෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :nerd:



    ටීම් එකේ ෆයිව් ඩවුන් යනකන් පවර් හිටර්ස්ලා. ලූස් බෝලයක් සෙට් උනොත් උන් ලොවෙත් ඉතුරු කරන්නේ නෑ. අපේ පවර් හිටර් කෙනෙක්ට ඉන්නේ, අර කුසලා විතරයි.



    ඒක නම් ඇත්ත. ඒත් මචන්, උන්ට ලොන්ග් ඉනින්ග් ගහන්න බැරි උනාට, ශොර්ට් ඉනින්ග්ස් මාස්ටර්ලා.


    අපේ උන්ගෙ බෝලින්ග් ඇටෑක් එක අනුව ඔය වගේ ටීම් එකකට එහෙම ගහන්න බැහැ බන්... හැම තිස්සෙම පවර් හිටර්ස්ල හිටියයි කියල වැඩක් වෙන්නෙත් නැහැ. උන්ට මොළෙ ටිකක් තියෙන්නත් ඔනෙ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :P:P:P:P:P
    llllll.png
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16424488 said:
    ලංකාවෙයි ඉන්දියාවෙයි කොඩි වලටත් මොකක් හරි අවුලක් ගියා නෙහ් බං මුලදිම:baffled:
    Lankawe kodiyath mun wenas karala ne thibbe...Official song eketh ehemada koheda thibbe...Madhuwa(KMCya) dala thibba eka..:baffled::baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Michael Vaughan ඊයේ ලංකාවේ ජාතික ගීයට අපහස වෙන ආකරයට දාලා තිබ්බ twitte එක දැක්කා ද??:angry::angry::angry:


    10151216_776725005690317_774427192_n.jpg
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Michael Vaughan ඊයේ ලංකාවේ ජාතික ගීයට අපහස වෙන ආකරයට දාලා තිබ්බ twitte එක දැක්කා ද??:angry::angry::angry:


    10151216_776725005690317_774427192_n.jpg

    eke waraddak na ban attane kiyala tiyenne..apitath iskole yana kale epa una awwe indan oka winadi 5k withara kiyawanakota..

    attetama ape jathika sinduwa diga wadi...oka kiwwa kiyala matanam me dakwa athi una sethak na ban...:oo::oo:
     
    Status
    Not open for further replies.