දිල්ෂාන්ගේ සුපිරි ආරම්භය නිසා 165 ක් ගහන්න පුලුවන් වුනා

ක්‍රිකට් කියන්නේ එහෙම තමයි බන්
ඌ අපට කොච්චර match දිනවලා දීලා තියනවාද.
දිල්ෂාන්ගේ සුපිරි ආරම්භය නිසා 165 ක් ගහන්න පුලුවන් වුනා

aayith ahala. ape luck ekata ara full toss ekats morkel kaarayata hariyata gahaganna bari una. naththan iwaraimendis ta ticket eka aran dila gedara yawanna one thawa podden whole sale dala match eka wikunnawa

Ow ban menda Nam wedakma na full toss thunakma dammane

Ow macho...!Watila Mole hellunahama hena mongal gathiya wenta ethi.....Aulak nethuwa ethi...Ow eka echchara amaru nathuwa athi ban u gahuwa ita passeth

ක්‍රිකට් කියන්නේ එහෙම තමයි බන්
ඌ අපට කොච්චර match දිනවලා දීලා තියනවාද.
අඩෝ එහෙමද....මම අපේ එවුං ගහනව අන්තිම හරියෙ බැලුවෙ...
අවුලක් වෙන එකක් නැහැ
dan highlights balanawa...Kusalaya patteta gahala ne 
ඔව් බන් එ වුනාට පොර කවදාවත් අයි සී සී ෆයිනල් එකකදී හොද ආරම්භයක් දීලා නෑ .අන්න ඒ වගේ ඉනිමක් ඔනේ එතකොට තමයි ක්‍රිඩයින්ගේ වටිනාකම

uta hodata danna puluwan ban eth hadenne naaayith ahala. ape luck ekata ara full toss ekats morkel kaarayata hariyata gahaganna bari una. naththan iwarai![]()
pinna nisa anthima tike uta grip karaganna baruwa yanna athi. eth muladi duminith uta nelawane nathi wenna![]()

aneh manda muu ekaka hondata dammoth thawa deka thunaka fail wenawauta hodata danna puluwan ban eth hadenne na
anemanda grip wenne na bole hariutara
uta hariy pitch walata danna one nathnam nelanawa![]()

කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා