෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
දිල්ෂාන්ගේ සුපිරි ආරම්භය නිසා 165 ක් ගහන්න පුලුවන් වුනා
:oo:
ක්‍රිකට් කියන්නේ එහෙම තමයි බන්
ඌ අපට කොච්චර match දිනවලා දීලා තියනවාද.
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mendis ta ticket eka aran dila gedara yawanna one thawa podden whole sale dala match eka wikunnawa
    aayith ahala. ape luck ekata ara full toss ekats morkel kaarayata hariyata gahaganna bari una. naththan iwarai :baffled:
    pinna nisa anthima tike uta grip karaganna baruwa yanna athi. eth muladi duminith uta nelawane nathi wenna :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :oo:
    ක්‍රිකට් කියන්නේ එහෙම තමයි බන්
    ඌ අපට කොච්චර match දිනවලා දීලා තියනවාද.

    ඔව් බන් එ වුනාට පොර කවදාවත් අයි සී සී ෆයිනල් එකකදී හොද ආරම්භයක් දීලා නෑ .අන්න ඒ වගේ ඉනිමක් ඔනේ එතකොට තමයි ක්‍රිඩයින්ගේ වටිනාකම
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩෝ එහෙමද....මම අපේ එවුං ගහනව අන්තිම හරියෙ බැලුවෙ...:P:P:P:P:P:P:P:growl:

    ඔව්නෙ එකක් දුවන්න ගිහින් පපුව වැදුනා බිම එකට එවලෙත් පොඩ්ඩක් දැගලුවා:( අවුලක් වෙන එකක් නැහැ:)
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔව් බන් එ වුනාට පොර කවදාවත් අයි සී සී ෆයිනල් එකකදී හොද ආරම්භයක් දීලා නෑ .අන්න ඒ වගේ ඉනිමක් ඔනේ එතකොට තමයි ක්‍රිඩයින්ගේ වටිනාකම
    :(
    මට හිතෙන හැටියට ඩිලාගේ weak ඔක්කෝම දැන් අනික් teem වල එවුන් අල්ලලයි තියෙන්නේ
    ඌ වැඩිය උඩින් ගහන්න ට්‍රයි කරන එකෙක් නෙවෙයිනේ
    එහෙම උන්ගේ weak points අල්ලන්න හරිම ලේසි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    aayith ahala. ape luck ekata ara full toss ekats morkel kaarayata hariyata gahaganna bari una. naththan iwarai :baffled:
    pinna nisa anthima tike uta grip karaganna baruwa yanna athi. eth muladi duminith uta nelawane nathi wenna :dull:
    uta hodata danna puluwan ban eth hadenne na :baffled::baffled::dull::dull:
    anemanda grip wenne na bole hariutara
    uta hariy pitch walata danna one nathnam nelanawa :rolleyes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
     
    සිරාවටම බන්
    11.gif
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    දිල්ශාන් වෙනුවට තිරිය අවිත් මෙන්ඩ වෙනුට සික්කුගෙ ප්‍රසන්න ( හෝ චතුරංග) ආවම ටීම් එක පට්ට බැලන්ස් මෙන්ඩට වැඩිය ප්‍රසන්නයට ලකුණු යනව අඩුයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා

    ඇයි බන් සනා all rounder කෙනෙක් බැට් එකෙන් බැරි නම් බෝල් කරල මැච් වින් කරනව..
     
    Status
    Not open for further replies.