දිල්ශාන් වෙනුවට තිරිය අවිත් මෙන්ඩ වෙනුට සික්කුගෙ ප්රසන්න ( හෝ චතුරංග) ආවම ටීම් එක පට්ට බැලන්ස් මෙන්ඩට වැඩිය ප්රසන්නයට ලකුණු යනව අඩුයි
mendiya dana line eke hatiyata kelinna puluwan.....
mendiya tikak hoda wei england ekka.eth sure na....
hoda spinner knk one




සනාට ඒ දේ ඒ තරමටම කරන්න බෑ.
ඕක හොඳටම පේන්නෙ බුවාගෙ Domestic records දැක්කම.
මිනිහ National squad එකට ආවෙ First class වලින් මිසක් වලින් T20 or One day නෙමේ .




