මචං, මට LED Multimedia Projecter එකක් ගන්න ඕනේ. ඊ බේ එකෙන් ගෙන්නුවට වැඩක් උනේ නෑ. බඩු ආවෙ නෑ. රිෆන්ඩ් නම් හම්බ උනා. ඒත් දැන් විශ්වාස කරල මොකුත් ගන්න හිතෙන්නෙ නෑ. මට කියපල්ලකෝ ලංකාවේ LED Multimedia Projector ගන්න පුළුවන් තැනක්. ikman.lk එකෙත් ඉන්නෙ හොරු. මට එකෙක් ෆොටෝ ශොප් එඩිට් පාරක් දාල ප්රොජෙක්ටරයක ස්ක්රීන් ශොට් වගයක් එව්වා. උන් හිතන් ඇති අපි කොණ්ඩෙ බඳින් චීන්නු කියල.