මටත් හිතුන කුලා එන්න කලින් ඌව එව්වනම් හරි කියල.ඒත් ඉතිං කුලා ගැහුවනෙ බං
මට තේරුනේ නෑ![]()
Repost![]()

dakke na kohomath post wenakanඅනිවා ඕපන් කරන්න නම් මහේල කුසල් මික්ස් එක හොදා....
එකෙක් දකුණත් අනිකා වමත්.....
ඩිලාගේ තැනට සීකුවා දාන්න කලින් ඌ ෆෝරම් එකේ ඉන්නවද බලන්න ඕනේ....
නැත්තන් අපරාදේ....
ඔව් තිරියගේ ඒ අවුල තියෙනවා...
එත් මචන් සන්ගත් එහෙමයි....
ඌටත් වෙලාවකට ලොකු ෆෝරම් එකක් ගන්න බෑ ඉක්මනට...
එත් මචන් කුලා බැටින්ග් වලට අනිවා එකෙක් නෙමේනේ....
සීකුවා දාන්න තිබ්බේ කලින් මොකද වෙන්නේ බලන්න...
ඊටත් 64 මීටර්ස් වලින්ද කොහෙද 6ක් ගහන්න පුළුවන්....
ඔය දුර නම් කුලාට ගේමක් නෑ මන් දන්නා තරමින්.........ඒ කිව්වේ ඌට ලේසියෙන් 6 ගන්න පුළුවන්...
සීකුවත් එහෙමයි ඕකා 6 යේ කාපරයෙක්....


මාලින්ගට ගහනව.. කෝලිය රොක්ස් වගේ..
adee matath okama hithunaධෝනිට හෙන නාකි ලූක් එකක් තියෙන්නේ දැන්,කොන්ඩෙත් ඉදිලා...
ඌ මොන හරි drug එකක්වත් ගන්නවද දන්නේ නෑ
ඊටත් අර නාකි බ්රැඩ් හොග් කාරයත් මූට වගේ වයසක ලූක් එකක් නෑ![]()
