ලොකු_ප්‍රශ්නයක්

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මචන් මටත් නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි එකිගෙන් වැඩක් ගන්නවා කියන්නේ ගලකින් පට්ටයක් ගන්නවා වගේ තමයි. :lol: ඒ තරම් අමාරුයි. මගෙ නංගිගෙත් මෙ වගේ ප්‍රශ්නයක් තිබිලා මම විසදුවා. :yes:ඉස්සරවෙලාම කොල්ලගේ වීක් පොයින්ට්ස් හොයාගෙන ඒ හැම දෙයක්ම නංගිට තේරුම් කරලා දීපන්. ගහලා බැනලා මේ දේවල් විසදන්න බෑ. මේවට ඔලුවෙන් ගහන්න ඔන මචො. අම්මගෙ, තාත්තගේ සහොදරයොන්ගෙ අගය හිතට වදින විදියට තෙරුම් කරලා දෙන්න බලපන්. උඹ ඒ දෙන ටොක් එකේ හැටියට තමයි නංගිගේ හිත හැදෙන්නේ. :yes:බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඔන. උඹේ ප්‍රශ්නෙට මේකේ සමහරක් එවුන් දීලා තියෙන උත්තර දැක්කම මටත් ඇත්තටම අප්සට් මචන්. උන්ට අඩුම තරමේ නෑදෑ වෙන සහොදරියෙක්වත් නැතුව ඇති:angry:
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    මචන් නැගනියට තේරුම් කරලා දෙන්න උත්සහකරන්න
    ඔහොම අකීකරු කමට ගිහිල්ලා දුක් විඳින කවුරුහරි ගැන උදාහරනයකට පෙන්වාදෙන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් නංගිට ඒකි මේකි කියන්න එපා. කව්රු උනත් උඹේම නංගි. කරුණු තේරුම් කරලා දීපන්. පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉඳපන් මචන් වැඩේ දරුණු වෙන්න කලින්. වැඩේ වැරදුනාට පස්සේ ගහලා බැනලා වැඩක් වෙන්නේ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    matath nangi kenek oniii :(

    apita hari upadesak denna ba nangi kenek nati nisa...
    machan poddak pahadala denna balapan wediya baninna karanna epa...
    nangi aru ekka koheda meet wenne monada karanne kiyala hodata hoyala balapan, uba strict kiyala pennahan.. eth ohoma gahanna epa :)
     
    තේරුම් කරපන් උගේ අවුල් සහගත තැන් පෙන්නපන් මචන් නැතුව බෑ උම්බගේ දුර යාලුවෝ සෙට් එකක් ගෙන්නලා වෙන කේස් එකක් දාගෙන උට 2ක් වනපන් හැබයි උම්බ වලි පැත්තේ යනවා නෙමේ හරි දේ නගාට පෙන්න පන් මූ මෙහෙම වලි දාගෙන කෙලවර වෙන්නෙ පොලිස් කූඩුවෙන් බව උබ ගෑ වෙන්නෙ නැති විදියට කරපන්

    ඌව පුලුවන් නම් කියලා හදාගනින් ජොබක් කරගෙන වගකීමක් ගන්න පුලුවන් බව පෙන්නුවොත් කැමති වෙනවා කියලා

    කැමති දෙයක් කරපන් මචන් තීරනය උබේ අතේ තියෙන්නේ

    අනික අම්මට තමා පුලුවන් ඔක වෙන් කරන්න අම්මට කියපන් ටිකක් තදින් ඉන්න කියලා

    :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙන්න නංගිලා නැති අසහනකාරයෙක්ට රිදිලා මොකේක් උනත් ශුවර් එකට අවජාතකයෙක් :lol:

    lpJmbzg.png
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න නංගිලා නැති අසහනකාරයෙක්ට රිදිලා මොකේක් උනත් ශුවර් එකට අවජාතකයෙක් :lol:

    lpJmbzg.png

    Ya im da person who gave -rep... Uba mata deepu nisai mama ubata dunne.Mama nam awa Jaathaka Na Malli... :lol: Mata Honda Amma thaththa kenek innawa. Uba wage FAKE ID's walin awith - REP denna Tharam Mama Ponnayek Nemei.... :lol: Balapanko ube Ponna Kamai Awajaathakamai...:lol:

    28mkzf7.jpg

    Mama ude office eke hadissiyata me Thread eka balala Reply kale.so mama hariyatama dakke na Muge Nangimai kiyala. i thought her may b someone else..that'z i mentioned like that... so fault is mine.i have repoted dis to GT.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Ya im da person who gave -rep... Uba mata deepu nisai mama ubata dunne.Mama nam awa Jaathaka Na Malli... :lol: Mata Honda Amma thaththa kenek innawa. Uba wage FAKE ID's walin awith - REP denna Tharam Mama Ponnayek Nemei.... :lol: Balapanko ube Ponna Kamai Awajaathakamai...:lol:

    28mkzf7.jpg

    Mama ude office eke hadissiyata me Thread eka balala Reply kale.so mama hariyatama dakke na Muge Nangimai kiyala. i thought her may b someone else..that'z i mentioned like that... so fault is mine.i have repoted dis to GT.

    Kici awulak na machan Paraya kiyla - rep dunne mama thamai, Awjathkaya kiuweth ubata ridennama thamai habai mama dekama kale mata uba - rep dunnata passe

    Report Admin I don't care because I know I am Right :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Kici awulak na machan Paraya kiyla - rep dunne mama thamai, Awjathkaya kiuweth ubata ridennama thamai habai mama dekama kale mata uba - rep dunnata passe

    Report Admin I don't care because I know I am Right :)
    :lol::lol::lol: Ane HuJJa Kollo.... Mata Ridenna????? Uba Mokdda Ban mata Rddanna Huh????:lol::lol::lol: Uba Babada ethaokta...??? Mata Mokata PONzz Ubata -Rep denna...???? :lol::lol::lol: JOKE of da Year... :lol::lol::lol: Uba mata dunna Nisai mama Ubata dunne..... Uba mata 1st Time Deela thiyenne UBata nangila nadda Kiyala??? So Mama damma Na nangila genath diyanko kiyala.... Ane Ban Uba Linde Panahan...... :lol::lol::lol: Sorry 4 u Malla...!!!
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :lol::lol::lol: Ane HuJJa Kollo.... Mata Ridenna????? Uba Mokdda Ban mata Rddanna Huh????:lol::lol::lol: Uba Babada ethaokta...??? Mata Mokata PONzz Ubata -Rep denna...???? :lol::lol::lol: JOKE of da Year... :lol::lol::lol: Uba mata dunna Nisai mama Ubata dunne..... Uba mata 1st Time Deela thiyenne UBata nangila nadda Kiyala??? So Mama damma Na nangila genath diyanko kiyala.... Ane Ban Uba Linde Panahan...... :lol::lol::lol: Sorry 4 u Malla...!!!

    Eka Thamai Macho mama ubta adminta Repost karanna kiuwe :P

    eka nemei una oye Choppe kiyala ID eka dan inne, uba Choppe kiyanne kawuda kiyala dannawada :oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    උඹට ඔච්චර උඹේ පැත්ත බලන නංගි කෙනෙක් ඉන්නවද.....?? :cool: ඒකට මට..... :dull: :(

    ඔය කොල්ලව උස්සමු අපි සුදු වෑන් එකක් දාලා....... :frown: :angry:

    පල යන්න තෝ පොඩි එකක් ද. උබ ගැන බලන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල යන්න තෝ පොඩි එකක් ද. උබ ගැන බලන්න
    සිදිලා අර ලණුව දුන්න එකට.......:baffled::rofl::P

    ඒහ් කොල්ලා....ගහල බැනල ඕව විසදන්න බෑ.....
    හරියට ඔය කොල්ලව අධයයනය කරල මොලෙන් දීපං ගේමක්.....
    එක්කො තව කෙල්ලෙක් ඉන්නව කියන එක ඒතුත යන වැඩසටහනක් දීපං අන්ඩර් හෑන්ඩ්.......
    මොකද උඹ කියන විදියට ඕය හාදය වරා පොරක් නම් එහෙම සීන්කෝන් නැති වෙන්න විදියක් නෑ.........
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මට නම් නංගිලා නෑ ..:no: මන් ආසත් නෑ .. :growl: ඔය වගේ ලෙඩ දාගන්න නිසා ..:dull: මන් යාලු වෙලා ඉන්නෙත් අක්ක කෙනෙක් එක්ක..:lol: