෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    BjAxGPYCQAAFj_S.jpg

    මේ ආටිකල් එකේ තියෙන දේවල් වැරදි නැ මචන් බොඩ් එකට් කියන්නේ නැතුව world media වලට කියන්නෙ මොකද?
    මේ දෙන්න හොද ක්‍රීඩකයො නිසා මෙයාලව පාලනය කරන්න බෝඩ් එක බැරිද?
    විනයක් නැතිකම තමයි රටටම හෙනයට හිටිල තියෙන්නෙ.

    board eka ekka awulen aththe mun...
    e hndada danne na board ekata kiynna kaln media ekata damme....
    sana thama madde idan degollnma eka line ekakata ganne.
    bt sana meeta wada deyak kaloth hodai.
    mkda arun denna ape hodama senior un denna....
    2015 WC ekata sanga mahela nattn loweth gahanna ba sure.mkda aluth player knk hadanna bane me tikata....
    e hinda deyak karaddi hamadema gana hithannath oni....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්තම කිව්වොත් දැන් ක්‍රීඩකයෝ SLC board එක සතපහකට ගනන් ගන්නේ නැ

    Board eke inna un karana wadath ekka kawda ban unwa ganan ganne?oya dharmadasa nawaloka share price manipulate karala court eken punish kara horata share price ussala shares wikka.horun wa ganan ganida ban.ministerwa ganan ganne nane doctors la ewage tama
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරගේ හදිස්සි සමුගැනීමට හේතුවී ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පිටත්වයාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් පිලට බැනවැදීම නිසා බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    ශ්‍රී ලංකා පිලට පිටවයාමට පෙර ක්‍රිකට් ආයතන හා ගිවිසුමට අත්සන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා තේරීම් කමිටු ලේකම් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා විසින් දැඩි බලපෑමක් සිදුකර ඇති බවද පැවසේ. ඔවුන් නොයවා ඒ කණ්ඩායමක් යවන බවටද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට බලපෑම් කර අතැයි වාර්තා වේ.

    අදාල බලපෑම් හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකා පිල දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

    කණ්ඩායම පිටව යන්න පෙර රහස් සාකච්ඡාවක්

    ක්‍රීඩා අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට පිටත්වයාමට පෙර ක්‍රිකට් ආයතනය තුළ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.

    එම සාකච්ඡාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස් මහතා ක්‍රීඩකයන් විසින් අදාල කාමරයෙන් එළියට දැමූ බවද වාර්තා වේ.

    ශ්‍රී ලංකා මිරර්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :shocked::shocked::shocked::shocked:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    machan case eka mahela sangai international media walata kiwwata officialy slc ekata inform karala na ekai awula.. SLC ekata hariyata inform karanne nathuwa sana danne kohomade meyala yawide nadde kiyala anthima mohothe hithunoth gahanna :)
    BjAxGPYCQAAFj_S.jpg

    මේ ආටිකල් එකේ තියෙන දේවල් වැරදි නැ මචන් බොඩ් එකට් කියන්නේ නැතුව world media වලට කියන්නෙ මොකද?
    මේ දෙන්න හොද ක්‍රීඩකයො නිසා මෙයාලව පාලනය කරන්න බෝඩ් එක බැරිද?
    විනයක් නැතිකම තමයි රටටම හෙනයට හිටිල තියෙන්නෙ.

    මට හිතෙන හැටියට නම් මචෝ උඹ සනාගේ ලොකු fan කෙනෙක්.නැත්නම් මහේල හෝ සංග එක්ක සෑහෙන්න ලොකු මලකින් එන්න එකෙක්.
    තමන්ගෙ career එක ගැන ගන්න තීරණයක් ප්‍රකාශයට පත් කරන විදිය තීරණය කරන්න ක්‍රීඩකයෙක්ට අයිතියක් නැත්නම් ඒක මොන තරම් අසාධාරනයක්ද.ලංකාවෙ T20 talent නැත්තටම නැති වෙලානම් මුං යන එක ගැන මුංට බනින එක සාධාරණයි.ක්‍රීඩකයෙක් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරන්නේ 99%ක්ම ඒ ක්‍රීඩකයට තවත් සෙල්ලම් කරන්න පුළුවන්කම තියෙද්දී.මෙතනත් එහෙමයි.නැතුව සනා වගේ ලොඳ බැහැලත් එලියට ගිහිං අයෙත් ඇවිල්ල තවත් සල්ලි පෙරේතකමට සෙල්ලම් කරලා තමන් රට වෙනුවෙන් කරපු විශිෂ්ට මෙහෙවර මිනිස්සුන්ට අමතක කරවලා පලු යන්න බැනුම් අහලා එලියට දානකම් හිටියෙ නෑනේ සංගයි මයියයි.

    මට නම් හිතෙන්නෙ මෙතන වෙන්නේ සනාටත් SLC එක playersලට නොදී කපාගන්න ගානෙන් කුට්ටියක් එනවද කොහෙද SLC එකේ තරහ පිට කරන්න මාධ්‍ය ප්‍රකාශක විදියට එලි බැහැල ඉන්නෙ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපරාදේ බන්.මේ බෝඩ් එකේ පණ්ඩිත හාල්පාරුවො නිසා අපේ රටත් zimbabwe ගානට බහිනව.චික්.මුංට ඕනෙකම ඇත්තෙ "අපිට උඩින් යන්න ආවොත් කිච වෙලා යන්න වෙන්නෙ.එක නිසා තොපිත් කට පියන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලං හිටු" කියල තරුණ ක්‍රීඩකයොන්ව බය කරන්න.බිස්නස් කාරයො ඇතුලට රිංගුවහම මෙහෙම වෙනවා.:(:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    BjAxGPYCQAAFj_S.jpg

    මේ ආටිකල් එකේ තියෙන දේවල් වැරදි නැ මචන් බොඩ් එකට් කියන්නේ නැතුව world media වලට කියන්නෙ මොකද?
    මේ දෙන්න හොද ක්‍රීඩකයො නිසා මෙයාලව පාලනය කරන්න බෝඩ් එක බැරිද?
    විනයක් නැතිකම තමයි රටටම හෙනයට හිටිල තියෙන්නෙ.
    naki wela dath halenakan cricket team eke ellila innathuwa nambu pita form kale ain wena eke waradda mokadda :confused:
    uba kiyanne sanath wage minissunta epama wela chater wenakan balen team eke ellila inna kiyalada :eek:
    un t20 ain unata replacement tiyenawa, replacements natte test walata, mun test gahawi thawa kal. one day unath worldcup wenakan gahanawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සංගාට මහේලට විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩකයෙකුට අයිතිය තියෙනවා තමන්ට ඕන වෙලාවක සමුගන්න.. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්.. සංගා මහේල සමුගන්නේ 20-20 වලින් විතරයි.. සනත් හැරමිටියෙන් යනකම් ක්‍රිකට් ගහන්න හිතපු කෙනෙක්.. හරිකාලේ සමුගත්තේ නැති නිසා තමයි චාටර් වෙලා අයින් වෙන්න උනේ.. අරවින්ද, අර්ජුන ඒ වගේ ලස්සනට අයින් වෙච්ච අය.. අරවින්ද අයින් උනේ නියමෙටම ෆෝම් එකේ ඉන්න කාලේ.. දැන් ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක්.. මේකට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ.. පාලක මණ්ඩලේ ඉන්නේ බිස්නස්කාරයෝ.. උන්ට ඕන කොමිස් එක ගන්න විතරයි.. උන් හිතන්නේ නැහැ උන්ට මේක හම්බකරලා දෙන්නේ ක්‍රීඩකයෝ කියලා.. කලින් මෙහෙම තිබ්බේ නැහැ.. මට මතකයි එක්සත් ජාතික පක්ෂ රජය තියෙද්දි පාලක මණ්ඩලේ සභාපති හිටියේ ගාමිනී දිසානායක.. ඒත් අර්ජුනට නායකකම දුන්නා.. අර්ජුන විපක්ෂ මංත්‍රී රෙජී රනතුංගගේ පුතා.. එහෙම සාධාරණව සලකපු නිසා තමයි අර්ජුන 96 ලෝක කුසලානය දින්නම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ගාමිනී දිසානායකගේ ගෙදරට කුසලානය අරගෙන ගියේ..
    අන්තිමටම කියන්න තියෙන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අය පාලක මණ්ඩලයට පත් වෙන්න ඕන.. ඒක ඇමති ඇතුලු දේශපාලුවන්ගේ වගකීමක්.. බිස්නස්කාරයෝ පන්නලා ක්‍රිකට් දැනුම තියෙන, අවංක මිනිස්සු අදාල තනතුරු වලට පත් කරන්න ඕන..
    සංගා මහේ අද වෙනකොට ගොඩාක් සේවයක් කරලා තියෙනවා රටේ ක්‍රීඩාවට.. ඉස්සරහට තවත් බොහෝ අංශ වලින් සේවය කරන්නත් තියෙනවා.. ඒ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    naki wela dath halenakan cricket team eke ellila innathuwa nambu pita form kale ain wena eke waradda mokadda :confused:
    uba kiyanne sanath wage minissunta epama wela chater wenakan balen team eke ellila inna kiyalada :eek:
    un t20 ain unata replacement tiyenawa, replacements natte test walata, mun test gahawi thawa kal. one day unath worldcup wenakan gahanawa.
    :yes::yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    සංගාට මහේලට විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩකයෙකුට අයිතිය තියෙනවා තමන්ට ඕන වෙලාවක සමුගන්න.. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්.. සංගා මහේල සමුගන්නේ 20-20 වලින් විතරයි.. සනත් හැරමිටියෙන් යනකම් ක්‍රිකට් ගහන්න හිතපු කෙනෙක්.. හරිකාලේ සමුගත්තේ නැති නිසා තමයි චාටර් වෙලා අයින් වෙන්න උනේ.. අරවින්ද, අර්ජුන ඒ වගේ ලස්සනට අයින් වෙච්ච අය.. අරවින්ද අයින් උනේ නියමෙටම ෆෝම් එකේ ඉන්න කාලේ.. දැන් ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක්.. මේකට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ.. පාලක මණ්ඩලේ ඉන්නේ බිස්නස්කාරයෝ.. උන්ට ඕන කොමිස් එක ගන්න විතරයි.. උන් හිතන්නේ නැහැ උන්ට මේක හම්බකරලා දෙන්නේ ක්‍රීඩකයෝ කියලා.. කලින් මෙහෙම තිබ්බේ නැහැ.. මට මතකයි එක්සත් ජාතික පක්ෂ රජය තියෙද්දි පාලක මණ්ඩලේ සභාපති හිටියේ ගාමිනී දිසානායක.. ඒත් අර්ජුනට නායකකම දුන්නා.. අර්ජුන විපක්ෂ මංත්‍රී රෙජී රනතුංගගේ පුතා.. එහෙම සාධාරණව සලකපු නිසා තමයි අර්ජුන 96 ලෝක කුසලානය දින්නම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ගාමිනී දිසානායකගේ ගෙදරට කුසලානය අරගෙන ගියේ..

    අන්තිමටම කියන්න තියෙන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අය පාලක මණ්ඩලයට පත් වෙන්න ඕන.. ඒක ඇමති ඇතුලු දේශපාලුවන්ගේ වගකීමක්.. බිස්නස්කාරයෝ පන්නලා ක්‍රිකට් දැනුම තියෙන, අවංක මිනිස්සු අදාල තනතුරු වලට පත් කරන්න ඕන..
    සංගා මහේ අද වෙනකොට ගොඩාක් සේවයක් කරලා තියෙනවා රටේ ක්‍රීඩාවට.. ඉස්සරහට තවත් බොහෝ අංශ වලින් සේවය කරන්නත් තියෙනවා.. ඒ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..

    ඔව් බන් මුන්ට පුදුම ඉරිසියාවක් තියෙන්නේ සංගයි මයියයි නම්බු පිට අයින් වෙන්න යන එකට..:dull:
     
    Status
    Not open for further replies.