෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අද මැච් එක බලන්න හම්බුනේ නෑ බං හරියට. කුසලා මුල් ගහපු ටික බැලුවා. අදත් රූම් එකට එද්දි රෑ 10.00 පැනලා බං. සංජීව බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා. Keep it up machan. Your knowledge and contribution is really appreciating මම ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකට ආවම දැක්කේ අර ඩයස් කියන ජාතකේ වැරදිච්ච එකාගේ ගොන් කමෙන්ට් එක අර කේ සොන්නයා කෝට් කරලා බැනපු එක ඒක දැක්කම මළම පැන්නා. උඹලා ත්‍රෙඩ් එක ඇදගෙන යමන් දිගටම. මම නිවාඩු වෙලාවට අනිවා සෙට් වෙනවා.
    Eka awlak ne macho....Eka sira waraddak...:):):)
    Pathiranaya newe ne mu...:):)
    Ha a...Api me threada bala gannan a....:P:P:P:P:P:P:P:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අපරාදෙ එන්ගලන්තෙ උන්ට උනෙ:(:( 170ක් කියන්නෙ මුලින් කොහොම ගැහුවත් පස්සෙ ගහන උන්ට අමාරු ටාගට් එකක් විකට් දෙකක් ගියානම් පෙශර් එක වැඩි වෙනව නිවුසිලන්ඩ්ලාගෙ අලුත් කොල්ලො හොද තම්යි එත් උන් බංගලි ෆිච් වල කොර වෙනවා :( මම කියන්නෙ සෙල්ලම් කරානම් නිවු ලා පරාද වෙනවා අනිවා:rolleyes::P
    D/L aul machan T20 walata...Eke 5 overs targets henama aul....
    Oka hinda Indiyave ekek VJD method kiyala ekak haduwa....Giya para 2012 World T20 ekata eka ganta kiyala hena scene giya.....:):):):baffled::baffled::baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    D/L aul machan T20 walata...Eke 5 overs targets henama aul....
    Oka hinda Indiyave ekek VJD method kiyala ekak haduwa....Giya para 2012 World T20 ekata eka ganta kiyala hena scene giya.....:):):):baffled::baffled::baffled:
    Ow eka nam athth machan. Fielding team ekata patta awasii. Mokada un overs 5ma ball karanne field restrictions ekka.Batting karana unta baya nathuwa risk aran kelinna puluwan. Unta construct karanna deyak na ne. Ena boleta kelinna thiyenne..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ane wesa ballooo tho danna paka..tho mahalokuwata kaiwaru gahuwata api 1996 semi gahuwe india ekka kiyala tho danne nathi halparuwekne..maha loku talks dunnata cricket gana...cricket history eka kiyawala waren wesa balla..mata tho wage kaiwaru karayo penna ba..dannawa wage act kerenawa danna huththakuth naa...
    :lol::lol::lol:

    Uba etin kunuharupai plastic ganu ewai arunama danna wena magulak nane:Pgabitwk nati hinda plastic ewa hotana ubala wage lossers la etin typing mistake walin tama lokuwata anubge waradi hoyane
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    99% ක ශුවර් එකක් තියෙන නිසා බං. වැරදුනොත් වරදින්නේ 1% ක පොසිබිලිටි එකක්.

    එහෙමද.. කිබුලට pm ගගහ මූව බේරන්න මාර ගේමක් දුන්නෙ එහෙනම් උබ.. අපිට නම් කොමන් සෙන්ස් තියනව.. උබට මොකෝ උනේ :dull:

    පතිරණය ඩයස් නම් ඕකව හමගහන්න ඕන බලු වේෂි.. ඩයස් කාරය තමයි mta ටූනමන්ට් ගහන්න ඇවිත් පට්ටම ආතල් එක දුන්නෙ හැබැයි.. fake admin කෙනෙක් විදියට ඇවිත්.. players ලව නැටෙව්ව බන්.. epic කියන්නෙ හිනා කාල මලා අන්තිමට මාට්ටු උනාම.. :lol::lol:

    ආතල් දෙනව තමයි.. එත් පොඩි කේස් එකක් තියනව ඌට.. හිටපු ගමන් ඉල්ලන් ඇරගෙන ඌට බනිනකොට හැංගිල හිනාවෙන සීන් එකක්.. ඌට ආතල් අපි බනිද්දි.. :rolleyes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    99% ක ශුවර් එකක් තියෙන නිසා බං. වැරදුනොත් වරදින්නේ 1% ක පොසිබිලිටි එකක්.

    :shocked::shocked: mun dennatama ganu asahane tibbata pathiranaya mu taram gonek newei kiyalai man hithuwe
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නෑ බං උන් දෙන්නම එකයි. මම PM එකක් එව්වා ඩයස් කියන ලොල්ලා මොන වගේ එකෙක්ද කියලා බලාගන්ට. මූ හිතන්නේ අපි අඳුනන උන් නැතුව ඇති කියලා මූව දන්න. කොන්ද පණ නැ ( backstabbers ) ති වැඩ කරන උන්ව මට පේන්න බෑ. බනිනවනම් පතිරණ එකෙන්ම බැනපන්කෝ. මූ කොහොමත් පොන්නයා තමයි බං.කෙල්ලෙක් දාගන්නවත් ගටක් නැති ෆොරෙවර් අලෝන් ප්ලාස්ටික් කිම්බක් යූස් කරන ලොන්ත කිකිලියෙක්.

    hafoiii pathirana expose wnna ynne dn :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hapoi sirada... man hithuwe na ban pathirana me wage p dial ekak kiyala.. Adin passe nam okage comment ekakwath quote karan na ban.

    99 % ක් ශුවර්. නෑ ඉතින් හොඳින් ඉන්නකොට ඉඳපන්.අරින්න හදනවනම් එතකොට කොට ඩබල් බැරල් ඇරපන්. ඒකයි මගේ තියරි එක මචං. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Eka awlak ne macho....Eka sira waraddak...:):):)
    Pathiranaya newe ne mu...:):)
    Ha a...Api me threada bala gannan a....:P:P:P:P:P:P:P:P

    නෑ බං මූ ම තමයි. කේපුතා එනකන් ඉඳපන්කෝ. උගෙනුත් අහපන්කෝ. ඌත් ඒක අනුමත නොකලොත් මම ආයේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නෑ බං. අනිවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked: mun dennatama ganu asahane tibbata pathiranaya mu taram gonek newei kiyalai man hithuwe

    දෙන්නම එකයිනේ බං. තව අර මාලුපාන් කියලා සොන්නයෙක් ඉන්නේ. අන්න ඌත් මූම තමයි.එකම භාෂා විලාශේ, එකම අසහනේ ඔය තුන් දෙනාටම තියෙන්නේ. ඔය තුන් දෙනාම අරුණ එක්ක මළ, කිඹුලා එක්ක මල. තුන් දෙනාම කරන්නේ කොහෙන් හරි මොකෙක්ව හරි කොටවලා ගොන් ආතල් එකක් අරගෙන පැත්තට වෙලා කමෙන්ට් කියෝ කියෝ ආතල් ගන්න එක. කැලේ මාරු උනත් කොටියගේ පුල්ලි මාරු වෙන්න විදිහක් නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එහෙමද.. කිබුලට pm ගගහ මූව බේරන්න මාර ගේමක් දුන්නෙ එහෙනම් උබ.. අපිට නම් කොමන් සෙන්ස් තියනව.. උබට මොකෝ උනේ :dull:

    පතිරණය ඩයස් නම් ඕකව හමගහන්න ඕන බලු වේෂි.. ඩයස් කාරය තමයි mta ටූනමන්ට් ගහන්න ඇවිත් පට්ටම ආතල් එක දුන්නෙ හැබැයි.. fake admin කෙනෙක් විදියට ඇවිත්.. players ලව නැටෙව්ව බන්.. epic කියන්නෙ හිනා කාල මලා අන්තිමට මාට්ටු උනාම.. :lol::lol:

    ආතල් දෙනව තමයි.. එත් පොඩි කේස් එකක් තියනව ඌට.. හිටපු ගමන් ඉල්ලන් ඇරගෙන ඌට බනිනකොට හැංගිල හිනාවෙන සීන් එකක්.. ඌට ආතල් අපි බනිද්දි.. :rolleyes:

    මම කිඹුලට පී.එම් ගගහා මූව බේරගන්ට හැදුවේ නෑ බං.මේකේ ගොඩක් උන්ට නැති කොමන්සෙන්ස් එකක් ගැන කිව්වේ කිඹුලට. පතිරණ කලේ හැම ත්‍රෙඩ් එකකම බොරුවට අනික් උන්ට විරුද්ධ මතයක් දාලා වෙන එකෙක්ගේ ලේ රත්කර කර ආතල් ගත්තු එක.ගොඩක් උන් ඒ ගැටේට අහුවෙලා බොරුවට ලේ රත්කරගන්ට දඟලනවා බං.ඒ ගැටේට කිඹුලත් අහු උනා. අන්න ඒකයි මම කිඹුලට PM ගගහා කිව්වේ ඌ කියන එව්වා ගණන් ගන්න එපා ඌ මහ බූරුවෙක්ය කියලා.නැතුව ඌව බේරන්ට කිව්වේ නෑ බං.

    mta කිව්වේ මොකක්ද?අර කිරියේ සෙට් එකක් ගැහුව ක්‍රිකට් ටූනමන්ට් එක ගැනද ඔය කියනේ?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hafoiii pathirana expose wnna ynne dn :lol::lol:

    උගේ මොනවා එක්ස්පෝස් කරන්නද බං.දැන් හෙට ඩයසා ඇවිත් මෙතන මම වලිගේ පාගගෙන ගගා රඟයි.ඊට පස්සේ බලමුකෝ. මූ QS ග්‍රැජුවේශන් ගත්තු සෙට් එකේ මම දන්න එකෙකුත් ඉන්නවා. මූ මහ සොන්නයෙක් බං ඒකෙත්.
     
    May 19, 2013
    1,864
    81
    0
    අද කුසලට මීට වඩා හොදට සප් එකක් හම්බුනා නම් අනිවා 180කට වඩා ගහන්න තිබ්බා....:rolleyes:
    කුසලා පලවෙනි ඕවර් එකේ කෙලපු කෙලිල්ලට ස්ටෙන්ට ක්‍රිකට් එපා වෙන්න ඇති...:lol:
    ඇයි ඉතින් මූ පටන් ගත්තු ගමන් කෙලින්න ගත්තනේ උදේ පාන්දර....
    කොක් කට ඇරන් බලන් හිටියා....:lol:
    අපේ පවර් හිට්ටරස්ලා අඩුයි.ඒ නිසා මුන් හිතන්නේ නැතුව ඇති මෙච්චර වදී කියලා පලවෙනි ඕවර එකෙන්ම....
    ස්ටේන් කුසලට බෝල 5ක්ද කොහෙද දැම්මේ.ඊට පස්සේ කුසල විකට් එකේ ඉද්දිවත් ආයේ ස්ටේන් කාරයා සෙට් උනේ නෑ...
    තාහිර් නම් පට්ට බෝල ටිකක් දැම්මේ......
    ඩුමිනිට තව ඕවර ටිකක් දාන්න තිබ්බා.එහෙම උන නම් අපිට අවුලක් වෙන්නත් තිබ්බා...
    දිල්ෂාන් නම් අවුල්.... වෙන එකෙක් ඊලග මැච් එකෙන්ම ට්‍රයි කරන එක හොදා වගේ....
    මැතිව්ස් නම් සුපිරි....
    දැන් එන්න එන්න ඌ හොදට සෙල්ලන් කරනවා.....:)
    අල බැහැලා වගේ හිටපු එකා දැන් හොදට හැදිලා..... :lol::lol:

    මැතිව්සුයි කුසලුයි විතරනේ බං අද ගැහුවේ. කුසල් දීපු ස්ටාර්ට් එකෙන් වැඩක් ගත්තේ නෑ. ඒ ස්ටාර්ට් එකේ හැටියට 200කට යන්න තිබුනා අනිත් කට්ටියත් ගැහුවා නං
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machanla..match eka patan ganna kalin playersla national anthem kiynna ground ekata eddi dana music eka hoyaganna puluwanda?:rolleyes:

    eka machan ara sharukh khan inna koyla hindi movie eke tiyenawa..
    eth original eka Englishda danne naa..

    update

    VANGELIS - 1942 english movie
    :):):)
     
    Last edited:
    • Like
    Reactions: handysameera

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ ඒක ඇත්ත. පතිරණ කියන්නේ ඩයස්ටම තමයි බං. :):)

    අපෝ උබ නම් චාටර් පොරක් බන් උබ හිතුවද උබලා වගේ එවුන් එක්ක ගූ කේස් ඇද ගන්න අයිඩී දෙක තුනකින් එයි කියලා.නිකම් කට තියෙන පලියට බොරු කියන්න එපා පුලුවන් නම් ඔප්පු කරපන් මම ඩයස් කියලා .ඔනේ නම් ඡිටී ගෙන් අහලා බලපන් මට ඊට වඩා දෙයක් කියන්න නෑ උබ කැමති දෙයක් හිතාගනින් .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එහෙමද.. කිබුලට pm ගගහ මූව බේරන්න මාර ගේමක් දුන්නෙ එහෙනම් උබ.. අපිට නම් කොමන් සෙන්ස් තියනව.. උබට මොකෝ උනේ :dull:

    පතිරණය ඩයස් නම් ඕකව හමගහන්න ඕන බලු වේෂි.. ඩයස් කාරය තමයි mta ටූනමන්ට් ගහන්න ඇවිත් පට්ටම ආතල් එක දුන්නෙ හැබැයි.. fake admin කෙනෙක් විදියට ඇවිත්.. players ලව නැටෙව්ව බන්.. epic කියන්නෙ හිනා කාල මලා අන්තිමට මාට්ටු උනාම.. :lol::lol:

    ආතල් දෙනව තමයි.. එත් පොඩි කේස් එකක් තියනව ඌට.. හිටපු ගමන් ඉල්ලන් ඇරගෙන ඌට බනිනකොට හැංගිල හිනාවෙන සීන් එකක්.. ඌට ආතල් අපි බනිද්දි.. :rolleyes:

    :lol::lol:mama danna mta ekak ne bn ,mun monawada kiyawanne .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol:mama danna mta ekak ne bn ,mun monawada kiyawanne .

    diaz කොල්ලට මම කිව්වෙ උයා මොකද මේ..
    දැන් නම් සැකයකුත් ආව මටත්..

    :lol:

    but

    Z
    tumblr_inline_mozdetA7FN1qz4rgp.jpg

    Last edited:
    Status
    Not open for further replies.