ලොකු_ප්‍රශ්නයක්

ali wade

Member
Jan 4, 2014
406
17
0
හිත හදාගනින් බන්!
අනික තොට පිස්සුද බන් කන්නාඩිය කුඩුකරලා අත කපාගත්තේ?
අපරාදේ යකෝ කන්නාඩිය! :lol:
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kici awulak na machan Paraya kiyla - rep dunne mama thamai, Awjathkaya kiuweth ubata ridennama thamai habai mama dekama kale mata uba - rep dunnata passe

    Report Admin I don't care because I know I am Right :)

    මේකේ කෙලගන්න එපා බන්. අර එකෙක් අසරණ වෙලානේ ඉන්නේ.
    සිර්වට කිව්වේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මට නංගි කෙනෙක් ඉන්නව, ඒකි ගොඩක් ලස්සනයි තාම ඉගෙන ගන්නව. ඒකි මට පට්ට ආදරෙයි මමත් එහෙමයි මගෙ ඇඳුම් හෝදන්නෙ, කාමරේ අස් කරන්නෙ බීල ඇවිත් අහුවෙලා අම්මල බනිනකොටත් මගෙ පැත්ත අරන් කතා කරන්නෙ ඒකි. දැන් ටික කාලෙකට කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා මම දැනගත්තහම හොයල බැලුව. ඌ චාටර් ඩයල් එකක්. ජොබ් එකක්වත් ඉගෙනගන්නේවත් නැතුව ගෙදරට වෙලා ඉන්න එකෙක්. සල්ලිනම් තියනව ටිකක්. මට ඔය කුල මල කෙන්දරනම් වැඩක් නැහැ කොල්ල හොඳ එකෙක්නම්. එහෙමත් නැතුව කොහොමද මම කැමති වෙන්නෙ මේ සම්බන්දෙට. අපේ අම්මල කැමතිත් නැහැ. මෙයා අපි කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ.. ඊයෙ ඔය ගැන ලොකුවට කතාවක් ගිහින් මම ඒකිගෙ කනට ගැහුව ඒත් ඒකි මට බැන්නේවත් මොකුත් කිව්වෙවත් නැහැ. පස්සේ ඔලුව උස්සල බලනකොට කටෙන් ලේ එනව දතක් බුරුල් වෙලා. මට මාවම එපා උනා බන්. දුක වැඩි කමට මම කණ්ණාඩියට ගහල අත කපිල දැන් මැහුම් 3ක් දාල ඉන්නෙ. මම මොකක්ද මේ ගැන කරන්නෙ මචන්ලා, මට හරි බයයි මෙයා ඔය කොල්ල එක්ක පැනල යයි කියල, එහෙම උනොත් අපිට ඉඳල වැඩක් නැහැ. :(

    කිව්වට තරහ වෙන්න එපා මචන්. අංක එකෙන්ම ආදරයක් කඩන එක මහා පාප කර්මයක්. මේ ආත්මේ අපිට පල දීල තියෙන්නේ ඒ ටික තම. අනික ඔය කියන කොල්ලව තව ටිකක් Define කරලා බලපන්

    ඌ චාටර් ඩයල් එකක්. ජොබ් එකක්වත් ඉගෙනගන්නේවත් නැතුව ගෙදරට වෙලා ඉන්න එකෙක්.

    මේ කියමන ඇතුලෙන් කියන්න බැ මචන් උ කොහොම එකෙක්ද කියල..... අද කලේ සල්ලි අතින් උඩින් ඉන්නේ බොහෝ විට ඉගන නොගත්ත උන්. නේද බන්? ඉගන ගත්තේ නැ කියන එක බලනවට වැඩ හොදයි උගේ පපුව අතුල කොහොමද කියල බලන එක. ආණ්ඩ උට උබේ නංගිට කන්න බොන්න දෙන්න හය්යියක් ආණ්ඩ ගත එකක් ඉස්සරහට හදාගන්න පුළුවන් කොල්ලෙක්ද කියන එක බලපන්.