dialoglai srilanka vs westindies match eka pennanne mona channel ekeda ban
dialoglai srilanka vs westindies match eka pennanne mona channel ekeda ban
මෙලෝ රහක් නැහැ බන්... කොයි වෙලෙ දැම්මත් ඉන්දියන් මගුලක්... මුන් කොයි වෙලෙ හරි ඉන්දියන් ක්රිකට් කාරයො බොග දාන එක පෙන්නන්නත් බැරි නැහැ.![]()

commentate karanne nedda bn

ස්ටාර් ස්පොර්ට් එකට අනුව
- හයෙ පහරවල් හයක් එක් පන්දු ඕවරයකදී ගසා ඇත්තෙ යුවරාජ් සිංග් පමණි.
- මෙතෙක් පවත්වා ඇති විස්සයි විස්ස තරග සියල්ලම ජයග්රහණය කර ඇත්තෙ ඉන්දියානුවන්ය.
- පළමු පන්දු හතරෙදී කඩුළු දෙකක් ලබා ගන්නට පකිස්ථානයට පුලුවන් නමුදු අවසාන පන්දු දෙකෙදී හයෙ පහරවල් දෙකක් ගසා ජයග්රහනය කිරීමට ඉන්දියානුවන්ට හැකිය.
- සුපර් ඕවරයකදි යවන පළමු පන්දු හතරම කඩුල්ලට දමන්නට හැකියාව ඇත්තේ ඉන්දියානුවන්ට පමණි.
- මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසළාන තරග පවත්වා ඇත්තේ 2007 දී පමණි. එවර ඉන්දියාව එය ජයග්රහණය කර ඇත.
- මෙතෙක් පවත්වා ඇති සියලුම තරග ඉන්දියාව ජයග්රහණය කර ඇත.





ape match eka pennanavada ban
vigahata kiyahanko
commentate karanne nedda bn


