eke aai dekak naa banmunta Internation Cricket walinma ain wenna hithei me widiyata giyoth nam....
paw itn....![]()
mun hithanawa athi api mechara nahinne meh wage kunu katha ahannada kiyala 
eke aai dekak naa banmunta Internation Cricket walinma ain wenna hithei me widiyata giyoth nam....
paw itn....![]()
mun hithanawa athi api mechara nahinne meh wage kunu katha ahannada kiyala 
![]()
මේ ආටිකල් එකේ තියෙන දේවල් වැරදි නැ මචන් බොඩ් එකට් කියන්නේ නැතුව world media වලට කියන්නෙ මොකද?
මේ දෙන්න හොද ක්‍රීඩකයො නිසා මෙයාලව පාලනය කරන්න බෝඩ් එක බැරිද?
විනයක් නැතිකම තමයි රටටම හෙනයට හිටිල තියෙන්නෙ.
ඇත්තම කිව්වොත් දැන් ක්‍රීඩකයෝ SLC board එක සතපහකට ගනන් ගන්නේ නැ
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරගේ හදිස්සි සමුගැනීමට හේතුවී ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පිටත්වයාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් පිලට බැනවැදීම නිසා බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලට පිටවයාමට පෙර ක්‍රිකට් ආයතන හා ගිවිසුමට අත්සන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා තේරීම් කමිටු ලේකම් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා විසින් දැඩි බලපෑමක් සිදුකර ඇති බවද පැවසේ. ඔවුන් නොයවා ඒ කණ්ඩායමක් යවන බවටද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට බලපෑම් කර අතැයි වාර්තා වේ.
අදාල බලපෑම් හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකා පිල දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
කණ්ඩායම පිටව යන්න පෙර රහස් සාකච්ඡාවක්
ක්‍රීඩා අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට පිටත්වයාමට පෙර ක්‍රිකට් ආයතනය තුළ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.
එම සාකච්ඡාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂ කාල්ටන් බර්නාඩස් මහතා ක්‍රීඩකයන් විසින් අදාල කාමරයෙන් එළියට දැමූ බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මිරර්

machan case eka mahela sangai international media walata kiwwata officialy slc ekata inform karala na ekai awula.. SLC ekata hariyata inform karanne nathuwa sana danne kohomade meyala yawide nadde kiyala anthima mohothe hithunoth gahanna![]()
![]()
මේ ආටිකල් එකේ තියෙන දේවල් වැරදි නැ මචන් බොඩ් එකට් කියන්නේ නැතුව world media වලට කියන්නෙ මොකද?
මේ දෙන්න හොද ක්‍රීඩකයො නිසා මෙයාලව පාලනය කරන්න බෝඩ් එක බැරිද?
විනයක් නැතිකම තමයි රටටම හෙනයට හිටිල තියෙන්නෙ.

naki wela dath halenakan cricket team eke ellila innathuwa nambu pita form kale ain wena eke waradda mokadda![]()

uba kiyanne sanath wage minissunta epama wela chater wenakan balen team eke ellila inna kiyalada
un t20 ain unata replacement tiyenawa, replacements natte test walata, mun test gahawi thawa kal. one day unath worldcup wenakan gahanawa.

සංගාට මහේලට විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩකයෙකුට අයිතිය තියෙනවා තමන්ට ඕන වෙලාවක සමුගන්න.. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්.. සංගා මහේල සමුගන්නේ 20-20 වලින් විතරයි.. සනත් හැරමිටියෙන් යනකම් ක්‍රිකට් ගහන්න හිතපු කෙනෙක්.. හරිකාලේ සමුගත්තේ නැති නිසා තමයි චාටර් වෙලා අයින් වෙන්න උනේ.. අරවින්ද, අර්ජුන ඒ වගේ ලස්සනට අයින් වෙච්ච අය.. අරවින්ද අයින් උනේ නියමෙටම ෆෝම් එකේ ඉන්න කාලේ.. දැන් ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක්.. මේකට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ.. පාලක මණ්ඩලේ ඉන්නේ බිස්නස්කාරයෝ.. උන්ට ඕන කොමිස් එක ගන්න විතරයි.. උන් හිතන්නේ නැහැ උන්ට මේක හම්බකරලා දෙන්නේ ක්‍රීඩකයෝ කියලා.. කලින් මෙහෙම තිබ්බේ නැහැ.. මට මතකයි එක්සත් ජාතික පක්ෂ රජය තියෙද්දි පාලක මණ්ඩලේ සභාපති හිටියේ ගාමිනී දිසානායක.. ඒත් අර්ජුනට නායකකම දුන්නා.. අර්ජුන විපක්ෂ මංත්‍රී රෙජී රනතුංගගේ පුතා.. එහෙම සාධාරණව සලකපු නිසා තමයි අර්ජුන 96 ලෝක කුසලානය දින්නම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ගාමිනී දිසානායකගේ ගෙදරට කුසලානය අරගෙන ගියේ..
අන්තිමටම කියන්න තියෙන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අය පාලක මණ්ඩලයට පත් වෙන්න ඕන.. ඒක ඇමති ඇතුලු දේශපාලුවන්ගේ වගකීමක්.. බිස්නස්කාරයෝ පන්නලා ක්‍රිකට් දැනුම තියෙන, අවංක මිනිස්සු අදාල තනතුරු වලට පත් කරන්න ඕන..
සංගා මහේ අද වෙනකොට ගොඩාක් සේවයක් කරලා තියෙනවා රටේ ක්‍රීඩාවට.. ඉස්සරහට තවත් බොහෝ අංශ වලින් සේවය කරන්නත් තියෙනවා.. ඒ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..

munta puduma pissuwak ne thiyennein kathmandu nepal fans watching the match between nepal vs bangala.
![]()
![]()

munta puduma pissuwak ne thiyenne![]()