෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    WI maru T20 Side 1ka Oi...........Pixu Kora
    Welawata WI , IND , Pak 1ka Group 1k Une
    Australia 200 ghuwa Baye Ba
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    aye ubala hope thiyagena duk wenna epa .mama nam kiyanne semi yanneth nethuwa enawa nm hodai :D

    :(


    ක‍්‍රිකට් කොන්ත‍්‍රාත් ගිවිසුම ගැන ගැටළු තිබුණද රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක පවසයි.

    ‘අපි කි‍්‍රකට් ගිවිසුමට අත්සන් කරේ නැති නිසා එම ගැටලූ සහගත බව තුළ හරියට ක‍්‍රීඩා කරන්නේ නැතිව ඉදීවි කියා සමහරු කියනවා. එහෙම කිසිවිට වෙන්නේ නෑ. අපි රට වෙනුවෙන් තමයි හැමවිට ක‍්‍රීඩා කළේ. කොන්ත‍්‍රාත්තුව ගැන ක‍්‍රීඩාවේදී පටලවාගෙන නෑ.

    කොහොමත් අපි මුල්ම පුහුණු තරගයේදී ඉන්දීය පිල සමග සටන්කාමී ලෙස ක‍්‍රීඩා කරමින් තියුණු ලකුණු 5ක ජයක් ලැබුවා.ඒ නිසා අපේ මානසිකත්වය කිසිවිට අඩුවෙන්නේ නෑ’ යයිද ඔහු අදහස් දැක්වීය.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ape team eke power hitters la ne ban. okkoma 6k gahanna dagalanne renna beruwa betta hira wela wage. bindumalaya dekkane out una vidiha.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ape team eke power hitters la ne ban. okkoma 6k gahanna dagalanne renna beruwa betta hira wela wage. bindumalaya dekkane out una vidiha.

    :lol::lol::lol::lol:6 eva balanna sanath inna one..:cool:







     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ක්‍රීඩකයන්ගේ මානසිකත්වය
    විශේෂයෙන්ම තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය හිටපු නායකයන් දෙදෙනාගේ හදිසි නිවේදනය හඳුන්වා දී තිබුනේ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසින්. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව 'Sanga, Mahela betrayal shocks SLC,' මැයෙන් ඩේලි මිරර් පත්‍රය වාර්තාවක් පළ කොට තිබුණි.

    මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවුඩය මගින් විරෝධය පළ කොට තිබෙන්නේ එම වාර්තාවට බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

    විශේෂයෙන්ම ලෝක කුසලානයකට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන ආකාරයේ ප්‍රශ්න නොඅසන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි තේරීම් කමිටු සභාපතිවරයාම ක්‍රීඩකයන් දැඩිව විවේචනය කිරීම පිණිස මාධ්‍ය යොදා ගැනීමේ සදාචාරය කුමක්දැයි එක් ක්‍රීඩා වාර්තාකරුවෙක් සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

    ජනමාධ්‍යද මෙවැනි වාර්තා පළ කිරීමෙන් වැලකී සිටිය යුතු බවයි, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ අදහස වී තිබුණේ.
     
    Status
    Not open for further replies.