෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    diaz කොල්ලට මම කිව්වෙ උයා මොකද මේ..
    දැන් නම් සැකයකුත් ආව මටත්..

    :lol:

    but

    Z
    tumblr_inline_mozdetA7FN1qz4rgp.jpg


    mama daizkolla nm eka proof karapan .netuwa moda joke dada inna be' one nam gt gen ahapan ita wada mata karanna deyak ne
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් සංඡිවයෝ මම උබට වෙන අයිඩි වලින් ඇව්ල්ලා බැන්නේ නෑ .මට එහෙම බනින්න උවමනාවකුත් නෑ එක විශ්වාස කරන නොකරන එක උබේ වැඩක් :)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    අපෝ උබ නම් චාටර් පොරක් බන් උබ හිතුවද උබලා වගේ එවුන් එක්ක ගූ කේස් ඇද ගන්න අයිඩී දෙක තුනකින් එයි කියලා.නිකම් කට තියෙන පලියට බොරු කියන්න එපා පුලුවන් නම් ඔප්පු කරපන් මම ඩයස් කියලා .ඔනේ නම් ඡිටී ගෙන් අහලා බලපන් මට ඊට වඩා දෙයක් කියන්න නෑ උබ කැමති දෙයක් හිතාගනින් .
    තෝ මොකා උනත් කමක් නෑ...මේ Tournament එක ඉවරවෙනකං ඇවිල්ල ලංකාව පැරදෙනව කියපං........:P:P:P:P:P:P:P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ උන්ට හැමදාම කාගෙ හරි ලක් එකක් කැරකෙනව.... තව පොඩ්ඩක් කන්සිස්ටන්ට් උනොත් නම් හොදයි...:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113

    :nerd:

    අපෙ බෝලින්ග් ඇටෑක් එකත් එක්ක උන්ට අමාරුයි බන්...:)

    ටීම් එකේ ෆයිව් ඩවුන් යනකන් පවර් හිටර්ස්ලා. ලූස් බෝලයක් සෙට් උනොත් උන් ලොවෙත් ඉතුරු කරන්නේ නෑ. අපේ පවර් හිටර් කෙනෙක්ට ඉන්නේ, අර කුසලා විතරයි.

    :P e sellan api ekka ba ban :P associate countries wenai test countries wenai :D

    ඒක නම් ඇත්ත. ඒත් මචන්, උන්ට ලොන්ග් ඉනින්ග් ගහන්න බැරි උනාට, ශොර්ට් ඉනින්ග්ස් මාස්ටර්ලා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තෝ මොකා උනත් කමක් නෑ...මේ Tournament එක ඉවරවෙනකං ඇවිල්ල ලංකාව පැරදෙනව කියපං........:P:P:P:P:P:P:P:P:P

    Ow ow e athi:):) eta passe dias newe pol dias unat kamak na:P
     
    Status
    Not open for further replies.