LED Multimedia Projector

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං, මට LED Multimedia Projecter එකක් ගන්න ඕනේ. ඊ බේ එකෙන් ගෙන්නුවට වැඩක් උනේ නෑ. බඩු ආවෙ නෑ. රිෆන්ඩ් නම් හම්බ උනා. ඒත් දැන් විශ්වාස කරල මොකුත් ගන්න හිතෙන්නෙ නෑ. මට කියපල්ලකෝ ලංකාවේ LED Multimedia Projector ගන්න පුළුවන් තැනක්. ikman.lk එකෙත් ඉන්නෙ හොරු. ම‍ට එකෙක් ෆොටෝ ශොප් එඩිට් පාරක් දාල ප්‍රොජෙක්ටරයක ස්ක්‍රීන් ශොට් වගයක් එව්වා. උන් හිතන් ඇති අපි කොණ්ඩෙ බඳින් චීන්නු කියල.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Debug ලගේ බලන්න. උන්ගාව තියෙනවා නියම ඒවා......!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    LED නම් ප්‍රොජෙක්ටර් සෙට් උනේ නෑ.... Epson වගේ නම් දෙන්නම් ඒජන්ට් වොරන්ටි එක්ක අඩුවට..... 0773-078-533

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar