Eka awlak ne macho....Eka sira waraddak...අද මැච් එක බලන්න හම්බුනේ නෑ බං හරියට. කුසලා මුල් ගහපු ටික බැලුවා. අදත් රූම් එකට එද්දි රෑ 10.00 පැනලා බං. සංජීව බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා. Keep it up machan. Your knowledge and contribution is really appreciating මම ඉස්සෙල්ලම ත්රෙඩ් එකට ආවම දැක්කේ අර ඩයස් කියන ජාතකේ වැරදිච්ච එකාගේ ගොන් කමෙන්ට් එක අර කේ සොන්නයා කෝට් කරලා බැනපු එක ඒක දැක්කම මළම පැන්නා. උඹලා ත්රෙඩ් එක ඇදගෙන යමන් දිගටම. මම නිවාඩු වෙලාවට අනිවා සෙට් වෙනවා.



Pathiranaya newe ne mu...


Ha a...Api me threada bala gannan a....
















