන්දියන් උන් කොන්ට්‍රෝල් කරපු එක ඇති
අඩුපාඩු හදාගන ඊලග මැච් වලට ෆේස් කලාම හරි