෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    api hema welema balanna one hondala 11 sellam karanna. Specially world cup wage tournament waladi. Ekedi playerslage current form eka thamai godak wadgath. Nethuwa selection criteria ekata uge namawath, issara match wala uge records wath wadi wedgath kamak na. Denata u kochchara touch eke innawada kiyana ekai balanna one. Senior player kenek out of form nam uwa relace karanna tharam honda player kenek innawa nam, ai uta chance eka den naththe??? U lakunu nogahana hinda neme kiyanne. U bat karana hati dekkama penawa u out of touch kiyala. Team eke best interest ekata neme selection karanne, thama thamange interest ekata. Eka ithin lankawe kothanata giyath ehemai. Austrialiya wala ehema kawru selection committie ekata aawath u follow karanna one ekama common policy ekak. Nethuwa ena ena ekata hithuna hithuna widihata natanna ba. Kalin eka nawattapu thanin u continue karanna one. Ekata guide lines denna policy ekak thiyenawa. Lankawe ehema deyak na na koi dekatawath. Ada ena eka uta hithena de uge chinthanaya kiyala karanawa. Heta u giyama uta passe anith eka u wenamama chinthanayak patan gannawa. kalin eka karapu dewal ekakwath wedakata na ethakota. Mewa ithin hadanna nam ba malath.
    ekenma :) ape un hithanne muu koyi wele hari form ekata ei kiyala :P ekayi lokuma lol eka othana :P ape un hadichcha hati ne .eth thiriyawa eliyata dana eka nam patta aparadayak :dull: thiriyata hambechcha chance walin buwa capable kiyala pennala thiyanawa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව

    heta oo gahuwoth okawa aye ain karana ekak na... :/
    thiri hoda kiyala matath hithnwa.
    thiri dammoth mahela and kusal open karanna one.
    mkda thiri and kusal dennama left hand dennek nisa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16426255 said:
    ekenma :) ape un hithanne muu koyi wele hari form ekata ei kiyala :P ekayi lokuma lol eka othana :P ape un hadichcha hati ne .eth thiriyawa eliyata dana eka nam patta aparadayak :dull: thiriyata hambechcha chance walin buwa capable kiyala pennala thiyanawa.

    ow ban.....
    matath penne thiri thama othenta hodama eka
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ow ban aththa kathawa...
    me innne T20 WC ekaka.methana play karanna one hdama form eke inna 11 dena.
    experience thibba kiyala form nathi ewn dammala wadak nane....

    Lankawe un hemadaama karanne oka ne ban...
    kala guna salakeema kiyalalune okata kiyanne...
    Ekane mahindaya thamath kisi awlak nathuwa bale inne...
    Meka ban sri lankika ananyathwaya wen athi...:lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Thisrayata wada muge Talent uthuranawa...:):):)[/B][/SIZE]

    මං හිතන්නෙ නෑ ඔය තරම් මහා ලොකු වෙනසක් තියනව කියල.තිසරගේ මේ කාලේ අවුල්.නැත්නම් ඌටත් අද maxwell ආව වගේ වෙලාවක් තියෙද්දී ආවනම් අපිටත් හරියට බලාගන්න තිබ්බ.අනික ඌ ආපු වැඩේ හරියට කළා.ආවේ bowling allrounder කෙනෙක් හැටියට.partnership breaker කෙනෙක් හැටියට මිනිහගෙන් වැඩක් ගතහැකි තාමත්.death bowling කරනවා.සුපිරි slow ball එකක් තියනවා..ඒ වුනාට maxwell ඉන්නෙ දැන් Part time bowler කෙනෙක් විදියට.ඉඳල හිටලා එක ඉනිමක් ගැහුවට සංසන්දනයක් කරන්න බෑ නේද?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16426255 said:
    ekenma :) ape un hithanne muu koyi wele hari form ekata ei kiyala :P ekayi lokuma lol eka othana :P ape un hadichcha hati ne .eth thiriyawa eliyata dana eka nam patta aparadayak :dull: thiriyata hambechcha chance walin buwa capable kiyala pennala thiyanawa.

    ape unta ehema tough decission ganna shakthiyak na ban. Ithihasewath ehema aran na ne. Haramitiyen gihin hari kamak na senior eka thama gassanne.. Mathaka ne 2011 WC final eke muraliwa gassuweth ehema ne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Lankawe un hemadaama karanne oka ne ban...
    kala guna salakeema kiyalalune okata kiyanne...
    Ekane mahindaya thamath kisi awlak nathuwa bale inne...
    Meka ban sri lankika ananyathwaya wen athi...:lol::lol:

    lol mun kalaguna salkeema kiyala chance dunnoth ehema ape un 42 withara wnakn cricket gahai....
    mekai mn kiynne waddek nm chance denna one wayasa nobala...
    dn hodama ex eka thama brad hogg....
    oo hdta ball karana nisa thawa chance deela....
    ape un chance dnne kala guna salakeema kiyala :growl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16426237 said:
    kohomath set ekama '15 WC eken passe ayin wenawa. eth ekata kalinma out of form wena eka ne awula :( ara muralita kara wage samuganiema wenuwenma match play karanna thamai wenne anthimata.sanathtath ehema dunna ne passe England tour ekedi :(
    :shocked::shocked::shocked::shocked:
    මුරලිට සමුගැනීමේ මැච් ගැහුවද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මං හිතන්නෙ නෑ ඔය තරම් මහා ලොකු වෙනසක් තියනව කියල.තිසරගේ මේ කාලේ අවුල්.නැත්නම් ඌටත් අද maxwell ආව වගේ වෙලාවක් තියෙද්දී ආවනම් අපිටත් හරියට බලාගන්න තිබ්බ.අනික ඌ ආපු වැඩේ හරියට කළා.ආවේ bowling allrounder කෙනෙක් හැටියට.partnership breaker කෙනෙක් හැටියට මිනිහගෙන් වැඩක් ගතහැකි තාමත්.death bowling කරනවා.සුපිරි slow ball එකක් තියනවා..ඒ වුනාට maxwell ඉන්නෙ දැන් Part time bowler කෙනෙක් විදියට.ඉඳල හිටලා එක ඉනිමක් ගැහුවට සංසන්දනයක් කරන්න බෑ නේද?

    machn maxwell karaya thisara wage neme....
    thisara form wena welawal sure na :no:
    matath mathaia thisara SA waladi kelapu hati ehema....
    thisarage kaale awulk neme machn oo hariyata iwasala karanne na.hama ekatama nelanna hadanne....
    maxwellge bolling hoda,thisarai maxwell dennama widi dekaka dennek nisa compare karanna ba.
    bt batting waling nam maxwell innawa udin...boling walin thisara innawa udin
    oya mata hithena widiya machan
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    2vd08s9.jpg
     
    Me mata hithena de witharai.. Mama nam hithanne maxwell awith hondama limited over batsman kenek. Match winner kenek. Mata nam u thisrayata wada sahenna issrahin inna batek. Uge weda thawa issrahata balanna puluwan wei. Thawa ara fulkner inne.. Uth maara talented allrpunder kenek. Thisaraya koheda ban uge arch ekata bole watunoth gahai. Nathnam na. Blapan off side eke play melo rahak na ne. Improvise kiyala dekuth na. Improvise karanna on na adu gaane scoring areas tika thawa wedi kara gathta nam hari. U hema welema eka option ekak balan inne. Mid-wicket, lon on gahanna. Ehema ba ban international stage ake success wenna hema welema options deka thunak open eke thiya ganna one. Mokada thamage stong zone ekatama bowlersla ball karan na ne. Maxwell den deparak koheda gahuwwa 18 ball fifty. oka lagadima fastestma 50 gahai kiyala mata hithenawa.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    ඉන්දියන්කාරයො බන්ගලියන්ට ගහල සෙමි ගිහිල්ලත් ඉවරයි බන් cricinfo එකේ උන්ට අනුව පව් අහිංසක බංගලියෝ එක මැච් එකක් වත් නොගහ දැනටම එකක් පැරදිලත් ඉවරයි..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඇයි ඒ test ගහන්නම ඕනේ polish වෙන්න :eek:
    ඇත්තටම දැන් තියන T20 වලින් හරි pressure නැති ODI වලින් බැටාල මනින්ට බෑ...ඇයි දැන් තියන හුගක් Pitches flat...ආය Boundaries පොඩියි...බෝලර්ස්ලට මොකුත් නෑ ඒ මැච් වල..

    දැන් ODIවල,T20 වල බෝලර්ල හරියට කොටි කටට දැම්ම මුවෝ වගේ..Field restrictions හදල තියෙන්නෙත් උන්ටම කෙලවෙන්ට..දැන් තියන බැට් වලින් ගහන්ට එච්චර batting skill ඕනෙත් නෑ..Edges වල වැදිල 6 යනවා...:angry::angry::angry:

    ඒත් ටෙස්ට් pitchවල බෝලර්ස්ලට දෙයක් තියනවා...හොඳ ටෙස්ට් pitch එකක මුල් දවසෙ විතර Seam වෙලා Fast bowlersලට වාසි දෙනවා...පස්සෙ pitch එක කැඩිල අන්තිම දවස් වෙද්දි Spin වෙනව හොඳට...තව Variable Bounce වෙනවා..තව T20වල ඕවර් 4යි,ODI වල ඕවර් 10යි කියල BVowler restriction නැති හින්ද ඒවගෙ වගේ හොඳ බෝලරලට ගහන්නැතුව අනෙත් එවුන්ට නෙළල බේරෙන්ට බෑ...හොඳ බෝලරය දිගටම දානවා...බේරෙන්ට බෑ...තව Test වල Attacking Fields තමා හැම වෙලාවෙම set කරන්නෙ...Slipල..එහෙම දිගටම ඉන්නව..ගොන් ෂොට් ගැහුවොත් ඉවරයි...සමහර වෙලාවට නෙලනව තියා බේරෙන්ටවත් අමාරුයි බැටාලට ..Batting Slills,Patient,ඕන බැටාලට...
    ඉතින් ඉවසීම හොඳට තියෙන්ට ඕනෙ..ඒක තමා අමාරුම දේ ඉවසන එක...
    කට්ට කාල ගොඩනගන්ට ඕනේ...Bowlersල උඩින් ඉන්න වෙලාවල් මග හරින්ට...ලේසි නෑ....හොඳ ටෙස්ට් ඉණිමකින් බැටෙක් ODI,T20 ගානකට වඩා දෙයක් ඉගෙන ගන්නවා...Confidence එනව..මං කට්ට කාගෙන හිටිය නේද කියල....:):):)
    ODI,T20වල Testවලට වඩා මනින එකම දේ කියල මට හිතෙන්නෙ Target එකක් දීල pressure මැද ගහන එක විතරයි කියල..ඒ වෙනුවෙන් flat pitches,Fielding restrictions,Bowler restrictions,....ඇවිල්ල වැඩේ ලේසි කරල හොඳටම...:oo::oo:

    ඔය මට හිතෙන දේ..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ape unta ehema tough decission ganna shakthiyak na ban. Ithihasewath ehema aran na ne. Haramitiyen gihin hari kamak na senior eka thama gassanne.. Mathaka ne 2011 WC final eke muraliwa gassuweth ehema ne

    machn maxwell karaya thisara wage neme....
    thisara form wena welawal sure na :no:
    matath mathaia thisara SA waladi kelapu hati ehema....
    thisarage kaale awulk neme machn oo hariyata iwasala karanne na.hama ekatama nelanna hadanne....
    maxwellge bolling hoda,thisarai maxwell dennama widi dekaka dennek nisa compare karanna ba.
    bt batting waling nam maxwell innawa udin...boling walin thisara innawa udin
    oya mata hithena widiya machan

    මම කියන්නෙ මචෝ playersල දෙන්නගෙන් ටීම් එකට බෝලින් පැත්තෙන් වැඩි වැඩක් තියෙන්නෙ තිසරගෙන්.ඒ වගේම තමා maxwell ෆෝම් වෙන වෙලාවත් sure කරන්න බෑ බං.තිසරගෙන් කවදාවත් බලාපොරොත්තු වෙලා නෑ උඩින් ඇවිත් හයියෙන් ගහන්න.ඔන්න ඕකයි වෙනස.උගේ හැකියාව Pure slogging.ඒක ඌ සුපිරියටම කරනවා.කාලෙ අවුල තමයි මටනම් හිතෙන්නෙ ලඟදි අපිට අපිට උගෙ හොඳ වැනිල්ලක් බලාගන්න වුනේ නැත්තේ ඒකයි.
    තව දෙයක් කියනවනම් ඌට මැච් එකක් බේරන්නත් පුළුවන් ඉවසගෙන ගහල.අනික අමතක කරන්න එපා මචෝ.අපිට බලන්න හම්බවුනේ Maxwell හොඳට ගහපු ඉනිම විතරයි.අපිට ඌ fail වෙච්ච මග ඇරිලා.ඒ වුනාට තිසරට හොඳට වැදිච්ච ඒවා වගේම ෆේල් වෙච්චත් අපි බැලුවා.ලංකාවේ අපේ හැටිද මන්ද.මතක තියෙන්නෙ අවුට් වුන ඒවා විතරයි.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    ඉන්දියන් ටීම් එකේ අලුත් වුන් යුවීව ගනන් ගැන්නේ නැ,රොහිත් ශර්ම් නොන්ඩියට ඌට හිනා වුනා

    cricinfo උන් ගේම අදිනව රෝහිත්ට

    Rishi: "I didn't care much for Rohit's reaction to Yuvraj's dismissal. He himself is more than capable of drawing such reactions of mild exasperation with his gameplay on his bad days."
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇත්තටම දැන් තියන T20 වලින් හරි pressure නැති ODI වලින් බැටාල මනින්ට බෑ...ඇයි දැන් තියන හුගක් Pitches flat...ආය Boundaries පොඩියි...බෝලර්ස්ලට මොකුත් නෑ ඒ මැච් වල..

    දැන් ODIවල,T20 වල බෝලර්ල හරියට කොටි කටට දැම්ම මුවෝ වගේ..Field restrictions හදල තියෙන්නෙත් උන්ටම කෙලවෙන්ට..දැන් තියන බැට් වලින් ගහන්ට එච්චර batting skill ඕනෙත් නෑ..Edges වල වැදිල 6 යනවා...:angry::angry::angry:

    ඒත් ටෙස්ට් pitchවල බෝලර්ස්ලට දෙයක් තියනවා...හොඳ ටෙස්ට් pitch එකක මුල් දවසෙ විතර Seam වෙලා Fast bowlersලට වාසි දෙනවා...පස්සෙ pitch එක කැඩිල අන්තිම දවස් වෙද්දි Spin වෙනව හොඳට...තව Variable Bounce වෙනවා..තව T20වල ඕවර් 4යි,ODI වල ඕවර් 10යි කියල BVowler restriction නැති හින්ද ඒවගෙ වගේ හොඳ බෝලරලට ගහන්නැතුව අනෙත් එවුන්ට නෙළල බේරෙන්ට බෑ...හොඳ බෝලරය දිගටම දානවා...බේරෙන්ට බෑ...තව Test වල Attacking Fields තමා හැම වෙලාවෙම set කරන්නෙ...Slipල..එහෙම දිගටම ඉන්නව..ගොන් ෂොට් ගැහුවොත් ඉවරයි...සමහර වෙලාවට නෙලනව තියා බේරෙන්ටවත් අමාරුයි බැටාලට ..Batting Slills,Patient,ඕන බැටාලට...
    ඉතින් ඉවසීම හොඳට තියෙන්ට ඕනෙ..ඒක තමා අමාරුම දේ ඉවසන එක...
    කට්ට කාල ගොඩනගන්ට ඕනේ...Bowlersල උඩින් ඉන්න වෙලාවල් මග හරින්ට...ලේසි නෑ....හොඳ ටෙස්ට් ඉණිමකින් බැටෙක් ODI,T20 ගානකට වඩා දෙයක් ඉගෙන ගන්නවා...Confidence එනව..මං කට්ට කාගෙන හිටිය නේද කියල....:):):)
    ODI,T20වල Testවලට වඩා මනින එකම දේ කියල මට හිතෙන්නෙ Target එකක් දීල pressure මැද ගහන එක විතරයි කියල..ඒ වෙනුවෙන් flat pitches,Fielding restrictions,Bowler restrictions,....ඇවිල්ල වැඩේ ලේසි කරල හොඳටම...:oo::oo:

    ඔය මට හිතෙන දේ..
    :yes::yes::yes::yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    මම කියන්නෙ මචෝ playersල දෙන්නගෙන් ටීම් එකට බෝලින් පැත්තෙන් වැඩි වැඩක් තියෙන්නෙ තිසරගෙන්.ඒ වගේම තමා maxwell ෆෝම් වෙන වෙලාවත් sure කරන්න බෑ බං.තිසරගෙන් කවදාවත් බලාපොරොත්තු වෙලා නෑ උඩින් ඇවිත් හයියෙන් ගහන්න.ඔන්න ඕකයි වෙනස.උගේ හැකියාව Pure slogging.ඒක ඌ සුපිරියටම කරනවා.කාලෙ අවුල තමයි මටනම් හිතෙන්නෙ ලඟදි අපිට අපිට උගෙ හොඳ වැනිල්ලක් බලාගන්න වුනේ නැත්තේ ඒකයි.
    තව දෙයක් කියනවනම් ඌට මැච් එකක් බේරන්නත් පුළුවන් ඉවසගෙන ගහල.අනික අමතක කරන්න එපා මචෝ.අපිට බලන්න හම්බවුනේ Maxwell හොඳට ගහපු ඉනිම විතරයි.අපිට ඌ fail වෙච්ච මග ඇරිලා.ඒ වුනාට තිසරට හොඳට වැදිච්ච ඒවා වගේම ෆේල් වෙච්චත් අපි බැලුවා.ලංකාවේ අපේ හැටිද මන්ද.මතක තියෙන්නෙ අවුට් වුන ඒවා විතරයි.

    තිසර නිසා තමයි අපි බන්ගලියන් එක්ක තිබ්බ මුල් මැච් ටික නොන්ඩි නොවි දිනුවේ අනික මැක්ස්වෙල් ගැහුව කියල aussie පරදයිනෙ බන්
     
    Thisayata hondata ball hada ganna puluwan hondata seam up ball karanawa nam. U oya ilaw variations onawata wada karanna gihin thamai na ganne. Variations one habai eka over doing karaoth gon wenawa. Uta hondata bole seam karanna puluwan. Age hayyath thiyena hinda seam hondata gahanna puluwan pitch ekata. U seam karana ekata priority deela ball karoth hadial ei. Oya variations onawa follow karanna giyoth nam kela wei kiyalai mata hithenne.

    Thisraya mach dinawa thiyenawa ban. E unta aapu kaalei denui baladdi batting wala improvement ekak na kiyalai mata hithenne. Ekai awla. Kulayage batting maru thisarata wada. Mama nam kiyanne kulaya enna one thisrata kalin. uta ground eke one pathakata shots thiyenawa anika.

    Maxwell ela player kenek kiyala kiwwe man uge records gena balala nam neme ban. Honda batekda kiyanna records balanna on na u bat karanawa overayak dekak beluwa nam kiyanna puluwan.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Me mata hithena de witharai.. Mama nam hithanne maxwell awith hondama limited over batsman kenek. Match winner kenek. Mata nam u thisrayata wada sahenna issrahin inna batek. Uge weda thawa issrahata balanna puluwan wei. Thawa ara fulkner inne.. Uth maara talented allrpunder kenek. Thisaraya koheda ban uge arch ekata bole watunoth gahai. Nathnam na. Blapan off side eke play melo rahak na ne. Improvise kiyala dekuth na. Improvise karanna on na adu gaane scoring areas tika thawa wedi kara gathta nam hari. U hema welema eka option ekak balan inne. Mid-wicket, lon on gahanna. Ehema ba ban international stage ake success wenna hema welema options deka thunak open eke thiya ganna one. Mokada thamage stong zone ekatama bowlersla ball karan na ne. Maxwell den deparak koheda gahuwwa 18 ball fifty. oka lagadima fastestma 50 gahai kiyala mata hithenawa.

    මං උඹ කියන එකකටවත් නෑ කියන්නෙ නෑ මචෝ.ඒ මොකක් වුනත් ටීම් එක උගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න ගිහිං තිසරය බැනුම් අහනවා කියන එක උඹල කාටවත් මතක නෑ.අර්ජුනත් ලඟදි inside sports එකේදී ඔය කතාව කිව්වා.ගුරුසිංහ ගැන කියල.තිසරගේ talent එක compare කරන්න ඕනෙ ටීම් එක උගෙන් බලාපොරොත්තු වෙන දේ අනුවයි.off එකේ එන බෝල වලට ඌට ගහන්න බෑ.මාත් පිලිගන්නවා.එත් ඒ මිස් වෙන බෝල වලට හරියන්න ඌ වැඩේ කරලයි ගියේ.මං ආයෙත් කියනවා.මැච් බැලුවට අපිට මතක හිටියෙ එච්චරයි.මටත් එහෙමයි.
    ඔය මට හිතෙන දේ මචෝ :):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    තිසර නිසා තමයි අපි බන්ගලියන් එක්ක තිබ්බ මුල් මැච් ටික නොන්ඩි නොවි දිනුවේ අනික මැක්ස්වෙල් ගැහුව කියල aussie පරදයිනෙ බන්

    Mehemai machan u ochchara gema adala deela anith unta ithu tiak kara ganna bari una eka unge weradda nemei. Anika u enekota lakunu 8 wicket 2i. 190 chase karanna thiyenawa. Echchara presuure situation ekak idala required rate eke 8tah wada aduwata genawa eka point ekakadi. Ajmalta ehema ohoma gahannawa kiyanne lesi pahasu deyak neme. Anika u india ekka thibba odi waladi ehema ashwinta ball dannama dun na. aapu gaman gahala elawanawa. Manda mata anuwa nam Maxwell ela limited overs batek. Issarahata thiyena match walath balamuko ne....
     
    Status
    Not open for further replies.